මම ඉන්දියන් එකෙකුගෙන් බඩු වගයක් ගන්න කතා කලා, Radium code කියල එකකින් සල්ලි දාන්නලු...
මොකද්ද බං...
මොකද්ද බං...
Redeem code නෙමෙයිලු බං...Redeem code? gift card wage?
ඔය ශුවර් එකෙක්ද? හොදම එකෙන් අහුවෙන්න වගේ යන්නෙRedeem code නෙමෙයිලු බං...
Redeem code එකක් ගන්න විදිහ දන්නවද...
Redeem code එකක් දුන්නම ඒකෙන් දෙන ගාන හැර වෙන සල්ලි ගන්න බෑනේ... ඉන්දියන් රුපියල් 700 යි. මයික් එකක කෑල්ලක් බං...ඔය ශුවර් එකෙක්ද? හොදම එකෙන් අහුවෙන්න වගේ යන්නෙ
ඇයි නාලක මල්ලි ෆිට් කාර් එකේ වැඩකට හම්බුනේ.