මෝඩකම ප්‍රදර්ශනය කරනවා. වෙන මනුස්සයෙක්ට ඇත්ත අවශ්‍යතාවයක් කියන්න තියෙන වේලාව කනවා. හදිසි ඇමතුම් කියන එකේ තේරුමවත් දන්නේ නෑ වගේ කතා කරන්නේ.හැබැයි මේ නිලධාරියටත් තිබ්බේ එක පාරක් හොඳින් කියලා පැහැදිලි කරලා දීලා කට් කරන්න එකට එක කියන්නේ නැතුව. ඔය වගේ මෝඩයොන්ට එතකොට පොඩ්ඩක් විතර අවුල් යනවා. තමන්ගේ ගොන් ආතල් එක ගන්න බැරි වුණා එකට. එක්කෝ සමහර කෙනෙක් තමන්ගේ තේරුම් අරගන්නත් ඉඩ තියෙනවා.