Titan watches from Abans

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113



    India walin genna gaththa 30kata aduwen. Abans eke 59262

    Agent Una paliyata ohoma dath galawanna puluwanda?

    Patta asadaranai ne
    ඔය ජරාව ගන්න එපා. Swiss ඕනෙ නම් Tissot, Hamilton ගන්න. ගාන අඩුයි. Quality හොඳයි. Japanese ඕනෙ නම් Seiko, Citizen, Casio ගන්න. Quality hoday. ගාන අඩුයි. Chinese ඕනෙ නම් aliexpress එකෙන් San Martin ගන්න. Swiss or Japanese movements එක්ක එන්නේ. හොඳටම හොඳයි material and finishing අතින්. සමහර Swiss or Japanese ඒවාට වඩා හොඳයි. ඔච්චර options අඩුවට තියන එකේ indian ජරාව ගන්න එපා.