2020-2022 දි full complete කරපු තට්ටු දෙකේ ගෙවල් ගන්න තිබ්බා මිලියන 10-20 අතර ප්රධාන ටවුන් අවටින්. දැන් ඔක්කොම මිලියන 30න් උඩනේ ඔක්කොම.
ඉඩම් අඩු වෙලා නැනේ. ඉඩමුත් 3න් ගුණයක් විතර වැඩි වෙලානේ.ඉඩම් අඩු වුනාට ගෙවල් ගණන්..ඉඩමක් අරන් ගෙයක් හදන්න ගියොත් ඊට වඩා ගණන්.
ඉඩම් අඩු වෙලා නැනේ. ඉඩමුත් 3න් ගුණයක් විතර වැඩි වෙලානේ.
ඉඩමක් අරන් අපිට ඔනි විදියට හදාගන්න එක ලාභයි කියලා හිතෙනවා.
එ කියලා බන් පරණ හදපු ගෙවල් 3න් ගුණයක් විතර වැඩි ගානට ගන්න එක තෙරුමක් නැ නෙද.Construction material cost එක වැඩි උනා නේ.
ඔව් ඇතුලට තියෙනවා. මෙලො රහක් නැති පැති වලත් සුපිරි ගෙවල් තියෙනවා. රට යන ගොඩක් උන් විකුණන්නේ නැ. රෙන්ට් කරලා යන්නේ දැන්.අැතුලට වෙන්න අඩුවට තියෙනව..ගණන් ඒවත් විකිණින්නේ නෑ බං ඉස්සර වගේ..ගොඩක් උන් ඉඩම් විකුණන්න දාලනේ රට යන්න
එත් මිලියන 20කින් විතර රුම් 4ක ගෙයක් ෆුල් කම්ප්ලිට් කරගන්න පුලුවන් වෙයි.Idan aran geyak hadana eka dan hithannawath ba. Dan bathroom ekak hodata hadanna issara podi geyak hadana gaana yanawa
මන් කොලබ නෙමේ කිව්වේ බන්. කුරුණැගල, නුවර, අනුරාධපුර එවා. කොලඹ ඔය ගානට ගන්න බැරුව ඇති. Apartment එකක් වගේ ගන්න පුලුවන් වෙයි.Colambin pita town walath ganan bn, lesi na ganna, 20 ta wada one hoda ekak ganna
Yes... Both material & labour. That's the reason. Built up premises will increase in value, the bare land values should really fall.Construction material cost එක වැඩි උනා නේ.
Market එක යන්නෙ එහෙම නේ බං. අලුතෙන් හදන්න ගියොත් 2019/2020 තිබ්බ වගේ දෙගුණයක්, තුන් ගුණයක් වියදමක් දැන් යනවා.එ කියලා බන් පරණ හදපු ගෙවල් 3න් ගුණයක් විතර වැඩි ගානට ගන්න එක තෙරුමක් නැ නෙද.
Kawruwath ganne nattan wikunala rata yanne kohomada.lands nam ganan adui, kawuruth ganne naha loan rate wedi nisa tiyana ayath wikunala rata yanawa
gewal sapekshawa tikak wedi una construction material wedi una nisa, loku ganan walata advertise kalata wediya yanne naha
anika aluth gewal tamai construction material wedi wena eka impact wenne
awurudu 5ta 10ta wada parana gewal nam eth wedak naha, repairs karanna giyama epa wenawa, eeta wada hodai aluthin hadanawa
Kawruwath ganne nattan wikunala rata yanne kohomada.
Pissuda ban.adu ganata nan dei sinhalu.ona hatiye gannawa hoda geyak nan.adu ganakata dila danawa. mokada gewal wahala rata giyoth owa thawa sawuththu wenawa
Pissuda ban.adu ganata nan dei sinhalu.ona hatiye gannawa hoda geyak nan.
හොද තත්වේ තියෙන ෆුල් කම්ප්ලිට් 4 bedroom ගෙවල් දැන් යන්නේ කෝටි 3කට වගේ. ලැන්ඩ් එකක් ලක්ශ 50කට අරන් කෝටි 2.5කින් අරකට වඩා හොද එකක් හදාගන්න පුලුවන් නේ.Market එක යන්නෙ එහෙම නේ බං. අලුතෙන් හදන්න ගියොත් 2019/2020 තිබ්බ වගේ දෙගුණයක්, තුන් ගුණයක් වියදමක් දැන් යනවා.
අන්න එක තමා වෙලා තියෙන්නේ. ටවුන් එරියාස් වල සෙම් ප්රයිස් යන්නේDan kurunegala colombo kiyala ne.okoma hoda living areas wala same price yanne.
රට යන උන් ගෙවල් විකුණන්නේ නැ බන්. උන් රෙන්ට් කරලා යන්නේ. අඩුවටනම් ලොවෙත් දෙන්නේ නැ.lands nam ganan adui, kawuruth ganne naha loan rate wedi nisa tiyana ayath wikunala rata yanawa
gewal sapekshawa tikak wedi una construction material wedi una nisa, loku ganan walata advertise kalata wediya yanne naha
anika aluth gewal tamai construction material wedi wena eka impact wenne
awurudu 5ta 10ta wada parana gewal nam eth wedak naha, repairs karanna giyama epa wenawa, eeta wada hodai aluthin hadanawa
මන් එ පැත්ත නම් බැලුවේ නැ බන්.Negombo patte nam mahalokuwata wadi wela naha
හොද තත්වේ තියෙන ෆුල් කම්ප්ලිට් 4 bedroom ගෙවල් දැන් යන්නේ කෝටි 3කට වගේ. ලැන්ඩ් එකක් ලක්ශ 50කට අරන් කෝටි 2.5කින් අරකට වඩා හොද එකක් හදාගන්න පුලුවන් නේ.
අන්න එක තමා වෙලා තියෙන්නේ. ටවුන් එරියාස් වල සෙම් ප්රයිස් යන්නේ
රට යන උන් ගෙවල් විකුණන්නේ නැ බන්. උන් රෙන්ට් කරලා යන්නේ. අඩුවටනම් ලොවෙත් දෙන්නේ නැ.
වාහන වැඩි උන එක තෙරුනාට ගෙවල් වල ප්රයිස් එක නොතෙරිම වැඩි වෙලා තියෙනවා.
මන් එ පැත්ත නම් බැලුවේ නැ බන්.
Anuradhapura
Kandy
Kurunegala විතරයි බැලුවේ.
