මම ඉන්දියන් එකෙකුගෙන් බඩු වගයක් ගන්න කතා කලා, Radium code කියල එකකින් සල්ලි දාන්නලු... මොකද්ද බං...
nrjayasinghe Well-known member Mar 7, 2007 18,130 3,562 113 46 Buttala Aug 13, 2023 #1 මම ඉන්දියන් එකෙකුගෙන් බඩු වගයක් ගන්න කතා කලා, Radium code කියල එකකින් සල්ලි දාන්නලු... මොකද්ද බං...
nrjayasinghe Well-known member Mar 7, 2007 18,130 3,562 113 46 Buttala Aug 13, 2023 #3 Ramiel said: Redeem code? gift card wage? Click to expand... Redeem code නෙමෙයිලු බං... Redeem code එකක් ගන්න විදිහ දන්නවද...
Ramiel said: Redeem code? gift card wage? Click to expand... Redeem code නෙමෙයිලු බං... Redeem code එකක් ගන්න විදිහ දන්නවද...
Axi Well-known member Jun 6, 2023 703 1,922 93 Aug 13, 2023 #4 බුත්තල නාලක මල්ලි. සැහෙන දවසකින් දැක්කේ.
nrjayasinghe Well-known member Mar 7, 2007 18,130 3,562 113 46 Buttala Aug 13, 2023 #5 Axi said: බුත්තල නාලක මල්ලි. සැහෙන දවසකින් දැක්කේ. Click to expand...
Ramiel Well-known member Nov 21, 2015 4,826 11,839 113 Aug 13, 2023 #6 nrjayasinghe said: Redeem code නෙමෙයිලු බං... Redeem code එකක් ගන්න විදිහ දන්නවද... Click to expand... ඔය ශුවර් එකෙක්ද? හොදම එකෙන් අහුවෙන්න වගේ යන්නෙ
nrjayasinghe said: Redeem code නෙමෙයිලු බං... Redeem code එකක් ගන්න විදිහ දන්නවද... Click to expand... ඔය ශුවර් එකෙක්ද? හොදම එකෙන් අහුවෙන්න වගේ යන්නෙ
nrjayasinghe Well-known member Mar 7, 2007 18,130 3,562 113 46 Buttala Aug 13, 2023 #7 Ramiel said: ඔය ශුවර් එකෙක්ද? හොදම එකෙන් අහුවෙන්න වගේ යන්නෙ Click to expand... Redeem code එකක් දුන්නම ඒකෙන් දෙන ගාන හැර වෙන සල්ලි ගන්න බෑනේ... ඉන්දියන් රුපියල් 700 යි. මයික් එකක කෑල්ලක් බං...
Ramiel said: ඔය ශුවර් එකෙක්ද? හොදම එකෙන් අහුවෙන්න වගේ යන්නෙ Click to expand... Redeem code එකක් දුන්නම ඒකෙන් දෙන ගාන හැර වෙන සල්ලි ගන්න බෑනේ... ඉන්දියන් රුපියල් 700 යි. මයික් එකක කෑල්ලක් බං...
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,514 30,427 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 13, 2023 #8 ජින්කි ජිකා වීමට ඉතා ආසන්න මොහොතක්. ගෞරව්යය්යන් බුද්සර්ණ්යයි.
Axi Well-known member Jun 6, 2023 703 1,922 93 Aug 13, 2023 #9 nrjayasinghe said: Click to expand... ඇයි නාලක මල්ලි ෆිට් කාර් එකේ වැඩකට හම්බුනේ. සෙන්ට්‍රල් ග්‍රොසරියේ.
nrjayasinghe said: Click to expand... ඇයි නාලක මල්ලි ෆිට් කාර් එකේ වැඩකට හම්බුනේ. සෙන්ට්‍රල් ග්‍රොසරියේ.