🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    ඉතින් ඒක හොයල පෙන්නන එකයි කරන්න ඕනේ කාගෙහරි කතවක් තේරුමක් ඇතුව විශ්වාස කරවට වඩා...
    ටෙස්ට් කරන්න බැරි ප්‍රශ්න තියෙන්න බැරිද? පුලුවන්ද?

    It's just four noble truth and eight fold path guys. Don't complicate it.
    - Ajan bham
    උබත් ඔය මොකක් හරි කොටසක් අල්ලගෙන මේ ධර්ම සාකච්චාවට සෙට් වෙයන්. අද පෝය.
    ------ Post added on Aug 1, 2023 at 10:45 AM
     
    • Love
    Reactions: Rontmir

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    දැන් උබට අනුව ඇත්තටම සෙනසුරු අගහරු කියල දේවල් නැද්ද ?
    ලෝකේ අනිත් ගස් ගල් පවතින්නේ පුද්ගලයන්ගේ තන්හාව නිසාද ?

    බුදුහාමුරුවෝ හිටියා කියලා ඇතිවෙන හැගීමත් තන්හාව නිසා සකස් වෙන දෙයක් ද ?

    මම අත්විඳින ලෝකයක්ම සකස්වෙන්නෙ තණ්හාව නිසා දිලාන්. මමය මගේය මගේ ආත්මයය කියලා මේක ගන්න බැහැ සහ ගන්න සුදුසු නැහැ කියන අවබෝධය ලබන තාක්කල් ලෝකයක් පවතීවි (ඇත සහ නැත කියන අන්ත දෙකෙන් හැඟේවි, බැහැගනීවි).

    ලෝකයක්ම කියන සංකල්පය හටගන්නේ තණ්හාව පදනම් කරගෙන නම් ලෝකය තුල ඉන්න බුදුන් ගැන කවර කතාද. අහලා තියද එක්තරා සෙන් උපදේශයක් තියනවා "ඔයාට බුදුහාමුදුරුවො හමුවුනොත් බුදුහාමුදුරුවො මරාදමන්න" කියලා. දැන් සමහරවිට දිලාන්ට හිතෙන්න පුලුවන් "ආ ග්‍රීන්තන්ඩර් බුදුවරුත් මරන්න උපදෙස් දෙනවා" කියල.

    Edited
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,429
    113
    අත්දකින්න පුලුවන් , කාගෙහරි කතාවක් නොවන ඒ වගේ ප්‍රශ්න මොනව ද ?
    Re hinen negittane.hinen wena aya ekka katha karane.egoloth katha karane.dan negittane.danuth katakaranawane.ekada dan inna ekada atta
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    හොදටම තියන , මිනිස්සු පැහැදිලිව පෙන්නලා දීල තියන, ප්‍රයෝගිකව අත්දකින්න පුලුවන් දේවල් නිකන බොරුව දාගෙන කෝ ඇත්තටම තියවද, කොහොමද දන්නේ වගේ ගොන් පාට් ප්‍රශ්න ඇහුව කියලා ආගම් වල කිසි ප්‍රයෝගික නැති, අදහන්නෝ විතරක් විශ්වාස කරනවා, අනිත් අයට පෙන්නලා දෙන්න බැරි දේවල් එක්ක සසදන්න බෑ බන්.

    මුගේ ඔය ප්‍රශ්න සෙට් එකට මම කලින් උත්තර දීල තියනව. තේරුමක් නෑ .
    ඌ ත් හොදටම දන්නවා තියන දේවල් සහ විශ්වාස අතර වෙනස. බොරුවට ආගම බේරගන්න ඔක්කොම එක ගොඩට දාල හිත රවට්ට ගන්න එක . නිකන් කාලේ කනවා ඕවට උත්තර දෙන්න ගියාම.

    උත්තර දීලා තියනවා නෙමෙයි දිලාන්. ඕවට තියෙන උත්තර විවිධයි, ඒ ඒ උත්තර ඒ ඒ දර්ශන ඇතුලෙදි ප්‍රායෝගික විය හැකියි කියන එකයි අපි කියන්න ඕනේ. දිට්ඨි අනුව උත්තරය වෙනස් වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    අත්දකින්න පුලුවන් , කාගෙහරි කතාවක් නොවන ඒ වගේ ප්‍රශ්න මොනව ද ?
    මැරුණම හිතට මොකද වෙන්නේ. විශ්වයේ ආරම්භය. තව විශ්ව තියෙන්න පුලුවන්ද. තව මිනිස්සු ඉන්න ලෝක තියෙන්න පුලුවන්ද? වගේ ඒව. ( මම හිතනවා ඒව දැනට ටෙස්ට් කරන්න විදියක් නෑ කියල)

    ඒක තව ප්‍රශ්නයයක් ඇයි තමන්ට අත් දකින්න බැරි දේවල් බොරු කියන්නේ. කාගෙවත් කතා නොවන පරම සත්‍ය වෙන දේවල් තියෙනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක

    ඕවා අත්දකින පුලුවන් දේවල් නෙවෙයි.
    දැනට අත්දකින්න පුලුවන් මැරුණම ඉතුරු වෙන දේ දිරල යනවා.
    එතනින් එහා දේවල් අර මම කියපු කාගේ හරි කතා.

