කොහොමත් දැන් ඕකට ඉස්සර වගේ මහ ලොකුවට surgery කර කර හැමනෙන්ඩ ඕන නෑනෙ බං. වැරදිලා pregnant වුණා නම් සති 8 ක් වගේ අැතුළෙ misoprostol, mifepristone දෙක දෙන්ඩයි තියෙන්නෙ. කාටවත් කරදරයක් නැතිව වෙන්න තියෙන දේ වෙනවා. Period එකක් වෙනවාට වඩා ලොකු වෙනසක් නැහැ. 97% ද කොහෙද Safe. (බීලා ටිකක් rest එකේ ගෙදර ඉන්න පුළුවන් නම් හොඳයි)
කැම්පස් ළමයින්ට නම් බණ ටිකක් අහගෙන ඉඳලා medical එකෙන් free ම ගන්න පුළුවන්. (දැන් හෑයි හූයි ගාගෙන එන්ඩ එපා, මේවා common knowledge) පිටින් ගන්නවා නම් ටිකක් කරදරයි තමයි, හැබැයි ඩොකෙක් ශේප් කරගත්තා නම් එහෙම අවුලකුත් නෑ. MRP එකක් නම් නෑ, උෟ කියන ගාණ දෙන්ඩ තමයි තියෙන්නෙ.
මම නම් හිතන්නෙ technically එ‍්කට abortion කියන්නත් බෑ වගේ, සති 8 කියන්නෙ වැඩිය develop වෙලා නෑනෙ. ඉතින් හිතට තියෙන අවුලත් අඩු වෙයි.
ප්‍රශ්න එන්නෙ 2nd, 3rd trimester වලට ගියාම. එතකල් ඉඳලා, හොඳටම දැන දැන, බඩත් අාවට පස්සෙ abortion කරන්න හදන එක කොහොමත් සාපයක්නෙ බං. එ‍්වා ඉතින් ඔය උඹලා දන්න surgery table උඩ ලක්ෂයක් හමාරක් දීලා කරගන්න වෙන කාලකන්නි වැඩ. Complications මාර common. අැඟේ ලෙඩ නැතත් දෙන්නටම PTSD හැදෙන්න පුළුවන්.
එතකල් පුක නොදී වැරදිලා හිට්ටා නම් ඉක්මන් පියවරක් ගනිල්ලා.
