ගබ්සාව

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ගබ්සාව නීතිගත කල යුතුයි.

    ( පව, පින, මොරාල් එතික්ස් ගැන ප්‍රශ්න තියෙන්නෙ පුලුවන් )

    දැන් මෙම හිතන්න.
    ඔයාලට තරුන වයසෙ දුවෙක් ඉන්නව නන්, එ ලමය රේප් වෙල හරි
    කොල්ලෙක් එක්ක සෙට් වෙලා හරි බඩක් හදා ගත්තොත්, ඔයාල කැමති මොකද්ද?

    ලමයගෙ ඉගනීම, කැරියර් එක කඩකප්පල් වෙන්න දීල, මානසිකව වැටෙන්න දීල, උපදින්න ඉන්න එකාව හදාගන්න බල කරනව.

    ඇබොර්ට් කරලා, ලයිෆ් එක ආයෙ පටන් ගන්න සපොර්ට් කරනව.

    -----

    මැරීඩ් කපල්, හොර කපල්, casual, මොනා උනත් එහෙමයි.
    හැගීම් නවත්තන්න බෑ මොන කරත්.

    විනාඩි ගානක් හැගීමක් නිසා ලයිෆ් එකම අවුල් කරගන්න ඔනෙ නෑ.

    :oo:
    එකග නෑ මචං
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ඕකෙ 100% මේ ලමය ජීවත් වෙන්නෙ නෑ කියල ඔපීනියන් දෙන්නෙ නෑනෙ ලොකු චාන්ස් එකක් තියෙනව කියල නේද කියන්නෙ.
    සීයට කීයක් දුන්නත් එහෙම අයින් කරන්න නීතිමය පසුබිමක් නෑ. එකම ක්‍රමය අම්මගේ ජීවිතේට තර්ජනයක් තියනවා කියනවා නම් විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,124
    99,688
    113
    සීයට කීයක් දුන්නත් එහෙම අයින් කරන්න නීතිමය පසුබිමක් නෑ. එකම ක්‍රමය අම්මගේ ජීවිතේට තර්ජනයක් තියනවා කියනවා නම් විතරයි.
    නෑ මම දැනගන්න අහන්නෙ. ඕක 100% ශුවර් කියලමද කියන්නෙ. මේ ලමය ඉපදුනොත් අනිවාර්‍යෙන්ම මැරෙනව කියලද කියන්නෙ. නැත්තන් බොහෝ දුරට මැරෙනව කියලද කියන්නෙ.
     
    • Like
    Reactions: tin_kiri

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    නෑ මම දැනගන්න අහන්නෙ. ඕක 100% ශුවර් කියලමද කියන්නෙ. මේ ලමය ඉපදුනොත් අනිවාර්‍යෙන්ම මැරෙනව කියලද කියන්නෙ. නැත්තන් බොහෝ දුරට මැරෙනව කියලද කියන්නෙ.
    100% කියන්න පුළුවන් කේස් තියනවා. උදාහරණයක් විදිහට පෙනහළු හැදිලා නැති ළමයි ඉන්නවා. උන් ඉපදිලා ජිවත් වෙන්නේ නෑ කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,124
    99,688
    113
    100% කියන්න පුළුවන් කේස් තියනවා. උදාහරණයක් විදිහට පෙනහළු හැදිලා නැති ළමයි ඉන්නවා. උන් ඉපදිලා ජිවත් වෙන්නේ නෑ කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ
    ඒත් එහෙම කියන්නේ නෑ නේ. මම දන්න කට්ටියක් ඉන්නවා එයාලගේ බබාගේ මොකක් හරි ලොකු කෙස් එකක් තිබ්බ කියල හම්බෙන්න කලින් බලපු doctor කියල ඒත් හම්බුනාම එහෙම මොකවත් නෑ. ආයේ gender එක වැරදිල තිබ්බ තව කෙනෙක්ගේ. ඔය වගේ වරදින්න පුළුවන් නිසා ඔය වගේ දෙයක් උනත් 100% වෙනවාමයි කියන්නේ නෑ නේද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ඒත් එහෙම කියන්නේ නෑ නේ. මම දන්න කට්ටියක් ඉන්නවා එයාලගේ බබාගේ මොකක් හරි ලොකු කෙස් එකක් තිබ්බ කියල හම්බෙන්න කලින් බලපු doctor කියල ඒත් හම්බුනාම එහෙම මොකවත් නෑ. ආයේ gender එක වැරදිල තිබ්බ තව කෙනෙක්ගේ. ඔය වගේ වරදින්න පුළුවන් නිසා ඔය වගේ දෙයක් උනත් 100% වෙනවාමයි කියන්නේ නෑ නේද?
    100% කියන අවස්ථා තියනවා. උඹ ඔය කියන්නේ එහෙම ළමයා ජිවත් වෙන්නේ නෑ කියපු තැනක් නෙවෙයිනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,124
    99,688
    113
    100% කියන අවස්ථා තියනවා. උඹ ඔය කියන්නේ එහෙම ළමයා ජිවත් වෙන්නේ නෑ කියපු තැනක් නෙවෙයිනේ
    නෑ. කේස් එක ඒ දවස්වල කිව්ව විදියට නන් මොලේ වැඩිල නෑ වගේ දෙයක් මතක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    නෑ. කේස් එක ඒ දවස්වල කිව්ව විදියට නන් මොලේ වැඩිල නෑ වගේ දෙයක් මතක්.
    100% sure නැති ඒවත් තියනවා 100% sure ඒවත් තියනවා. උඹ කියන්නේ එහෙම sure කරලා කියපු නැති එකක් ගැන.