Min. distance between deep well to toilet pit?

WristBand

Well-known member
  • Aug 25, 2020
    501
    399
    63
    Mokadda lankawe, law Eka Nala lidakui, toilet walakai thiyenda ona min. distance eka?
     
    Last edited:

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    501
    399
    63
    Eka ban eka eka patte hatiyata wenas wenwa.. wahinakota ground water level eke wadi widiya ekka.. water resource board eke ub dannawa seen eka. 50feet nam hodai
    පලාත අනුවද වෙනස්, කොහොමද දැනගන්නේ? 42ft තමා ගන්ඩ වෙන්නේ
     
    • Like
    Reactions: blackheart

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mokadda lankawe, law Eka Nala lidakui, toilet walakai thiyenda ona min. distance eka?
    හරි deep well එකක් නම් bedrock එකේ ඉඳන් sealed pipe එකක එන්නේ. ඒක නිසා හරි deep well වලට septic pits වල ඉඳන් distance අදාළ නැහැ. හැබැයි ලංකාවේ පිස්සෝ deep well කියලා ගහන bedrock එකට යන්නෙ නැති surface ඒවාට නම් open well වල distance එක අදාල වෙන්නෙ.

    PS: bedrock එකේ ඉඳන් sealed pipeline වල එන ඒවාට කියන්නේ bedrock well or artesian well or drilled well කියලා. ඕවා ලංකාවේ ගහනවා අඩුයි සෑහෙන්න. ලංකාවේ ගොඩක්ම තියෙන්නේ surface well ඒවාට deep well කිව්වට. හොඳම දේ කෝකටත් surface well එකක minimum distance එක maintain කරන එක තමයි.

    PS 2:ළිං ගහන එකා හරියට geological survey එකක් කරලා bedrock එකට ගහනවා ද කියන එක sure කරන්න බැහැ. අනික bedrock එකට ගැහුවත් pipeline එක perfectly sealed වෙන්න ගහන එකා හදනවා ද කියල දන්නෙත් නැහැ. ඕක නිසා හොඳම දේ surface well එකක distance එක maintain කරන එක. PHI කෙනෙක් වුණත් ඕනම එකකට surface well වල minium distance ගන්න කියන්නේ ඒක නිසා. Design guidelines වල surface well එකේ minimum distance එකම ඕකට එන්නෙත් ඒක නිසා.
     
    Last edited:

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    501
    399
    63
    හරි deep well එකක් නම් bedrock එකේ ඉඳන් sealed pipe එකක එන්නේ. ඒක නිසා හරි deep well වලට septic pits වල ඉඳන් distance අදාළ නැහැ. හැබැයි ලංකාවේ පිස්සෝ deep well කියලා ගහන bedrock එකට යන්නෙ නැති surface ඒවාට නම් open well වල distance එක අදාල වෙන්නෙ.
    Fair explanation. මෙක PHI ල දන්නවද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Fair explanation. මෙක PHI ල දන්නවද?
    ඔව්. අවුල තියෙන්නේ මම ඕකෙ කිව්ව එකයි ඕකෙම PS එකේ කිව්ව එකයි. ළිං ගහන එකා හරියට geological survey එකක් කරලා bedrock එකට ගහනවා ද කියන එක sure කරන්න බැහැ. අනික bedrock එකට ගැහුවත් pipeline එක perfectly sealed වෙන්න ගහන එකා හදනවා ද කියල දන්නෙත් නැහැ. ඕක නිසා හොඳම දේ surface well එකක distance එක maintain කරන එක. PHI කෙනෙක් වුණත් ඕනම එකකට surface well වල minium distance ගන්න කියන්නේ ඒක නිසා. Design guidelines වල surface well එකේ minimum distance එකම ඕකට එන්නෙත් ඒක නිසා.
     
    • Like
    Reactions: WristBand

    ඉතින් කෙටියෙන්50ft ඔන කිවනන් හරිනේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඉතින් කෙටියෙන්50ft ඔන කිවනන් හරිනේ
    ඔව්. ඕක කෙටියෙන් කියනවට වඩා ඇත්ත තත්වේ කියන එක හොඳ නිසා කිව්වේ.

