මට අනාගත විද්‍යාවකට අනුව උත්තර දෙන්න බෑ. දැනට පිළිගත් මතය බිත්තරය. බිත්තරය දැම්මේ කිකිලියෙක් නොවන පක්ෂියෙක්. මේ ක්‍රියාවට කියන්නෙ පරිණාමය කියල
බුදුහාමුදුරුවන්ට
කියල ගහක් යටට වෙලා කොයිතරම් කල්පනා කරත් ඒ කාලයේ තිබුන දැනුමේ හැටියට උත්තරයක් හිතාගන්න බැරිවුණා. දැන් ඒකට විද්‍යාවෙන් උත්තරයක් තියෙනවා.
- බ්‍රහ්මදත්ත මිනිසෙක් ..
- ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ..
- ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ...
- ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ...
විශ්වයේ ආරම්භය තවමත් 100%ක් පිළිගත්ත මතයක් නැතිවුනාට; ඒක විද්‍යාවේ හැම දේම වැරදියි අවුරුදු 200+ ඉස්සර හිටපු අය තමයි හරි කියල කියන්න පදනමක් කරගන්න එපා
------ Post added on Aug 1, 2023 at 8:43 AM
මම ඇහුවෙ මචන් මිනිසාගේ ආරම්භය නෙවෙයි. හැමදේකම ආරම්භය ගැන.ඔව් එකට විද්‍යාවෙන් උත්තරයක් තියෙනව. බිත්තරය

