අඩෝ මේක මේ ගානට තාම ඇද්ද බන්? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    මේක සිංගර් එකේ මේ ගානට ඇත්තටම ඇද්ද බන්? හැම තැනම 50 පැනලානේ මේක.. 🥴




    RnGKjFt.png







    මුන් නම් කියන්නේ අන්තිමට ප්‍රයිස් අප්ඩේට් කරලා තියෙන්නේ ඊයේ කියල. එහෙම තියෙනවා නම් හැම සිංගර් එකේම ඇද්ද මේක? :confused:



    h5nAl4t.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    Ganin oya 10kata wage thiyena box guitar ekak normal purudu wela okak gann himta
    අඩු ගානට චයිනීස් ගන්න එපාලුනේ. සද්දේ අවුල් යනවලුනේ. එතකොට ගහන්න හිතෙන්නෙත් නැහැල්ලු.
     
    • Like
    Reactions: Solo Rider

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩු ගානට චයිනීස් ගන්න එපාලුනේ. සද්දේ අවුල් යනවලුනේ. එතකොට ගහන්න හිතෙන්නෙත් නැහැල්ලු.

    Ow bn eka attha..

    Anika quality awul...hodama ekak aran practice karapan..saddeth kathata ahenakota hithenne ube awulk kiyala..

    Anika samahara ewaye fret board ekai, string athara gap eka wadi...aluthen self igena ganna ekekuta owa therenne nane...

    Anthime agili ridenawa, loku chords gahanna ba...epa wenawa ita passe .

    Mama oka ganna balana kale 18i da koheda..mama 9k cheela kabalak gattha dan habai godak kal..

    Dan guitar gahanna welawak na .mata gatthu eken purudu wennath bari wuna :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මේක සිංගර් එකේ මේ ගානට ඇත්තටම ඇද්ද බන්? හැම තැනම 50 පැනලානේ මේක.. 🥴




    RnGKjFt.png







    මුන් නම් කියන්නේ අන්තිමට ප්‍රයිස් අප්ඩේට් කරලා තියෙන්නේ ඊයේ කියල. එහෙම තියෙනවා නම් හැම සිංගර් එකේම ඇද්ද මේක? :confused:



    h5nAl4t.png
    Lakepankawa gini ganiddi, @Heshan Daminda guitar 🎸 gahanna yanne...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,832
    9,975
    113
    FB group තියනවා ගිටාර් ගහන උන්ගෙ. පොස්ට් එකක් දාන්න. ගොඩක් උන් විකුනන්න දානවා.
     
    • Love
    Reactions: Heshan Daminda