.mchnla lankawe wushu sanda igena ganan hodama thana mokakda ? .sifu prasanna da ?
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,275 113 Aug 11, 2023 #1 .mchnla lankawe wushu sanda igena ganan hodama thana mokakda ? .sifu prasanna da ?
War Fighter Well-known member Mar 22, 2017 9,458 1 29,668 113 Aug 11, 2023 #2 Prasanna ලංකාවේ wushu වල පුරෝගාමියෙක්. බහුතරයක් හොරු ඉන්නවා. පොඩ්ඩක් හොයලා බලන්න තමන් තෝරගන්න sifu ප්රසිද්ධ sanshou වලටද taolu වලටද කියලා. අවුරුදු 20කට කලින් මම සීන් එකේ හිටියා නමුත් දැන් නම් මම update නෑ Reactions: dynamite1234, NRTG and kinkon
Prasanna ලංකාවේ wushu වල පුරෝගාමියෙක්. බහුතරයක් හොරු ඉන්නවා. පොඩ්ඩක් හොයලා බලන්න තමන් තෝරගන්න sifu ප්රසිද්ධ sanshou වලටද taolu වලටද කියලා. අවුරුදු 20කට කලින් මම සීන් එකේ හිටියා නමුත් දැන් නම් මම update නෑ
kinkon Well-known member Aug 5, 2007 116,193 2 116,566 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 11, 2023 #3 වුෂූ Reactions: War Fighter
Mazerunnerr Well-known member Feb 3, 2022 1,149 1,260 113 Aug 11, 2023 #4 Wushu scene ek mokkda? muay thai wage awlda?
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,275 113 Aug 28, 2023 #8 Mazerunnerr said: Wushu scene ek mokkda? muay thai wage awlda? Click to expand... hoda class ekak dannawada mchn ??
Mazerunnerr said: Wushu scene ek mokkda? muay thai wage awlda? Click to expand... hoda class ekak dannawada mchn ??
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,863 113 කේතුමතී නුවර Aug 29, 2023 #9 Prasanna Sanshou karanawada? https://lk.linkedin.com/in/riyenziv Me ape iskole wushu teacher, Maharagama Youth eke karanne.
Prasanna Sanshou karanawada? https://lk.linkedin.com/in/riyenziv Me ape iskole wushu teacher, Maharagama Youth eke karanne.
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,306 2,116 113 Aug 29, 2023 #10 @scurvy දෙයියා මෙන්න මුට වුසූ ටිකක් උගන්වන්න. බැරි නම් පිලිවලකට ගුටිකන හැටිවත් කියල දෙන්න.
Candid-B Well-known member Apr 25, 2019 36,332 1 63,938 113 Mother Earth Aug 29, 2023 #11 උබට අංගම්පොර ඉගෙනගන්න ඕන නම් මම කියල දෙන්නම්.