Record දුන්නම automatically save වෙන්නෙ නැද්ද?කලින් ශිෆ්ට් එකත් එක්ක රයිට් ක්ලික් කරාම ආපු මෙනු එකේ save video කියලා තිබ්බා දැන් ඒක නැ. . විඩියෝ එක සේව් කරගන්නේ කොහොමද?
ස්ක්රින් රෙකෝඩ් නම් කරදරයි. .
Record දුන්නම automatically save වෙන්නෙ නැද්ද?
ඔය මොකද zoom meeting එකක් නෙමෙයිනෙ?
Meeting එකක recording එකක් තියන zoom account එකේ web site එකද ඔය? එහෙම නැතිනම් live යන zoom meeting එකක් ද ඔය?ක්ලාස් එකක විඩියෝ එකක්. . ලොග් වෙවි බලන්න ගියම එපාවෙනවා ඒකයි ඩව්න්ලෝඩ් කරන්න බලන්නේ. .
mamat kalin try kala anthimata capture kalazoom recording ekak nam zoom downloader kiyala extention ekak tiyenawa okata
Link