ගෙවල් ගනන් ගිහින් නෙද

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    2020-2022 දි full complete කරපු තට්ටු දෙකේ ගෙවල් ගන්න තිබ්බා මිලියන 10-20 අතර ප්‍රධාන ටවුන් අවටින්. දැන් ඔක්කොම මිලියන 30න් උඩනේ ඔක්කොම.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ඉඩම් අඩු වුනාට ගෙවල් ගණන්..ඉඩමක් අරන් ගෙයක් හදන්න ගියොත් ඊට වඩා ගණන්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඉඩම් අඩු වුනාට ගෙවල් ගණන්..ඉඩමක් අරන් ගෙයක් හදන්න ගියොත් ඊට වඩා ගණන්.
    ඉඩම් අඩු වෙලා නැනේ. ඉඩමුත් 3න් ගුණයක් විතර වැඩි වෙලානේ.

    ඉඩමක් අරන් අපිට ඔනි විදියට හදාගන්න එක ලාභයි කියලා හිතෙනවා.
     
    • Sad
    Reactions: elakiriaddict

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ඉඩම් අඩු වෙලා නැනේ. ඉඩමුත් 3න් ගුණයක් විතර වැඩි වෙලානේ.

    ඉඩමක් අරන් අපිට ඔනි විදියට හදාගන්න එක ලාභයි කියලා හිතෙනවා.

    අැතුලට වෙන්න අඩුවට තියෙනව..ගණන් ඒවත් විකිණින්නේ නෑ බං ඉස්සර වගේ..ගොඩක් උන් ඉඩම් විකුණන්න දාලනේ රට යන්න
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Construction material cost එක වැඩි උනා නේ.
    එ කියලා බන් පරණ හදපු ගෙවල් 3න් ගුණයක් විතර වැඩි ගානට ගන්න එක තෙරුමක් නැ නෙද.
    අැතුලට වෙන්න අඩුවට තියෙනව..ගණන් ඒවත් විකිණින්නේ නෑ බං ඉස්සර වගේ..ගොඩක් උන් ඉඩම් විකුණන්න දාලනේ රට යන්න
    ඔව් ඇතුලට තියෙනවා. මෙලො රහක් නැති පැති වලත් සුපිරි ගෙවල් තියෙනවා. රට යන ගොඩක් උන් විකුණන්නේ නැ. රෙන්ට් කරලා යන්නේ දැන්.

    Idan aran geyak hadana eka dan hithannawath ba. Dan bathroom ekak hodata hadanna issara podi geyak hadana gaana yanawa
    එත් මිලියන 20කින් විතර රුම් 4ක ගෙයක් ෆුල් කම්ප්ලිට් කරගන්න පුලුවන් වෙයි.
    Colambin pita town walath ganan bn, lesi na ganna, 20 ta wada one hoda ekak ganna
    මන් කොලබ නෙමේ කිව්වේ බන්. කුරුණැගල, නුවර, අනුරාධපුර එවා. කොලඹ ඔය ගානට ගන්න බැරුව ඇති. Apartment එකක් වගේ ගන්න පුලුවන් වෙයි.
    ------ Post added on Aug 10, 2023 at 2:01 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එ කියලා බන් පරණ හදපු ගෙවල් 3න් ගුණයක් විතර වැඩි ගානට ගන්න එක තෙරුමක් නැ නෙද.
    Market එක යන්නෙ එහෙම නේ බං. අලුතෙන් හදන්න ගියොත් 2019/2020 තිබ්බ වගේ දෙගුණයක්, තුන් ගුණයක් වියදමක් දැන් යනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    lands nam ganan adui, kawuruth ganne naha loan rate wedi nisa tiyana ayath wikunala rata yanawa

    gewal sapekshawa tikak wedi una construction material wedi una nisa, loku ganan walata advertise kalata wediya yanne naha
    anika aluth gewal tamai construction material wedi wena eka impact wenne

    awurudu 5ta 10ta wada parana gewal nam eth wedak naha, repairs karanna giyama epa wenawa, eeta wada hodai aluthin hadanawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718

    Kawruwath ganne nattan wikunala rata yanne kohomada.
     
    • Like
    Reactions: elakiriaddict

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Market එක යන්නෙ එහෙම නේ බං. අලුතෙන් හදන්න ගියොත් 2019/2020 තිබ්බ වගේ දෙගුණයක්, තුන් ගුණයක් වියදමක් දැන් යනවා.
    හොද තත්වේ තියෙන ෆුල් කම්ප්ලිට් 4 bedroom ගෙවල් දැන් යන්නේ කෝටි 3කට වගේ. ලැන්ඩ් එකක් ලක්ශ 50කට අරන් කෝටි 2.5කින් අරකට වඩා හොද එකක් හදාගන්න පුලුවන් නේ. 🤔🤔
    Dan kurunegala colombo kiyala ne.okoma hoda living areas wala same price yanne.
    අන්න එක තමා වෙලා තියෙන්නේ. ටවුන් එරියාස් වල සෙම් ප්‍රයිස් යන්නේ
    lands nam ganan adui, kawuruth ganne naha loan rate wedi nisa tiyana ayath wikunala rata yanawa

    gewal sapekshawa tikak wedi una construction material wedi una nisa, loku ganan walata advertise kalata wediya yanne naha
    anika aluth gewal tamai construction material wedi wena eka impact wenne

    awurudu 5ta 10ta wada parana gewal nam eth wedak naha, repairs karanna giyama epa wenawa, eeta wada hodai aluthin hadanawa
    රට යන උන් ගෙවල් විකුණන්නේ නැ බන්. උන් රෙන්ට් කරලා යන්නේ. අඩුවටනම් ලොවෙත් දෙන්නේ නැ.
    වාහන වැඩි උන එක තෙරුනාට ගෙවල් වල ප්‍රයිස් එක නොතෙරිම වැඩි වෙලා තියෙනවා.
    Negombo patte nam mahalokuwata wadi wela naha
    මන් එ පැත්‍ත නම් බැලුවේ නැ බන්.
    Anuradhapura
    Kandy
    Kurunegala විතරයි බැලුවේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හොද තත්වේ තියෙන ෆුල් කම්ප්ලිට් 4 bedroom ගෙවල් දැන් යන්නේ කෝටි 3කට වගේ. ලැන්ඩ් එකක් ලක්ශ 50කට අරන් කෝටි 2.5කින් අරකට වඩා හොද එකක් හදාගන්න පුලුවන් නේ. 🤔🤔

    අන්න එක තමා වෙලා තියෙන්නේ. ටවුන් එරියාස් වල සෙම් ප්‍රයිස් යන්නේ

    රට යන උන් ගෙවල් විකුණන්නේ නැ බන්. උන් රෙන්ට් කරලා යන්නේ. අඩුවටනම් ලොවෙත් දෙන්නේ නැ.
    වාහන වැඩි උන එක තෙරුනාට ගෙවල් වල ප්‍රයිස් එක නොතෙරිම වැඩි වෙලා තියෙනවා.

    මන් එ පැත්‍ත නම් බැලුවේ නැ බන්.
    Anuradhapura
    Kandy
    Kurunegala විතරයි බැලුවේ.

    mama danm danna aya innawa wikunala giya
    godak job relocate or migrate wena aya gewal wikunala yanne (student visa yana aya nam wikunanne wahane)
    kiyana ganan walata gewal imanata ganne nathi rent karanne
    kohomat e ratawal wala settle wenawa ekkama mewa tiyan indala wedak naha :)
     
    • Wow
    Reactions: elakiriaddict