🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

codeforme

Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    විශ්වය විනාශ වෙල නැවත හැදෙන
    ඕක උඹල කියන එකක්නේ . science වලින් නම් කියන්නේ බිග් bang එක තමයි universe එකේ starting point එක. ඒක ඇතුලේ පොඩි time frame එකක පෘතුවිය ඇති වෙලා නැති වෙනවා .

    දන්න දේවල් සුවර් කරන්න පුලුවන්ද ඌ හරියටම දන්නවනම්?
    හරියට දැන ගත්තට දැනන් ඉන්නේ බොරුවක් නම් මොකද කරන්නේ ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    ඒක තමයි මන් අහන්නේ. දැන් උබට සයන්ස් සුවර්නේ?

    scientifically, sensory stimuli, neurally process වෙලා ඔය උබ අත්දකින subjective reality එක ගොඩනැගෙන විදිහ science වලින්ම ඉගෙනගෙන බලපන් "හරියට ම මොකකහරි දැනගන්න" පුලුවන්ද හෝ බැරිද කියන එක.

    ඕක උඹල කියන එකක්නේ . science වලින් නම් කියන්නේ බිග් bang එක තමයි universe එකේ starting point එක. ඒක ඇතුලේ පොඩි time frame එකක පෘතුවිය ඇති වෙලා නැති වෙනවා .

    බුද්ධාගමේ විශ්වය හෝ ඔය ඔක්කොටම පොදුවේ කියන්නේ ලෝකය කියලා.. ලෝකය තියන්නේ පන්චඋපාදානස්කන්ධය. ආයතන හරහා එන අරමුනු සමග උපාදානය වීම නිසා මොහොත තුල පටිච්චව, ඒ ආයතන ක්‍රියාකාරීත්වයේ වේගයත් සමග තමයි ලෝකය ගොඩනැගෙන්නේ.
    ඉතින් ඕක වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැති වුනහම තමයි නොවෙන්නේ.
    ------ Post added on Jul 6, 2025 at 9:56 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718

    Ai pancha upadanaskadya apita ona widiyata mawanna beri?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ai pancha upadanaskadya apita ona widiyata mawanna beri?

    ඕකට මන් ඔව් කිව්වොත්,

    පන්චඋපාදානස්කන්ධය විදිහට 5 ට බෙදුවට ඔය ඔක්කොම දැනීම්.

    උපාදානය තුල තමයි "මම" ඉන්නෙත් "දේ" තියෙන්නෙත්. තියෙන "දේ" ඕනැ, ඕනැ විදිහට වෙනස් කරන්න යන්නෙත්. අවිද්‍යාවම තමයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    ඕකට මන් ඔව් කිව්වොත්,

    පන්චඋපාදානස්කන්ධය විදිහට 5 ට බෙදුවට ඔය ඔක්කොම දැනීම්.

    උපාදානය තුල තමයි "මම" ඉන්නෙත් "දේ" තියෙන්නෙත්. තියෙන "දේ" ඕනැ, ඕනැ විදිහට වෙනස් කරන්න යන්නෙත්. අවිද්‍යාවම තමයි.
    හුත්තක් කියනවා. 🤷🏻‍♂️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ඕකට මන් ඔව් කිව්වොත්,

    පන්චඋපාදානස්කන්ධය විදිහට 5 ට බෙදුවට ඔය ඔක්කොම දැනීම්.

    උපාදානය තුල තමයි "මම" ඉන්නෙත් "දේ" තියෙන්නෙත්. තියෙන "දේ" ඕනැ, ඕනැ විදිහට වෙනස් කරන්න යන්නෙත්. අවිද්‍යාවම තමයි.
    Ai e upadanaya apita ona widiyata wenas karanna beri.ehema karanna puluwan kama tibbanan mara athal eke inna tibba
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    athal eke inna tibba

    ඔව් එහෙම අවිද්‍යාව ඇතුලේ ඉදන් ආතල් ගන්න විදි තියෙනවා 😋
    ධර්මය අවබෝධ කරන් එන්න ඒවා කතා කරන්නම්, පෘථක්ජන අය එක්ක කතා කරන්නැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ඔව් එහෙම අවිද්‍යාව ඇතුලේ ඉදන් ආතල් ගන්න විදි තියෙනවා 😋
    ධර්මය අවබෝධ කරන් එන්න ඒවා කතා කරන්නම්, පෘථක්ජන අය එක්ක කතා කරන්නැ.
    Ai ban attatama api nan upadanaya karaganne okoma hoda witayata upadanaya karagannna beri.salli hambenna etc etc
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ai ban attatama api nan upadanaya karaganne okoma hoda witayata upadanaya karagannna beri.salli hambenna etc etc

    හොද තියෙන්නේ නරක නිසා. එකක් නැතුව එකක් පවතින්න බැහැ. හොද තියෙන කෙනෙක් ඉන්න නිසා තමයි නරක තියෙන කෙනෙකුත් ඉන්නේ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ඕක උඹල කියන එකක්නේ . science වලින් නම් කියන්නේ බිග් bang එක තමයි universe එකේ starting point එක. ඒක ඇතුලේ පොඩි time frame එකක පෘතුවිය ඇති වෙලා නැති වෙනවා .
    කොහොමද බං චක්‍රයක starting point එකක් කියන්නෙ? universe එක කියන්නෙ (science වලින් ගත්තත්) process එකක්... පෘතක්ජන point of view එකෙන්, ඕක ඇති වෙමින්, නැති වෙමින් යන, නොනවතින ක්‍රියාවලියක්.
     
    Similar threads