ගබ්සාව

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,102
    31,866
    113
    එක්කෙනෙක් කියනව ඇබෝෂන් කරන එක නිති ගත කරන්න ඕන කියල
    තව කෙනෙක් කියනව වයසට ගිය දෙමව්පියො වදයක් කියල

    උඹලගෙ පවුල්වල කරුමක්කාර කම තමා බං

    සමහර විට උඹලට මේව හරියටම සෙට් වෙලා ඇති. අනේ ඉතිං අපිට කමක් නෑ

    අපි පවු වැඩ කරන්නෙ නෑ...
    අපි හරි පාරෙ යනව :yes:
    pansale hamuduruwo banatada kiwe?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ළමයව හදාවඩා ගන්න කැමති නැත්නම් ළමා නිවාසෙකට බාරදෙන එක තමයි කරන්න තියෙන්නෙ. කොහොමත් හරි හමන් sex education එකක් දෙනවා නම් ඔය අතවර සිද්ධි, අපචාර වගේ දේවල් සෑහෙන දුරට අඩුවෙයි කියන එක තමයි මගේ මතේ නම්.
    Ethkota oya 18+ ewunuth rape wenne lingika adyapane nathiwada bn
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,876
    113
    Ethkota oya 18+ ewunuth rape wenne lingika adyapane nathiwada bn
    Sex education කියන්නෙ porn බලලා ගන්න දැනුම නෙවේ මහත්තයෝ. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය කියලා විෂයක් ඉස්කොලෙ සිලබස් එකේ තියෙන්නෙ නිකන් නෙවේනෙ. ඒ විෂයන් ගුරුවරු අතින් හරියට කෙරෙන්නෙ නැති එකයි අවුල.
     
    • Like
    • Haha
    Reactions: Any.key and Axi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    ගබ්සාව නීතිගත කරන එක නෙවේ ඕකට විසඳුම. ඉස්කෝලෙ කාලෙ ඉදලා හරිහමන් ලිංගික අධ්‍යාපනයක් දෙන එක. බලෙන් අතවර වීමක් වගේ වෙලා ගැබ් ගැනීමක් වුණොත් හම්බවෙන්න ඉන්න ළමයටයි, අම්මටයි මුහුණදෙන්න වෙන ප්‍රශ්ණවලට පිළිසරණක් වෙන විදිහෙ සුබසාධන වැඩපිළිවෙළක් හරි ප්‍රායෝගික නීති පද්ධතියක් හරි හදන එක තමයි රජයෙන් කරන්න ඕන.
    ඒත් බටහිර රටවල උගන්නලත් ගබ්සාව නීතිගත කරලා තියෙන්නේ. අධ්‍යාපනය දුන්නම මිනිස්සු ලිංගිකව හැසිරෙනවා වැඩී. ලංකාවේ නොදෙන නිසාත් එක ටැබූ බිල්ලෙක් නිසාත් තරුණ උන්ට ලිංගිකව එක්වෙන්න අමාරුයි අසහනයෙන් ඉන්නේ . ඉතින් පමිට් එක ලැබුන රිලවට දැලි පිහිය ලැබුන වගේ සොකඩේ ගහනවා ගහනවා ඇයි අර මිස් උන ආතල් එක ගන්න ඕනේ එක ඉටි කොලයක් දාල නැතිකරගන්න ආසත් නෑ ඔකයි අවුල ලංකාවේ . 16-17 වෙනකොට සෙක්ස් කරන්න දුන්න නම් ඔය අමාරුව යනවා .
     
    • Like
    Reactions: Yakka putha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පිස්සු බං උඹලට
    උගත් කම වැඩි වෙලා උඹලගෙ මොළ දියවෙලා තියෙන්නෙ දැං

    මේක අලුත් දෙයක් ද?
    ආටිකල් කීපයක් තිබුණා ඕක ගැන. කිරියෙ කලින් දැම්මා ඒවා.

    https://www.nytimes.com/2023/01/21/business/retirement-immigrant-families.html

    සිංහලුන්ට වයසට ගියාම ජීවත් වෙන්න වෙන ක්‍රමයක් තිබෙනවාද කියපං කෝ. 🤷
    වෙන මොනවද සිංහලු කරන්න දන්න ආයෝජනය විස්‍රාම යන්න?

