Hybrid Lithium Battery for prius

isurutmv

Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    Mcn mage prius alpha eke battery eka replace karanna wela thiyenne normal ekata wada Lithium Battery eke price eka tikak adui 5 years warrenty ekka, meka dammata awulak nadda monada enna puluwan awul
     
    • Like
    Reactions: kinkon

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,650
    7,448
    113
    ඔය අර Honda එකට එන බැටරි නේද මචං..?

    මම දැක්කා බුකියේ කවුරු හරි ඕවා විකුණනවා.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,650
    7,448
    113

    menna mungen mcn baluwe

    මම දැක්කා ඔය සීන් එකේ ගොඩක් ප්‍රශ්න ගැන කියලා තියෙනවා.
    විශේෂයෙන්ම උෂ්ණත්වය පාලනය කිරීම ගැන.
    Honda සහ Toyota වල තියෙන Sensors ගණන පවා වෙනස්.

    අනික,
    ඒ post වල මේ මනුස්සයාගෙන් අහන ප්‍රශ්ණ එකකටවත් මූ උත්තර දෙන්නේ නෑ.

    අහන එවුන්ට බනිනවා..
    😂😂😂
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    මම දැක්කා ඔය සීන් එකේ ගොඩක් ප්‍රශ්න ගැන කියලා තියෙනවා.
    විශේෂයෙන්ම උෂ්ණත්වය පාලනය කිරීම ගැන.
    Honda සහ Toyota වල තියෙන Sensors ගණන පවා වෙනස්.

    අනික,
    ඒ post වල මේ මනුස්සයාගෙන් අහන ප්‍රශ්ණ එකකටවත් මූ උත්තර දෙන්නේ නෑ.

    අහන එවුන්ට බනිනවා..
    😂😂😂
    matath unge eka post ekakawath comments hoyaganna thibbe na ekai yanna kalin meke ayagen ahala baluwe :confused:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,650
    7,448
    113
    matath unge eka post ekakawath comments hoyaganna thibbe na ekai yanna kalin meke ayagen ahala baluwe :confused:
    අනික මචං,
    ඕක ඔහොම කරන්න පුළුවන් නම් ලංකාවේ ඉන්න බැටරි කාපර්ලා ඕක නොකර ඉදීවිද..

    ඔය පෝස්ට් එකේ ඉන්න එකා මොකාද බං මේ රටේ ඉන්න වාහන වැඩ්ඩෝ එක්ක.

    උන් ගොඩක් ගේම ඉල්ලලා තිබුණා මුගෙන්..

    IMG-20230806-WA0007.jpg

    ------ Post added on Aug 6, 2023 at 10:14 PM
     
    • Like
    Reactions: War Fighter

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    ලිතියම් බැටරි එක කෙස් බන් ඔය බැටරි එක හින්ද තමා හොන්ඩා කාර් ගොඩක් ගිණි ගත්තෙත්.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    අනික මචං,
    ඕක ඔහොම කරන්න පුළුවන් නම් ලංකාවේ ඉන්න බැටරි කාපර්ලා ඕක නොකර ඉදීවිද..

    ඔය පෝස්ට් එකේ ඉන්න එකා මොකාද බං මේ රටේ ඉන්න වාහන වැඩ්ඩෝ එක්ක.

    උන් ගොඩක් ගේම ඉල්ලලා තිබුණා මුගෙන්..

    View attachment 211604
    ------ Post added on Aug 6, 2023 at 10:14 PM
    appatasiri oya seen eka dakke na kalin, original battery eka daganna hoda thanak dannawanan kiyapanko
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,650
    7,448
    113
    appatasiri oya seen eka dakke na kalin, original battery eka daganna hoda thanak dannawanan kiyapanko
    එහෙම නම් මම කියන්න දන්නේ නෑ බං.
    බැටරි එකට වගකීමක් දෙන තැනකින් දාගනින්.
    දාන්න කලින් දවස් දෙකක් තුනක් ගිහින් බලපන් එතන වැඩ වෙන විදිය.
    මිනිස්සු පොරගෙන් වැඩ කරගන්නවද කියලා එහෙම.