පලාත අනුවද වෙනස්, කොහොමද දැනගන්නේ? 42ft තමා ගන්ඩ වෙන්නේEka ban eka eka patte hatiyata wenas wenwa.. wahinakota ground water level eke wadi widiya ekka.. water resource board eke ub dannawa seen eka. 50feet nam hodai
හරි deep well එකක් නම් bedrock එකේ ඉඳන් sealed pipe එකක එන්නේ. ඒක නිසා හරි deep well වලට septic pits වල ඉඳන් distance අදාළ නැහැ. හැබැයි ලංකාවේ පිස්සෝ deep well කියලා ගහන bedrock එකට යන්නෙ නැති surface ඒවාට නම් open well වල distance එක අදාල වෙන්නෙ.Mokadda lankawe, law Eka Nala lidakui, toilet walakai thiyenda ona min. distance eka?
Fair explanation. මෙක PHI ල දන්නවද?හරි deep well එකක් නම් bedrock එකේ ඉඳන් sealed pipe එකක එන්නේ. ඒක නිසා හරි deep well වලට septic pits වල ඉඳන් distance අදාළ නැහැ. හැබැයි ලංකාවේ පිස්සෝ deep well කියලා ගහන bedrock එකට යන්නෙ නැති surface ඒවාට නම් open well වල distance එක අදාල වෙන්නෙ.
ඔව්. අවුල තියෙන්නේ මම ඕකෙ කිව්ව එකයි ඕකෙම PS එකේ කිව්ව එකයි. ළිං ගහන එකා හරියට geological survey එකක් කරලා bedrock එකට ගහනවා ද කියන එක sure කරන්න බැහැ. අනික bedrock එකට ගැහුවත් pipeline එක perfectly sealed වෙන්න ගහන එකා හදනවා ද කියල දන්නෙත් නැහැ. ඕක නිසා හොඳම දේ surface well එකක distance එක maintain කරන එක. PHI කෙනෙක් වුණත් ඕනම එකකට surface well වල minium distance ගන්න කියන්නේ ඒක නිසා. Design guidelines වල surface well එකේ minimum distance එකම ඕකට එන්නෙත් ඒක නිසා.Fair explanation. මෙක PHI ල දන්නවද?
ඉතින් කෙටියෙන්50ft ඔන කිවනන් හරිනේඔව්. අවුල තියෙන්නේ මම ඕකෙ කිව්ව එකයි ඕකෙම PS එකේ කිව්ව එකයි. ළිං ගහන එකා හරියට geological survey එකක් කරලා bedrock එකට ගහනවා ද කියන එක sure කරන්න බැහැ. අනික bedrock එකට ගැහුවත් pipeline එක perfectly sealed වෙන්න ගහන එකා හදනවා ද කියල දන්නෙත් නැහැ. ඕක නිසා හොඳම දේ surface well එකක distance එක maintain කරන එක. PHI කෙනෙක් වුණත් ඕනම එකකට surface well වල minium distance ගන්න කියන්නේ ඒක නිසා. Design guidelines වල surface well එකේ minimum distance එකම ඕකට එන්නෙත් ඒක නිසා.
ඔව්. ඕක කෙටියෙන් කියනවට වඩා ඇත්ත තත්වේ කියන එක හොඳ නිසා කිව්වේ.ඉතින් කෙටියෙන්50ft ඔන කිවනන් හරිනේ
ඔව්. ඕක කෙටියෙන් කියනවට වඩා ඇත්ත තත්වේ කියන එක හොඳ නිසා කිව්වේ.
Surface එකෙන් නතර වෙන්න නම් ගහන්න එපා 50 ft තිබ්බත්. Bedrock එකෙන් යටට sealed pipeline දාලා ගහන්න. වතුරේ ගද, රස එන ප්රශ්න අඩුයි එතකොට. රස ආවොත් එන්නේ වතුරේ කිවුල් නම් විතරයි.
ඔව්. Check කරන එක කරන්න ඕනේ අවුරුද්දක් පුරා time to time. හිතන්න bedrock crack වෙච්ච area එකක් නම් උඩ තියන ජරාව underground aquifers activate වෙන කාලෙට bedrock එක යටට යන්න පුළුවන්. ඔය risk එක එන්නෙ bedrock එක cracked නම්.50 Feet Minimum.
But if i were you i will keep distance as much as i can.
ow aniwa wade iwara wela ena water sample eka lagama thiyena water board ekata ywala report ekak ganna oni.
hodada kiyala. law ekak ma neme.
ape hodata .
------ Post added on Aug 13, 2023 at 10:21 PM
ඔව්. Check කරන එක කරන්න ඕනේ අවුරුද්දක් පුරා time to time. හිතන්න bedrock crack වෙච්ච area එකක් නම් උඩ තියන ජරාව underground aquifers activate වෙන කාලෙට bedrock එක යටට යන්න පුළුවන්. ඔය risk එක එන්නෙ bedrock එක cracked නම්.
ඔව්. Pipeline එකත් sealed වෙන්න ඕනෙ bedrock එක වගේම.150 - 200 Feet gihin kelinma sealed aquifer ekakata set wenna thibba nam maru,.
dan kale echchara dura widinwa kiyanne kamara dekak hadana salli.
පලාත කියන්නෙ සොයිල් කන්ඩිශන් එක.. වෝටර් බොඩි එක තියෙන විදිය අනුව.. ඒක වෝටර් රිසෝස් බෝඩ් එක, NBRO eken වගේ කන්ෆර්ම් කර ගන්න පුලුවන්.. වැලි වැඩි පසක් නෙවේ නම්, වහින කාලෙට ground water level eka 2-3m wage depth එකකින් අහු වෙන්නෙ නැත්නම් 42fts hodaiපලාත අනුවද වෙනස්, කොහොමද දැනගන්නේ? 42ft තමා ගන්ඩ වෙන්නේ
42ft walata kapuwa ona deyak weine.පලාත කියන්නෙ සොයිල් කන්ඩිශන් එක.. වෝටර් බොඩි එක තියෙන විදිය අනුව.. ඒක වෝටර් රිසෝස් බෝඩ් එක, NBRO eken වගේ කන්ෆර්ම් කර ගන්න පුලුවන්.. වැලි වැඩි පසක් නෙවේ නම්, වහින කාලෙට ground water level eka 2-3m wage depth එකකින් අහු වෙන්නෙ නැත්නම් 42fts hodai