few weeks ago indian youtube employee accidentally posted a Instagram story on their *official* page
mf using u block origin ad blocker, lmao
shit got viral on twitter
few weeks ago indian youtube employee accidentally posted a Instagram story on their *official* page
Ad blockers are not something illegal. People use them for privacy & security purposes also.few weeks ago indian youtube employee accidentally posted a Instagram story on their *official* page
mf using u block origin ad blocker, lmao
shit got viral on twitter
Joke එකක් කරේ බං. Advertising block කරන්න, mobile apps වල technical restrictions bypass කරන්න technical knowledge නැති නම් ඕක ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙම පුළුවන් කම තියන කොට ගත්තා නම් උබට අල්ලන් ගහන්න ඕනෙ.
Revanced install කරන්න මොකුත් බයිපාස් කරන්න ඕන නෑ APK දෙකක් ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නෙJoke එකක් කරේ බං. Advertising block කරන්න, mobile apps වල technical restrictions bypass කරන්න technical knowledge නැති නම් ඕක ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙම පුළුවන් කම තියන කොට ගත්තා නම් උබට අල්ලන් ගහන්න ඕනෙ.
One month free දෙන්නෙ චෙක් කරන්න. අවුල්නම් කැන්සල් කරන්න පුලුවන්. හැමෝටම එකම අවශ්‍යතාවය නෑනෙ
ඇමරිකාවෙන්වත් පිනට එපා...!One month free දෙන්නෙ චෙක් කරන්න. අවුල්නම් කැන්සල් කරන්න පුලුවන්. හැමෝටම එකම අවශ්‍යතාවය නෑනෙ
Apple devices, smart tv වලට නෑනෙ ඇන්ඩ්‍රොයිඩ් නොවනYouTube vanced දාගත්තා නං ඔය ගොඩක් දේවල් තියෙනවා නේ...![]()
එකඟයි.... හැබැයි ඉතිං ෆෝන් එකෙන් බලන්න නං මරු...Apple devices, smart tv වලට නෑනෙ ඇන්ඩ්‍රොයිඩ් නොවන
ඔව් ඒක හරි. මේක වටින්නෙ ඉතින් නිතරම සිංදු අහන යූටියුබ් එකේ ඉන්න අයට තමයි.එකඟයි.... හැබැයි ඉතිං ෆෝන් එකෙන් බලන්න නං මරු...
ඇපල් ගත්තනං ගෙවන එකයි ඇත්තේApple devices, smart tv වලට නෑනෙ ඇන්ඩ්‍රොයිඩ් නොවන
Bypass කරගන්න කිව්වේ restrictions ටික. Background playback, video, audio, caption download වගේ දේවල්. ReVanced, NewPipe, SkyTube දාලා කරන්නෙ ඒක. ඔතන restrictions bypass එක ගැන උඩ කිව්වේ.Revanced install කරන්න මොකුත් බයිපාස් කරන්න ඕන නෑ APK දෙකක් ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නෙ
Pc eken chrck karspanKohomdha LKR bill dhamme?
View attachment 211486
I have been using YT Premiere for 4 years now. it is really worth it if you live abroad as lots of advertisements in YT videos.

ඕක ගන්න උන්ට ෆ්‍රී ත්‍රී මන්ත් පෝන්හබ් දෙනව කියල දාල තිබ්බ කිව්ව @Solo Rider PM එකක් ගහල අහල බලපන්.