    ආන්ඩුවේ පඩිය නැති එවුන් අනාථයි. EPF ETF savings බලං ඉන්නකොට අතුරුදහන් වෙනවා උද්දමනය එක්ක. ළමයි නැති උන් බැඳපු නැති උන්ට තියන බය අතපය ලොක් වෙලා එක්තැන් වෙන දවස ගැන. ඕක කෙලින් කියන්නේ නෑ, කටින් පනිනවා ළමයි මොකක් හරි කුපාඩි වැඩක් කලාම.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Sex education කියන්නෙ porn බලලා ගන්න දැනුම නෙවේ මහත්තයෝ. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය කියලා විෂයක් ඉස්කොලෙ සිලබස් එකේ තියෙන්නෙ නිකන් නෙවේනෙ. ඒ විෂයන් ගුරුවරු අතින් හරියට කෙරෙන්නෙ නැති එකයි අවුල.
    Kellek hawas wela game paalu paaraka eddi mokekhari ekiwa kaleta adala rape karanawa. Ethkota potha ahawal eke hirakara gannada kiyanne. Monaragala paththe anantha sidda wenawa owa.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගබ්සා කරන්න හොද නෑ පවු
    හදාගන්න බැරි නං කාට හරි ලමයව දෙන්න. කුණු ගොඩේ විසි කරල යන්න එපා

    XNQUCUM.jpeg


    පන්සලට දීලා තමයි රටට දැන් හොඳටම කෙලවෙලා තියෙන්නේ. ලොකු හාමුදුරුවන්ගෙන් පූක්ශනය උනාම උන් ඒපාර රට බේරගන්න එනවා ඇරියස් කවර් කරගන්න 🤪
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,876
    113
    Kellek hawas wela game paalu paaraka eddi mokekhari ekiwa kaleta adala rape karanawa. Ethkota potha ahawal eke hirakara gannada kiyanne. Monaragala paththe anantha sidda wenawa owa.
    මිනිස්සු ඔය වගේ දේවල්වලට පෙළඹෙන්නෙ ආකල්ප අවුල් නිසා. ප්‍රශ්ණෙ ඇතිවෙන්න හේතුවුණු දේට විසදුමක් නොදී පැලැස්තර අලවලා වැඩක් නෑ. ආයෙ කොහෙවත් යන්න ඕන නෑ, කිරියෙ දවසකට වැටෙන අසහන ත්‍රෙඩ් තොගේ දැක්කම පේනවනේ අවුල මොකද්ද කියලා. කොහොම වුණත් legal age එකේ නැති ගෑණු ළමයෙක්ට ඔය වගේ දෙයක් වුණොත් abortion එකක් කරගන්න නීතියෙන් අවසර තියෙන්න ඕන කියන එකට මං එකගයි.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: AlphaVille and Axi

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Kellek hawas wela game paalu paaraka eddi mokekhari ekiwa kaleta adala rape karanawa. Ethkota potha ahawal eke hirakara gannada kiyanne. Monaragala paththe anantha sidda wenawa owa.
    Rape උනොත් ගබ්සා කරන්න නීතියෙන් අවසර තියෙනවා මන් හිතන්නෙ ලංකාවෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    අපිනං ඔය පවු වැඩ කරන්නෙ නෑ එච්චරයි කියන්න තියෙන්නෙ
    උඹලත් එකයි උඹලගෙ දරුවොත් එකයි පවට පින දෙන්න බෑනෙ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,707
    1
    15,421
    113
    කොහොමත් දැන් ඕකට ඉස්සර වගේ මහ ලොකුවට surgery කර කර හැමනෙන්ඩ ඕන නෑනෙ බං. වැරදිලා pregnant වුණා නම් සති 8 ක් වගේ අ‍ැතුළෙ misoprostol, mifepristone දෙක දෙන්ඩයි තියෙන්නෙ. කාටවත් කරදරයක් නැතිව වෙන්න තියෙන දේ වෙනවා. Period එකක් වෙනවාට වඩා ලොකු වෙනසක් නැහැ. 97% ද කොහෙද Safe. (බීලා ටිකක් rest එකේ ගෙදර ඉන්න පුළුවන් නම් හොඳයි)

    කැම්පස් ළමයින්ට නම් බණ ටිකක් අහගෙන ඉඳලා medical එකෙන් free ම ගන්න පුළුවන්. (දැන් හෑයි හූයි ගාගෙන එන්ඩ එපා, මේවා common knowledge) පිටින් ගන්නවා නම් ටිකක් කරදරයි තමයි, හැබැයි ඩොකෙක් ශේප් කරගත්තා නම් එහෙම අවුලකුත් නෑ. MRP එකක් නම් නෑ, උ‍ෟ කියන ගාණ දෙන්ඩ තමයි තියෙන්නෙ.

