Apo padaththala demala gaanige photo ekak nathuwa mokuth kiyanna ba
මම කැමති දෙමල සින්දුවකට තියෙන්නේ පොඩි කාලේ අහපු Ennodu Paattu Paadungal සින්දුව තමයි. ඒ කාලේ රූපවාහිනී එකේ නිතරම ගියා ඒ සින්දුව ලංකාවේ ගායකයෙක් කිව්වේ.
මේ තියෙන්නේ original සින්දුව.
Ow E dawaswala nitarama tv eke giya