YouTube Premium ගත්තා. එපා වෙනවා. තේරුමක් නෑ.

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    6476f84e7c631.webp
    few weeks ago indian youtube employee accidentally posted a Instagram story on their *official* page
    mf using u block origin ad blocker, lmao

    shit got viral on twitter
     
    • Haha
    Reactions: vito

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    Ad natuwa asa na mamann

    few weeks ago indian youtube employee accidentally posted a Instagram story on their *official* page
    mf using u block origin ad blocker, lmao

    shit got viral on twitter
    Ad blockers are not something illegal. People use them for privacy & security purposes also.
    ------ Post added on Aug 4, 2023 at 5:54 PM
     
    • Like
    Reactions: War Fighter

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    I have been using YT Premiere for 4 years now. it is really worth it if you live abroad as lots of advertisements in YT videos.
     
    • Like
    Reactions: AshenTM

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Joke එකක් කරේ බං. Advertising block කරන්න, mobile apps වල technical restrictions bypass කරන්න technical knowledge නැති නම් ඕක ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙම පුළුවන් කම තියන කොට ගත්තා නම් උබට අල්ලන් ගහන්න ඕනෙ.
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    Joke එකක් කරේ බං. Advertising block කරන්න, mobile apps වල technical restrictions bypass කරන්න technical knowledge නැති නම් ඕක ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙම පුළුවන් කම තියන කොට ගත්තා නම් උබට අල්ලන් ගහන්න ඕනෙ.
    Revanced install කරන්න මොකුත් බයිපාස් කරන්න ඕන නෑ APK දෙකක් ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නෙ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Revanced install කරන්න මොකුත් බයිපාස් කරන්න ඕන නෑ APK දෙකක් ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නෙ
    Bypass කරගන්න කිව්වේ restrictions ටික. Background playback, video, audio, caption download වගේ දේවල්. ReVanced, NewPipe, SkyTube දාලා කරන්නෙ ඒක. ඔතන restrictions bypass එක ගැන උඩ කිව්වේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    I have been using YT Premiere for 4 years now. it is really worth it if you live abroad as lots of advertisements in YT videos.

    :yes:

    Same here.
    I use YouTube everywhere (laptop, phone, native TV app, Apple TV app). The subscription price here is 15.98 SGD per month. Personally, I don't think it's worth it to fuck around with third-party apps and all those security issues just to save 15.98. I believe that our time is far more valuable and there are better things to invest it in.