දකුණට මොණරු ඇවිත් හරිය ...

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපේ නම් ගෙවල්වලට හිටන් එනවා. ඉස්සර අපේ පැත්තෙ මොණරු හිටියෙ නෑ. සුනාමියෙන් පස්සෙ තමයි අපේ පැත්තට ආවෙ. :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ නම් ගෙවල්වලට හිටන් එනවා. ඉස්සර අපේ පැත්තෙ මොණරු හිටියෙ නෑ. සුනාමියෙන් පස්සෙ තමයි අපේ පැත්තට ආවෙ. :yes:
    අඩෝ සිරාවට. ??? අපේ පැත්තේ නම් නැ තාම බන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අඩෝ සිරාවට. ??? අපේ පැත්තේ නම් නැ තාම බන්.
    ඔව් එනවා. :yes: ඉස්සර සෑහෙන්න කහ කුරුල්ලො, කවුඩො එහෙම මෙහෙ හිටියා. දැන් අවුරුදු ගාණකින් (අවුරුදු 10 කින් 15 කින් විතර) එකෙක්වත් දැක්කෙ නෑ. එකපාරට අතුරුදහන් වුණා වගේ නිකන්. කොච්චර වුණත් 2004 සුනාමියෙන් පස්සෙ පරිසරේ ලොකු වෙනස්කම් වුණා කියලා මට නම් හිතෙන්නෙ.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    කොච්චර වුණත් 2004 සුනාමියෙන් පස්සෙ පරිසරේ ලොකු වෙනස්කම් වුණා කියලා මට නම් හිතෙන්නෙ.
    1690804451135.png
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,155
    17,054
    113
    ඕකුන් බයික් වල යන උන්ගේ අැඟේ වැදිල කීදෙනෙක් මළාද..මහ කාලකන්නි සත්තු
     
    • Wow
    Reactions: NRTG and lilman

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඕකුන් මල කරුමයක් දැන් උදේ පාන්දර කන ගාව කෑගහනවා නිදාගන්නත් නැ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    monaru puduma wadayak denne
    okun gewal walata enawa unge age bugs la innawa chuutima un minissunge age ellunama unak hadenawa lede hoya gannat ba behet walata hoda wennet na
    gewal wala ulu kata bima
    ado atta
    ගෙදර බල්ලො ඉන්නවා නම් උන්ටත් කේස්...
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    monara katharagama deyyonge official vehicle eka kiyala minissu maranna / mas kanna bayai :P

    අඩෝ උඹට අහසෙ පොටෝ ගහද්දි ඒලියන්ස් ල එකෙක් වත් සෙට් වෙලා නැද්ද බන් ? :oo: