zoom help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    කලින් ශිෆ්ට් එකත් එක්ක රයිට් ක්ලික් කරාම ආපු මෙනු එකේ save video කියලා තිබ්බා දැන් ඒක නැ. . විඩියෝ එක සේව් කරගන්නේ කොහොමද?

    ස්ක්‍රින් රෙකෝඩ් නම් කරදරයි. .
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කලින් ශිෆ්ට් එකත් එක්ක රයිට් ක්ලික් කරාම ආපු මෙනු එකේ save video කියලා තිබ්බා දැන් ඒක නැ. . විඩියෝ එක සේව් කරගන්නේ කොහොමද?

    ස්ක්‍රින් රෙකෝඩ් නම් කරදරයි. .
    Record දුන්නම automatically save වෙන්නෙ නැද්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Record දුන්නම automatically save වෙන්නෙ නැද්ද?

    zoom.jpg

    ඔච්චරයි පෙන්නන්නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ඔය මොකද zoom meeting එකක් නෙමෙයිනෙ?

    ක්ලාස් එකක විඩියෝ එකක්. . ලොග් වෙවි බලන්න ගියම එපාවෙනවා ඒකයි ඩව්න්ලෝඩ් කරන්න බලන්නේ. .
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ක්ලාස් එකක විඩියෝ එකක්. . ලොග් වෙවි බලන්න ගියම එපාවෙනවා ඒකයි ඩව්න්ලෝඩ් කරන්න බලන්නේ. .
    Meeting එකක recording එකක් තියන zoom account එකේ web site එකද ඔය? එහෙම නැතිනම් live යන zoom meeting එකක් ද ඔය?