Bench Drill

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    IMG_20230729_144019.jpg

    මේ bench drill eke motor එක නැ මේ කොටස කියක් වගේ වටි ද
    මේ ගැන දන්නා කවුහරි කියනවද ...
     
    • Like
    Reactions: kinkon and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මටනං ලොකු අදහසක් නෑ...
    කොහොමත් 1hp මෝටරයක් 50000ක් විතර වෙනව අලුතින් ගත්තොත්...

    ඉක්මන් එකේ තියෙනව... මුලු ඩ්‍රිල් ඇසෙම්බල් එකම 45ට 50ට...

    ඕකෙ මෝටරේ පුලි සෙට් එකත් දාන්න ඕනෙ ඇතිනෙ...
    උපරිම 25ක් තමයි මගෙනං ගාණ...
    බ්‍රෑන්ඩ් එක මේඩ් එක අනුව ගණං වෙනස්වෙන විදිහනං දන්නේ නැත...
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    up

    කිලෝ ගානට දෙන්න එපා. මෝටරයක් අටවලා බලපන්. එතකොට හොද ගානකට විකුණ්න්න පුළුවන්
    ------ Post added on Aug 4, 2023 at 7:57 PM
     
    • Like
    Reactions: NRTG and sunilT

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මටනං ලොකු අදහසක් නෑ...
    කොහොමත් 1hp මෝටරයක් 50000ක් විතර වෙනව අලුතින් ගත්තොත්...

    ඉක්මන් එකේ තියෙනව... මුලු ඩ්‍රිල් ඇසෙම්බල් එකම 45ට 50ට...

    ඕකෙ මෝටරේ පුලි සෙට් එකත් දාන්න ඕනෙ ඇතිනෙ...
    උපරිම 25ක් තමයි මගෙනං ගාණ...
    බ්‍රෑන්ඩ් එක මේඩ් එක අනුව ගණං වෙනස්වෙන විදිහනං දන්නේ නැත...
    ස්තුතියි
    මාත් මේවා ගැන හරියටම දන්නේ නැ ගොඩ කාලෙකට කලින් බඩු සෙට් එකක් ගත්තා එකත් එක්ක තාම ඕක තිබුනේ
    මම ඕකෙන් වැඩක් ගන්නේ නැති නිසා විකුණන්න කියලා බැලුවේ.

    pulley set eka thiyanawada?
    drill ekata ena eka thiyanawa
    ------ Post added on Aug 4, 2023 at 11:04 PM
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    ස්තුතියි
    මාත් මේවා ගැන හරියටම දන්නේ නැ ගොඩ කාලෙකට කලින් බඩු සෙට් එකක් ගත්තා එකත් එක්ක තාම ඕක තිබුනේ
    මම ඕකෙන් වැඩක් ගන්නේ නැති නිසා විකුණන්න කියලා බැලුවේ.

    drill ekata ena eka thiyanawa
    ------ Post added on Aug 4, 2023 at 11:04 PM
    එහෙනම් ඉතින් මෝටර් එකයි ඔන් ඕෆ් ස්ව්ච් එකයි තව පොඩි කෑලි බෑලි අඩු ඇති චක් එකත් බලන්න වෙයි. පරණ මෝටරයක් දාලා වැඩක් ගන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: sunilT and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මටනං ලොකු අදහසක් නෑ...
    කොහොමත් 1hp මෝටරයක් 50000ක් විතර වෙනව අලුතින් ගත්තොත්...

    ඉක්මන් එකේ තියෙනව... මුලු ඩ්‍රිල් ඇසෙම්බල් එකම 45ට 50ට...

    ඕකෙ මෝටරේ පුලි සෙට් එකත් දාන්න ඕනෙ ඇතිනෙ...
    උපරිම 25ක් තමයි මගෙනං ගාණ...
    බ්‍රෑන්ඩ් එක මේඩ් එක අනුව ගණං වෙනස්වෙන විදිහනං දන්නේ නැත...
    ගාන හෙට්ටු කරලා හිමිහිට විදින්න නේද යන්නේ මිට්ටෝ :P
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    ගාන හෙට්ටු කරලා හිමිහිට විදින්න නේද යන්නේ මිට්ටෝ :P
    :P

    එහෙනම් ඉතින් මෝටර් එකයි ඔන් ඕෆ් ස්ව්ච් එකයි තව පොඩි කෑලි බෑලි අඩු ඇති චක් එකත් බලන්න වෙයි. පරණ මෝටරයක් දාලා වැඩක් ගන්නත් පුලුවන්.
    මම මේකෙන් වැඩක් ගන්නේ නැ එකයි දෙන්න කියලා බැලුවේ ..
    ------ Post added on Aug 4, 2023 at 11:27 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ගාන හෙට්ටු කරලා හිමිහිට විදින්න නේද යන්නේ මිට්ටෝ :P
    හ්ම්...හ්ම්... කෑ ගහන්න එපා ඉතිං...

    ස්තුතියි
    මාත් මේවා ගැන හරියටම දන්නේ නැ ගොඩ කාලෙකට කලින් බඩු සෙට් එකක් ගත්තා එකත් එක්ක තාම ඕක තිබුනේ
    මම ඕකෙන් වැඩක් ගන්නේ නැති නිසා විකුණන්න කියලා බැලුවේ.

    drill ekata ena eka thiyanawa
    ------ Post added on Aug 4, 2023 at 11:04 PM
    මෝටරේට මොකද වෙලා තියෙන්නෙ... ඇයි ගලවල තියෙන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: sunilT and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    :P

    මම මේකෙන් වැඩක් ගන්නේ නැ එකයි දෙන්න කියලා බැලුවේ ..
    ------ Post added on Aug 4, 2023 at 11:27 PM
    ehemada 15 ට විතර තමයි උපරිම දෙන්න වෙන්නෙ. චයිනා අලුත් බඩු 35 /38 අතර තියනවා.
     
    • Like
    Reactions: NRTG