වැක්සින් හූනියම

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ගෑණුන්ගේ හුත්තවල් නම් ඉතින් මැරෙනකම්ම ඇඟේ තියෙනවා අයින් වෙන්නෙ නෑ.
    Ewa sosamal wage thiyagena inne kiyen kidenai da...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    එවලෙ ප්‍රතිකාර ගත්ත නම් bypass ඕන වෙන්නෙ නෑනෙ.

    රෙද්ද තමයි

    ewele kiyanne check kara ECG normal, it passe 2 week gihin check karaddi thamai ahu une

    redda newei, lankwe government hospital polime inna ona, 2021 corona hodatama thibba.
    lankawe corona control kare neha hariyata, shawendra ponnayage show off eka pennuwa witharai
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,328
    3,956
    113
    Vaccine එකට වඩා මිනිස්සු වැඩ කරන්නැතුව ඉඳලා ඇග වල් හොර වෙලා වගේ. මන් ආපහු cardio excess කරනවා දැන් සෑහෙන වෙනසක් තියෙනවා වගේ
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ආෆ්ටර් ඩෙත්... :lol: :lol:
    ගොඩක් උන්ට මහන්සිය තියනවා. මටත් තියනවා.
    @pitiye.appu
    මට මහන්සි ආවේ ඕකෙන් බන්. ඉස්සර මම යකා වගේ. ප්රෝෆිට් සෙන්ටර් තුනක් බැලුවා තනියෙන් ඉස්සර. දැන් නම් අමාරුයි.කරන්න බෑ. මතකයත් අඩුයි.

    Vaccine එකට වඩා මිනිස්සු වැඩ කරන්නැතුව ඉඳලා ඇග වල් හොර වෙලා වගේ. මන් ආපහු cardio excess කරනවා දැන් සෑහෙන වෙනසක් තියෙනවා වගේ
    කරන ටික දාපන්. මොනවද ෆලෝ කරණ චැනල්
    ------ Post added on Jul 30, 2023 at 1:03 PM
     
    • Wow
    Reactions: kasun090354t

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ලබ්බ තමයි , ඔයිට වඩා block තිබ්බ surgery කරන්න බෑ කියපු ලෙඩ්ඩු සිංහල වෙදකමෙන් ගොඩ දාලා දැන් යස අගේට ඉන්නවා. 😎
    හරියටම හරි යන සිංහල වෙදා කවුද
    අනුරාධපුරේ ගුණවර්ධන වෙදා සමහරුන්ට හරියන්නේ නෑ,.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,328
    3,956
    113
    මට මහන්සි ආවේ ඕකෙන් බන්. ඉස්සර මම යකා වගේ. ප්රෝෆිට් සෙන්ටර් තුනක් බැලුවා තනියෙන් ඉස්සර. දැන් නම් අමාරුයි.කරන්න බෑ. මතකයත් අඩුයි.

    කරන ටික දාපන්. මොනවද ෆලෝ කරණ චැනල්
    ------ Post added on Jul 30, 2023 at 1:03 PM
    සතියට දවස් තුනක් විතර දුවනවා කි. මීටර පහක් විතර. දවසක් දෙකක් ජිම් එකට යනවා weights ටිකක් උස්සනවා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරියටම හරි යන සිංහල වෙදා කවුද
    අනුරාධපුරේ ගුණවර්ධන වෙදා සමහරුන්ට හරියන්නේ නෑ,.
    ඕනම සිංහල වෙදෙක් දන්නවා ලෙඩේට වෙදකම් කරන හැටි.

    ගුණවර්ධන ගාවට යන්නෙ හරියට McDonands , KFC යනව වගේ නේ. නමටයි යන්නෙ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ඕනම සිංහල වෙදෙක් දන්නවා ලෙඩේට වෙදකම් කරන හැටි.

    ගුණවර්ධන ගාවට යන්නෙ හරියට McDonands , KFC යනව වගේ නේ. නමටයි යන්නෙ.
    වේදෙක් ගේ නමක් කියපන් කෝ හරියට ..අපේ සීයා කෙනෙක් ඉන්නවා එක්ක යන්න
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    oya seen ekata wenna ona mata heart ettack hadila bypass kareth, eth heart attack ekata hari reason ekak hospital eken kiuweth neha. blood thin case ekak kiuwa block 3k thiyenawa immidiatly karanna ona kiyala ewelema addit wela dawas 2k yanna kalin papuwa hari madin palala kakulen nahak aran demma. laksa 75k giya.

    sirawatama block 3k thibba, check karapu nisa ahu una nethna melahakata ubala kiriye inna demalek marila
    Sinhaluth demala kalawam awalam jathiyak bn

    uba proud wenna ona hadu demakek weema
     
    • Haha
    Reactions: SLK_sri

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ewele kiyanne check kara ECG normal, it passe 2 week gihin check karaddi thamai ahu une
    Fatigue අල්ලන්න බෑ ecg එකෙන්.
    redda newei, lankwe government hospital polime inna ona, 2021 corona hodatama thibba.
    lankawe corona control kare neha hariyata, shawendra ponnayage show off eka pennuwa witharai
    කරේ නෑ නෙවෙයි , කරන්න බෑ.

    හෙම්බිරිස්සාව හැදෙන එක පාලනය කරන්න බෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Fatigue අල්ලන්න බෑ ecg එකෙන්.

    කරේ නෑ නෙවෙයි , කරන්න බෑ.

    හෙම්බිරිස්සාව හැදෙන එක පාලනය කරන්න බෑ.

    2nd time ECG eka awul nisai, thawa monawada kare. eken ahu una
    ane yako karann beri moko, mehe corona kale curfew dammeth neha, palath athara yanna epa kiuweth neha, lankawe wage kudalan gihin kanna bonna nodi hira karan hityeth neha
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    2nd time ECG eka awul nisai, thawa monawada kare. eken ahu una
    ane yako karann beri moko, mehe corona kale curfew dammeth neha, palath athara yanna epa kiuweth neha, lankawe wage kudalan gihin kanna bonna nodi hira karan hityeth neha
    හෙම්බිරිස්සාව හැදෙන එක curfew දාලා නවත්තන්න බෑ බං. 😁
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මට නං මොන හුත්තක්වත් නෑ
    ඉන්ජෙක්ෂන් තුනම ගැහුව