Wushu Help3

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,458
    1
    29,670
    113
    Prasanna ලංකාවේ wushu වල පුරෝගාමියෙක්. බහුතරයක් හොරු ඉන්නවා. පොඩ්ඩක් හොයලා බලන්න තමන් තෝරගන්න sifu ප්‍රසිද්ධ sanshou වලටද taolu වලටද කියලා. අවුරුදු 20කට කලින් මම සීන් එකේ හිටියා නමුත් දැන් නම් මම update නෑ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,306
    2,116
    113
    @scurvy දෙයියා මෙන්න මුට වුසූ ටිකක් උගන්වන්න. බැරි නම් පිලිවලකට ගුටිකන හැටිවත් කියල දෙන්න. :ROFLMAO: