ටෙස්ට් කරන්න බැරි ප්රශ්න තියෙන්න බැරිද? පුලුවන්ද?ඉතින් ඒක හොයල පෙන්නන එකයි කරන්න ඕනේ කාගෙහරි කතවක් තේරුමක් ඇතුව විශ්වාස කරවට වඩා...
උබත් ඔය මොකක් හරි කොටසක් අල්ලගෙන මේ ධර්ම සාකච්චාවට සෙට් වෙයන්. අද පෝය.It's just four noble truth and eight fold path guys. Don't complicate it.
- Ajan bham
------ Post added on Aug 1, 2023 at 10:45 AM