    Surface එකෙන් නතර වෙන්න නම් ගහන්න එපා 50 ft තිබ්බත්. Bedrock එකෙන් යටට sealed pipeline දාලා ගහන්න. වතුරේ ගද, රස එන ප්‍රශ්න අඩුයි එතකොට. රස ආවොත් එන්නේ වතුරේ කිවුල් නම් විතරයි.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    50 Feet Minimum.

    But if i were you i will keep distance as much as i can.

    ow aniwa wade iwara wela ena water sample eka lagama thiyena water board ekata ywala report ekak ganna oni.

    hodada kiyala. law ekak ma neme.

    ape hodata .
    ------ Post added on Aug 13, 2023 at 10:21 PM
     
    • Like
    Reactions: WristBand

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    අඩි 50තමා කියන්නේ ඔක ගැන වැඩියේ හිතන්න් ඓපා. මොකද කබොක් පසක් එහෙම තියනවානම් උල් දිය අදිනවා මොන අඩි පනහද බන්. යනවා යනවා කොහේ යනවද මන්දා කුහර හදාගෙන.
     
    • Like
    Reactions: WristBand

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    50 Feet Minimum.

    But if i were you i will keep distance as much as i can.

    ow aniwa wade iwara wela ena water sample eka lagama thiyena water board ekata ywala report ekak ganna oni.

    hodada kiyala. law ekak ma neme.

    ape hodata .
    ------ Post added on Aug 13, 2023 at 10:21 PM
    ඔව්. Check කරන එක කරන්න ඕනේ අවුරුද්දක් පුරා time to time. හිතන්න bedrock crack වෙච්ච area එකක් නම් උඩ තියන ජරාව underground aquifers activate වෙන කාලෙට bedrock එක යටට යන්න පුළුවන්. ඔය risk එක එන්නෙ bedrock එක cracked නම්.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඔව්. Check කරන එක කරන්න ඕනේ අවුරුද්දක් පුරා time to time. හිතන්න bedrock crack වෙච්ච area එකක් නම් උඩ තියන ජරාව underground aquifers activate වෙන කාලෙට bedrock එක යටට යන්න පුළුවන්. ඔය risk එක එන්නෙ bedrock එක cracked නම්.

    150 - 200 Feet gihin kelinma sealed aquifer ekakata set wenna thibba nam maru,.

    dan kale echchara dura widinwa kiyanne kamara dekak hadana salli.
     
    • Like
    Reactions: WristBand

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    983
    682
    93
    පලාත අනුවද වෙනස්, කොහොමද දැනගන්නේ? 42ft තමා ගන්ඩ වෙන්නේ
    පලාත කියන්නෙ සොයිල් කන්ඩිශන් එක.. වෝටර් බොඩි එක තියෙන විදිය අනුව.. ඒක වෝටර් රිසෝස් බෝඩ් එක, NBRO eken වගේ කන්ෆර්ම් කර ගන්න පුලුවන්.. වැලි වැඩි පසක් නෙවේ නම්, වහින කාලෙට ground water level eka 2-3m wage depth එකකින් අහු වෙන්නෙ නැත්නම් 42fts hodai
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    501
    399
    63
    පලාත කියන්නෙ සොයිල් කන්ඩිශන් එක.. වෝටර් බොඩි එක තියෙන විදිය අනුව.. ඒක වෝටර් රිසෝස් බෝඩ් එක, NBRO eken වගේ කන්ෆර්ම් කර ගන්න පුලුවන්.. වැලි වැඩි පසක් නෙවේ නම්, වහින කාලෙට ground water level eka 2-3m wage depth එකකින් අහු වෙන්නෙ නැත්නම් 42fts hodai
    42ft walata kapuwa ona deyak weine.
    7ft walin kabok/kudu gala, 10ft kapanda be gabura kudu gala kiwa
     
    • Like
    Reactions: blackheart