119 call ගත්තාම

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මම නං හිතන්නෙ නැහැ ඔය විස්තර මොනවත් උන්ට හම්බෙනවා කියලා, අඩුම තරමෙ Sim එක රෙජිස්ටර් වෙලා තියන විස්තර පවා ලැබෙනවා කියලා මම හිතන්නෙ නැහැ. CLI තියන නිසා කෝල් කරන කෙනාගෙ නම්බර් එක පේනවා ඇති, සමහර විට කලින් කෝල් කරලා තියනවා නං සහ නම රෙකෝඩ් කරන් ඉන්නවා නං නම ඒ රෙකෝඩ් වලින් පෙන්නනවා ඇති හැබැයි ඒකත් ශුවර් නැහැ
    තියරිටිකලි ගත්තම නං දල වශෙන් GPS ලොකේශන් එක සහ නම වගේ දේවල් සර්විස් ප්‍රොවයිඩර්ට ගන්න පුලුවන්
    හැබැයි ඒව පොලිසියෙ කෝල් සෙන්ටර් එකට ගන්න තරං හැම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙම internal system වලට Integrate කරලා ඇති කියලා නං හිතන්නෙ නැහැ
    මම දන්න තරමට කෝල් එක ඩිස්කනෙක්ට් උනොත් උන් කෝල් බැක් කරනවා

    හැබැයි මොනවා හරි දේකට ඕන උනොත් පහුවෙලා ඔය විස්තර සර්විස් ප්‍රොවයිඩර්ගෙන් ගන්න පුලුවන් නම්බර් එක තියන නිසා.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    එවලෙට සෙනිකව හොයන්න තරම් තාක්ෂණයක් නෑ මම දන්න විදියට හැබැයි පස්සේ හොයන්න පුළුවන් ඕනි විස්තර. ටවර් එක කොහෙද වගේ දේවල්....
    tower eken location eka hoya ganna puluwan. GPS enable netnam ekath lankawe area eka witarai man hitanne.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඉස්සර (2006-2007 වගේ) හම්බුනා outgoing totally free sim එකක්..
    ඕකෙන් අපි 119 ගහල පට්ට ආතල් ගත්තෙ උන් එක්ක හොඳ හොඳ ඒව කියල බැනුම් අහගන්නව :lol:
    ඔය කාලෙන් පස්සෙ තමයි හැම එකටම "ඔබගේ ඇමතුම පටිගත වේ" සීන් එක ආවෙ
     
    • Wow
    Reactions: Yin And Yang