ඔය අර Honda එකට එන බැටරි නේද මචං..?
මම දැක්කා බුකියේ කවුරු හරි ඕවා විකුණනවා.
menna mungen mcn baluwe
matath unge eka post ekakawath comments hoyaganna thibbe na ekai yanna kalin meke ayagen ahala baluweමම දැක්කා ඔය සීන් එකේ ගොඩක් ප්‍රශ්න ගැන කියලා තියෙනවා.
විශේෂයෙන්ම උෂ්ණත්වය පාලනය කිරීම ගැන.
Honda සහ Toyota වල තියෙන Sensors ගණන පවා වෙනස්.
අනික,
ඒ post වල මේ මනුස්සයාගෙන් අහන ප්‍රශ්ණ එකකටවත් මූ උත්තර දෙන්නේ නෑ.
අහන එවුන්ට බනිනවා..
![]()

අනික මචං,matath unge eka post ekakawath comments hoyaganna thibbe na ekai yanna kalin meke ayagen ahala baluwe![]()
appatasiri oya seen eka dakke na kalin, original battery eka daganna hoda thanak dannawanan kiyapankoඅනික මචං,
ඕක ඔහොම කරන්න පුළුවන් නම් ලංකාවේ ඉන්න බැටරි කාපර්ලා ඕක නොකර ඉදීවිද..
ඔය පෝස්ට් එකේ ඉන්න එකා මොකාද බං මේ රටේ ඉන්න වාහන වැඩ්ඩෝ එක්ක.
උන් ගොඩක් ගේම ඉල්ලලා තිබුණා මුගෙන්..
View attachment 211604
------ Post added on Aug 6, 2023 at 10:14 PM
එහෙම නම් මම කියන්න දන්නේ නෑ බං.appatasiri oya seen eka dakke na kalin, original battery eka daganna hoda thanak dannawanan kiyapanko