වැක්සින් හූනියම

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මට නං මොන හුත්තක්වත් නෑ
    ඉන්ජෙක්ෂන් තුනම ගැහුව
    උබට ආයේ අමුතුවෙන් වෙන්න දෙයක් නැහැනේ.

    ගූබෙට්ටේ කොයි පැත්තත් ගඳයි.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    hukanno mama kiuwe corona ponayo
    වැක්සින් එක ගන්න කලින් ඇඟට මහන්සි ගති හරි මොනවත් දැනුනේ නැද්ද

    වැක්සින් අරගන කොච්චර කාලයක් ගියමද වෙනසක් දැනුනේ?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වැල් 2 ක් බ්ලොක් සිංහල වෙදෙක් තමා හොයන්නෙ, bypass කරන්න බෑ වයස 85
    මොනවද දැනට බොන බේත් , හැසිරීම , කතාව , ක්‍රියාශීලිබව කොහොමද ?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මොනවද දැනට බොන බේත් , හැසිරීම , කතාව , ක්‍රියාශීලිබව කොහොමද ?
    පිටින් අවුලක් නෑ කිසිම..
    උඹ දන්න හොඳ වෙද්දුන් ගේ නම් දාපන්, එක්කගෙන ගිහින් පෙන්වන්න
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    මොනව හරි අවුලක් ඒවයෙ තියෙනව කියල නම දැනෙනව දැන් දැන්. දකුණු අතේ අමාරුවකුත් තියෙනව අඩු වෙන්නෙ නෑ 😂 හෙම්බිරිසාවක් එහෙම හැදුනව මාස ගානක් යනව දැන් හොඳ වෙන්න. ළමයි දෙන්නට හැදිල හොඳ වෙනව හොටු. මට හොඳ වෙන්නෙ නෑ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පිටින් අවුලක් නෑ කිසිම..
    උඹ දන්න හොඳ වෙද්දුන් ගේ නම් දාපන්, එක්කගෙන ගිහින් පෙන්වන්න
    අහපු එකට නෙවෙයි නේ උත්තර දුන්නෙ,

    මොනවද බොන බේත්, කතාබහ කොහොමද , කතාව පැහැදිලිද, වෙවිලීම් තියෙනවාද ?
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    වැල් 2 ක් බ්ලොක් සිංහල වෙදෙක් තමා හොයන්නෙ, bypass කරන්න බෑ වයස 85

    pranajeewa...fair pharma qr owa balapan...lemon peel ekath ekka bonna.. mama dan na but i belive those..pitiye appu nam ubata docec kiyana ekak naa loweth...boruwata koheda inne..pansale hamuduruwo gen ahanna kiyai...dr.gunawardaneth hodai ne hariyata karoth...dan naa ban oya sinhala maguluth maara widihata corrupt wela thiyenne...lankawawe wada dannawa ne.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    වැක්සින් එක ගන්න කලින් ඇඟට මහන්සි ගති හරි මොනවත් දැනුනේ නැද්ද

    වැක්සින් අරගන කොච්චර කාලයක් ගියමද වෙනසක් දැනුනේ?

    kisima ledak thibbe beha ban. වැක්සින් gahapu dawas mathakayak neha. kohoma hari 2021 august mula idan wage poddak amaru thibba

    කොරෝනා කියන්නෙ හෙම්බිරිස්සාව තමයි 🤭

    ehenma mokatada curfew dagena,, kudal gihin kanna bonna nodi thiyan hitye, a karalath kela una neda
    ------ Post added on Jul 30, 2023 at 3:22 PM
     
    • Sad
    Reactions: Any.key

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,777
    6,353
    113
    ගග අද්දර
    ewida ganna beruwa. left side konda kora wenawa, left hand eka ridenawa. dadiya danawa patta widiyata. tika welawakin kari yanawa. apahu amaru wenawa.
    Ado matat okama tiyei. Hebei lagadi hedune ne. Dadiya danne nam ne hebei papuwai wam athai ridenawa.
    Laksha ganan wiyadam krnna nm widiyak ne. E kiyanne itin mn down da pallam tamai.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Ado matat okama tiyei. Hebei lagadi hedune ne. Dadiya danne nam ne hebei papuwai wam athai ridenawa.
    Laksha ganan wiyadam krnna nm widiyak ne. E kiyanne itin mn down da pallam tamai.

    papuwa ridenne neha, koda pitipass nikan aduwakin allanawa wage ridenne, left hand eka welamiten uda ridenne