    මම නම් හිතන්නෙ technically එ‍්කට abortion කියන්නත් බෑ වගේ, සති 8 කියන්නෙ වැඩිය develop වෙලා නෑනෙ. ඉතින් හිතට තියෙන අවුලත් අඩු වෙයි.

    ප්‍රශ්න එන්නෙ 2nd, 3rd trimester වලට ගියාම. එතකල් ඉඳලා, හොඳටම දැන දැන, බඩත් ‍අ‍ාවට පස්සෙ abortion කරන්න හදන එක කොහොමත් සාපයක්නෙ බං. එ‍්වා ඉතින් ඔය උඹලා දන්න surgery table උඩ ලක්ෂයක් හමාරක් දීලා කරගන්න වෙන කාලකන්නි වැඩ. Complications මාර common. අ‍ැඟේ ලෙඩ නැතත් දෙන්නටම PTSD හැදෙන්න පුළුවන්.

    එතකල් පුක නොදී වැරදිලා හිට්ටා නම් ඉක්මන් පියවරක් ගනිල්ලා. 🙏
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    උඹලට ඕනෙනං කරගනිල්ල
    අපිනං ඔය පවු වැඩ කරන්නෙ නෑ :yes:
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    උඹ ඔහොම හිතනවනං ලබන ආත්මයෙ උඹෙ කර්මය සකස් වෙනව ඇබෝෂන් කරන කුසක ඉපදෙන්න
    ලෑස්ති වෙයං වෙන කියන්න දෙයක් නෑ
    Ithin aulak nane
    Riden nane
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,998
    113
    කොන්ඩම් Free දුන්නා නම් @hasithayad වගේ පොන්නයෝ අද මෙතැන නැහැ🤣
    මයිනට කොන්ඩම් කඩයක් තිබ්බනං 69 ලක්ෂයක්ම ඉපදෙන් නෑ. බයියන්ගෙ අම්මලගෙ පතිවත නැති වෙන්නෙත් නෑ @2osama :rofl:
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    උඹ ඔහොම හිතනවනං ලබන ආත්මයෙ උඹෙ කර්මය සකස් වෙනව ඇබෝෂන් කරන කුසක ඉපදෙන්න
    ලෑස්ති වෙයං වෙන කියන්න දෙයක් නෑ
    Duppath pawlakata ehema ipadila mulu jiwithema widawanata wadaa ipadennath kalin marila yanna thiyenawa nam kochchara lucky da 🤭 :LOL:
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Gabsawa nithigatha karanam lankawe duppath kama godak durata thuran wenawa neda. Condom ekakwath ganna salli nathi ewun kohomda lamayek nadaththu karanne.
    ඔය මොනවා කරත් කුරුණෑගල Inbred ගෝත්‍ර පිස්සෝ ඉන්න නිසා Leukemia වලට free treatment කරලාම සෑහෙන්න සල්ලි ඉවරයි. ඕක කරන ගමන්ම Marriage වලට genetic disorders test අනිවාර්ය කරන්න ඕනේ. එහෙම නැතුව මේක හදන්න බැහැ. Bus, Train එකක යන්න බැහැ Inbred නිසා Leukemia හැදිච්ච උන්ට බෙහෙත් කරන්න සල්ලි එකතු කරන උන් ඉන්නේ. එච්චර ලෙඩ්ඩු ගොඩක් ඉන්න තරම් මුන් Inbred scene එකේ ඉන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,703
    113
    මාලඹේ
    මයිනට කොන්ඩම් කඩයක් තිබ්බනං 69 ලක්ෂයක්ම ඉපදෙන් නෑ. බයියන්ගෙ අම්මලගෙ පතිවත නැති වෙන්නෙත් නෑ @2osama :rofl:
    උඹේ අම්මා බඩ වෙන්නෙත් නැහැ🤣