⛔️119

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    මෝඩකම ප්‍රදර්ශනය කරනවා. වෙන මනුස්සයෙක්ට ඇත්ත අවශ්‍යතාවයක් කියන්න තියෙන වේලාව කනවා. හදිසි ඇමතුම් කියන එකේ තේරුමවත් දන්නේ නෑ වගේ කතා කරන්නේ.හැබැයි මේ නිලධාරියටත් තිබ්බේ එක පාරක් හොඳින් කියලා පැහැදිලි කරලා දීලා කට් කරන්න එකට එක කියන්නේ නැතුව. ඔය වගේ මෝඩයොන්ට එතකොට පොඩ්ඩක් විතර අවුල් යනවා. තමන්ගේ ගොන් ආතල් එක ගන්න බැරි වුණා එකට. එක්කෝ සමහර කෙනෙක් තමන්ගේ තේරුම් අරගන්නත් ඉඩ තියෙනවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937

    ඒක රෙකෝඩ් කරලා fb දාල ලොකු වැඩක් කෙරුව කියල හිතන් ඇති ඉතින්
     
    • Sad
    • Like
    Reactions: kinkon and B.Chat

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    දැන් 119 එකේ ඔහොම ආතල් ගන්න බෑ මචං hand phone වලින් කතා කරළ, location, නම්බර් ඔක්කොම යනවා. Feature phone එකකත් location යනවා.

    IMG_20230730_222920.jpg

    ------ Post added on Jul 30, 2023 at 10:29 PM