අඩෝ සිරාවට. ??? අපේ පැත්තේ නම් නැ තාම බන්.අපේ නම් ගෙවල්වලට හිටන් එනවා. ඉස්සර අපේ පැත්තෙ මොණරු හිටියෙ නෑ. සුනාමියෙන් පස්සෙ තමයි අපේ පැත්තට ආවෙ.![]()
ඔව් එනවා.අඩෝ සිරාවට. ??? අපේ පැත්තේ නම් නැ තාම බන්.
ඉස්සර සෑහෙන්න කහ කුරුල්ලො, කවුඩො එහෙම මෙහෙ හිටියා. දැන් අවුරුදු ගාණකින් (අවුරුදු 10 කින් 15 කින් විතර) එකෙක්වත් දැක්කෙ නෑ. එකපාරට අතුරුදහන් වුණා වගේ නිකන්. කොච්චර වුණත් 2004 සුනාමියෙන් පස්සෙ පරිසරේ ලොකු වෙනස්කම් වුණා කියලා මට නම් හිතෙන්නෙ. කොච්චර වුණත් 2004 සුනාමියෙන් පස්සෙපරිසරේලොකු වෙනස්කම් වුණා කියලා මට නම් හිතෙන්නෙ.
monara katharagama deyyonge official vehicle eka kiyala minissu maranna / mas kanna bayaiමොනර මස් කනවද?

ado attamonaru puduma wadayak denne
okun gewal walata enawa unge age bugs la innawa chuutima un minissunge age ellunama unak hadenawa lede hoya gannat ba behet walata hoda wennet na
gewal wala ulu kata bima
monara katharagama deyyonge official vehicle eka kiyala minissu maranna / mas kanna bayai![]()

ඔව්. මිනිස්සුන්ට වඩා උන් වැඩි ඉස්සර නම්.දකුණේ ඉස්සර ඉඳලම මොණරු හිටියා නේද..?
තිස්ස කතරගම එහෙම..