    හිත කියල වෙනම දෙයක් ගන්නේ නෑනේ උබට අදුරගන්න පුලුවන් .හිත කියන්නේ ජීවයක් තිය මනුස්සයෙක්ට දැනෙන දෙයක් නේ. උබ හිත ඇගෙන් වෙන් කරල මැරුණට පස්සේ වෙන වෙනම කෑලි දෙක හොයනවා.

    Eka tama ahanne
    දැන් උබනේ "රෑ" කියන වචනේ පාවිච්චි කරේ.
    ඒ රෑ මොකද්ද ? ඇත්ත රෑ ද බොරු රෑ ද ?
    ------ Post added on Aug 1, 2023 at 10:57 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    හිත කියල වෙනම දෙයක් ගන්නේ නෑනේ උබට අදුරගන්න පුලුවන් .හිත කියන්නේ ජීවයක් තිය මනුස්සයෙක්ට දැනෙන දෙයක් නේ. උබ හිත ඇගෙන් වෙන් කරල මැරුණට පස්සේ වෙන වෙනම කෑලි දෙක හොයනවා.

    ඒ කියන්නෙ මනුශ්‍යයා/ජීවය යනු පදාර්ථ රාශියක සංකිර්ණ ක්‍රියාවලියක් ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,429
    113
    ඕවා අත්දකින පුලුවන් දේවල් නෙවෙයි.
    දැනට අත්දකින්න පුලුවන් මැරුණම ඉතුරු වෙන දේ දිරල යනවා.
    එතනින් එහා දේවල් අර මම කියපු කාගේ හරි කතා.

    හිත කියල වෙනම දෙයක් ගන්නේ නෑනේ උබට අදුරගන්න පුලුවන් .හිත කියන්නේ ජීවයක් තිය මනුස්සයෙක්ට දැනෙන දෙයක් නේ. උබ හිත ඇගෙන් වෙන් කරල මැරුණට පස්සේ වෙන වෙනම කෑලි දෙක හොයනවා.

    ------ Post added on Aug 1, 2023 at 10:57 AM
    Kaya kiyanne hithata apu kayak nigga.uba saturn kiyala aduragatta wagema mage bodya kiyala aduragatta ekak.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    හිත කියල වෙනම දෙයක් ගන්නේ නෑනේ උබට අදුරගන්න පුලුවන් .හිත කියන්නේ ජීවයක් තිය මනුස්සයෙක්ට දැනෙන දෙයක් නේ. උබ හිත ඇගෙන් වෙන් කරල මැරුණට පස්සේ වෙන වෙනම කෑලි දෙක හොයනවා
    Physical Monism ඔක ගැන මට තර්ක කරන්න දෙයක් නෑ ඕය වගේම තව කොටස් 7ක් තියෙනව ඒ ඔක්ක්කොම වැලීඩ් විදියට තමා පිලිගන්නෙ බටහිර දර්ශනය අනුවත්. හරි වැරද්දක් නෑ.

    ඕවා අත්දකින පුලුවන් දේවල් නෙවෙයි.
    දැනට අත්දකින්න පුලුවන් මැරුණම ඉතුරු වෙන දේ දිරල යනවා.
    එතනින් එහා දේවල් අර මම කියපු කාගේ හරි කතා.
    අත්දකින්න පුලුවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් දේවල් විතරක් නැද්ද? කොහොමටවත් තව කෙනෙක්ට ඒක තේරුන් කරවන්න බැරි ඒත් ප්‍රත්‍යක්ෂ කරවන්න පුලුවන් දේවල්.
    ------ Post added on Aug 1, 2023 at 11:03 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ මනුශ්‍යයා/ජීවය යනු පදාර්ථ රාශියක සංකිර්ණ ක්‍රියාවලියක් ද?
    සංකීර්ණ කතාවක් නෑ . ඒක සංකීර්ණ වෙන්නේ අපේ දැනුමට නේ .

    ඔව්.. මනුෂ්‍යයා විතරක් නෙවෙයි. ලෝකේ අනිත් දේවලුත් එක සිස්ටම් එකක්.
    මනුෂ්‍යයා එතනින් පොඩි කොටසක් විතරයි.

    හැමදේම එකිනෙක සම්බන්ද , එකිනෙකට අනන්‍ය ක්‍රියාකාරිත්වයක් තියන දේවල්.
    ඔතින් මිනිසා මාරයි, අනිත් දේවල් ඊට අඩුයි කියලා ගන්නා බෑ ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    ඒ කියන්නෙ මනුශ්‍යයා/ජීවය යනු පදාර්ථ රාශියක සංකිර්ණ ක්‍රියාවලියක් ද?
    https://plato.stanford.edu/entries/dualism/
    https://spot.colorado.edu/~heathwoo/Phil100/mindintro.html

    ඔය මේකෙ එක තර්කයක්. මනස තමා හැම දේටම මුල කියල ඉන්න අයගෙ විරුද්ද පක්ෂ හැම දේම පිසිකල් ප්‍රොසෙස් එකක් විතරයි කියන එක.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    සංකීර්ණ කතාවක් නෑ . ඒක සංකීර්ණ වෙන්නේ අපේ දැනුමට නේ .

