මේ bench drill eke motor එක නැ මේ කොටස කියක් වගේ වටි ද
මේ ගැන දන්නා කවුහරි කියනවද ...
Contact Miss @PHBhagyaView attachment 211468
මේ bench drill eke motor එක නැ මේ කොටස කියක් වගේ වටි ද
මේ ගැන දන්නා කවුහරි කියනවද ...
ස්තුතියිමටනං ලොකු අදහසක් නෑ...
කොහොමත් 1hp මෝටරයක් 50000ක් විතර වෙනව අලුතින් ගත්තොත්...
ඉක්මන් එකේ තියෙනව... මුලු ඩ්රිල් ඇසෙම්බල් එකම 45ට 50ට...
ඕකෙ මෝටරේ පුලි සෙට් එකත් දාන්න ඕනෙ ඇතිනෙ...
උපරිම 25ක් තමයි මගෙනං ගාණ...
බ්රෑන්ඩ් එක මේඩ් එක අනුව ගණං වෙනස්වෙන විදිහනං දන්නේ නැත...
drill ekata ena eka thiyanawapulley set eka thiyanawada?
එහෙනම් ඉතින් මෝටර් එකයි ඔන් ඕෆ් ස්ව්ච් එකයි තව පොඩි කෑලි බෑලි අඩු ඇති චක් එකත් බලන්න වෙයි. පරණ මෝටරයක් දාලා වැඩක් ගන්නත් පුලුවන්.ස්තුතියි
මාත් මේවා ගැන හරියටම දන්නේ නැ ගොඩ කාලෙකට කලින් බඩු සෙට් එකක් ගත්තා එකත් එක්ක තාම ඕක තිබුනේ
මම ඕකෙන් වැඩක් ගන්නේ නැති නිසා විකුණන්න කියලා බැලුවේ.
drill ekata ena eka thiyanawa
------ Post added on Aug 4, 2023 at 11:04 PM
ගාන හෙට්ටු කරලා හිමිහිට විදින්න නේද යන්නේ මිට්ටෝමටනං ලොකු අදහසක් නෑ...
කොහොමත් 1hp මෝටරයක් 50000ක් විතර වෙනව අලුතින් ගත්තොත්...
ඉක්මන් එකේ තියෙනව... මුලු ඩ්රිල් ඇසෙම්බල් එකම 45ට 50ට...
ඕකෙ මෝටරේ පුලි සෙට් එකත් දාන්න ඕනෙ ඇතිනෙ...
උපරිම 25ක් තමයි මගෙනං ගාණ...
බ්රෑන්ඩ් එක මේඩ් එක අනුව ගණං වෙනස්වෙන විදිහනං දන්නේ නැත...
ගාන හෙට්ටු කරලා හිමිහිට විදින්න නේද යන්නේ මිට්ටෝ![]()

මම මේකෙන් වැඩක් ගන්නේ නැ එකයි දෙන්න කියලා බැලුවේ ..එහෙනම් ඉතින් මෝටර් එකයි ඔන් ඕෆ් ස්ව්ච් එකයි තව පොඩි කෑලි බෑලි අඩු ඇති චක් එකත් බලන්න වෙයි. පරණ මෝටරයක් දාලා වැඩක් ගන්නත් පුලුවන්.
හ්ම්...හ්ම්... කෑ ගහන්න එපා ඉතිං...ගාන හෙට්ටු කරලා හිමිහිට විදින්න නේද යන්නේ මිට්ටෝ![]()
මෝටරේට මොකද වෙලා තියෙන්නෙ... ඇයි ගලවල තියෙන්නෙ.ස්තුතියි
මාත් මේවා ගැන හරියටම දන්නේ නැ ගොඩ කාලෙකට කලින් බඩු සෙට් එකක් ගත්තා එකත් එක්ක තාම ඕක තිබුනේ
මම ඕකෙන් වැඩක් ගන්නේ නැති නිසා විකුණන්න කියලා බැලුවේ.
drill ekata ena eka thiyanawa
------ Post added on Aug 4, 2023 at 11:04 PM
ගද්දිම මොටරේ තිබුනේ නැමෝටරේට මොකද වෙලා තියෙන්නෙ... ඇයි ගලවල තියෙන්නෙ.
ehemada 15 ට විතර තමයි උපරිම දෙන්න වෙන්නෙ. චයිනා අලුත් බඩු 35 /38 අතර තියනවා.
මම මේකෙන් වැඩක් ගන්නේ නැ එකයි දෙන්න කියලා බැලුවේ ..
------ Post added on Aug 4, 2023 at 11:27 PM