    ඔව්.. මනුෂ්‍යයා විතරක් නෙවෙයි. ලෝකේ අනිත් දේවලුත් එක සිස්ටම් එකක්.
    මනුෂ්‍යයා එතනින් පොඩි කොටසක් විතරයි.

    හැමදේම එකිනෙක සම්බන්ද , එකිනෙකට අනන්‍ය ක්‍රියාකාරිත්වයක් තියන දේවල්.
    ඔතින් මිනිසා මාරයි, අනිත් දේවල් ඊට අඩුයි කියලා ගන්නා බෑ ..

    ඒ කියන්නෙ මනුශ්‍යයා/ජීවය යනු පදාර්ථ රාශියක සංකිර්ණ ක්‍රියාවලියක් ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    සංකීර්ණ කතාවක් නෑ . ඒක සංකීර්ණ වෙන්නේ අපේ දැනුමට නේ .

    ඔව්.. මනුෂ්‍යයා විතරක් නෙවෙයි. ලෝකේ අනිත් දේවලුත් එක සිස්ටම් එකක්.
    මනුෂ්‍යයා එතනින් පොඩි කොටසක් විතරයි.

    හැමදේම එකිනෙක සම්බන්ද , එකිනෙකට අනන්‍ය ක්‍රියාකාරිත්වයක් තියන දේවල්.
    ඔතින් මිනිසා මාරයි, අනිත් දේවල් ඊට අඩුයි කියලා ගන්නා බෑ ..
    ඕකෙ ඔයා කියන විදියට ග්‍රහ බලපෑම මිනිස්සුන්ට තියෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    අත්දකින්න පුලුවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් දේවල් විතරක් නැද්ද? කොහොමටවත් තව කෙනෙක්ට ඒක තේරුන් කරවන්න බැරි ඒත් ප්‍රත්‍යක්ෂ කරවන්න පුලුවන් දේවල්.
    එහෙම දේවල් තියෙන්න පුලුවන්. එහෙම දේවල් අනිත් උන්ට තේරුම් කරන්න බෑ කියන්නෙම එතනින් එහා ඒවා ගැන කතා කරල වැඩක් නෑ කියන එක.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබත් ඔය මොකක් හරි කොටසක් අල්ලගෙන මේ ධර්ම සාකච්චාවට සෙට් වෙයන්. අද පෝය.
    මට තියෙන ප්‍රශ්නයක් තමයි බුද්ද දර්ෂනයෙ හැටියට (cause and effect) මේ විශ්වයේ පලවෙනියටම හටගත්තු දේට හේතුව උනේ මොකක්ද කියන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    එහෙම දේවල් තියෙන්න පුලුවන්. එහෙම දේවල් අනිත් උන්ට තේරුම් කරන්න බෑ කියන්නෙම එතනින් එහා ඒවා ගැන කතා කරල වැඩක් නෑ කියන එක.
    ඒ කියන්නෙ එහෙම දේවල් වලින් අපිට වැඩක් ගන්න බෑ ඒව වැඩක් නෑ කියන එකද?
    අපිට එක්ස්ප්ලේන් කරන්න බැරි නන් මොනම දේකින් වත් වැඩක් නෑ කියන එකද?

    මට තියෙන ප්‍රශ්නයක් තමයි බුද්ද දර්ෂනයෙ හැටියට (cause and effect) මේ විශ්වයේ පලවෙනියටම හටගත්තු දේට හේතුව උනේ මොකක්ද කියන එක.
    ඒකට උත්තරේ මූල පරියාය සූත්‍රයේ තියෙනව කියනව. මාත් තාම බලාගෙන යනව. @greenthunder පැහදිලි කරලත් තියෙනව ඕක ගොඩක් තැන්වල. මට තාම ප්‍රත්‍යක්ෂ වෙලා නන් නෑ මගෙ ඔලුවෙත් තර්ක ටිකක් විතරයි තියෙන්නෙ.
    ------ Post added on Aug 1, 2023 at 11:09 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ මනුශ්‍යයා/ජීවය යනු පදාර්ථ රාශියක සංකිර්ණ ක්‍රියාවලියක් ද?
    භෞතික / රසායනික ක්‍රියාවලියක්.

    ලෝකෙත් එහෙමයි. ගස් , ගල් , සත්තු ඔක්ක්කොම. .
    හැබැයි එක එකක ක්‍රියාකාරිත් වය වෙනස්.

    ඉතින් අපිට හිතන්න පුලුවන් , අපි මාරයි කියල හිතුවට තේරුමක් නෑ .ඒ අපේ ක්‍රියාකාරිත්වයේ හැටි. ගස් වෙනස් . සත්තු වෙනස් ..
     
    Similar threads