MTFE වංචාව රුපියල් බිලියන 400 කට වැඩියිලු යකෝ 🤯🤯🤯🤯🤯🤯

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,815
    2
    15,554
    113
    පකෝ රුපියල් බිලියන 400 ක් කියන්නෙ ඩොලර් බිලියනයකටත් වැඩියි නේද? ඉලක්කම ලිව්වොත් 400,000,000,000 ක්. 12 figures ඉලක්කමක් වේසෝ. කෝටි 40,000 ක්. ලක්ෂෙ එ‍්වා ලක්ෂම 40 ක්. 🤯

    මට පුදුම අපේ රටේ මිනිස්සුන්ට එච්චර සල්ලි තියෙනවාද කියන එක බං. මුළු ජනගහනය කෝටි දෙකම කියල ගත්තත් එකෙක්ට රුපියල් 20,000 ක් ගාණෙ වැටෙනවානෙ. 🤯

    සාධාරණව අහු වෙච්ච ගාණ ලක්ෂයක් කියල ගත්තොත් එකාට රු. ලක්ෂ 40 ක්. ලක්ෂ 5 ක් අහු වුණා කියල ගත්තොත් එකාට ලක්ෂ 8 ක්. එච්චර සල්ලි දැම්මද බං මුන්? නැත්තම් ලොකු එවුන් කෝටි ගණන් දැම්මද අනිත් පැත්තෙන් balance වෙන්ඩ? නැත්නම් මිලියනයක් දෙකක් විතර අහු වුණාද මේකට? 🤔

    මොනවා වුණත් මේක නම් මහ හුකන scam එකක්නෙ යකෝ. ලංකාවෙ හැටියට හිතපන්කො රටේම GDP එකෙන් 2% ක විතර ප්‍රමාණයක්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මේවා වෙනකන් මහබැංකුව නිදි. උං ක්‍රිකට් මැච් එකට ස්පොන්සර් කරන්න ගිහින් මාට්ටු උනේ නැත්තන් තාමත් වංචාව කරගන යනවා.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    MTFE target eka watune game gode set eka neme. yamak kamak danna IT danumak tiyana set eka. lankawe 5% vitara nathi bangasthana wenna salli tianawa uta aulak na. mokut ma nathi ekaatat aulak na. middle inna apita tama kela wenne.
     
    • Like
    Reactions: WhyNot1

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    රටේ මහබැංකුව මංකොල්ල කාපු එකාට රට බාරදීපු අමු මෝඩ ගොබ්බ තැරි වහුකුණු ටොබයි බල්ලො ඉන්න රටේ ඔහොම නෙවෙයි තව ස්කෑම් සීයක් ආවත් වැඳලා බාරගන්නවා. 🤣🤣

    උබලට පුලු පුලුවන් විදියට ස්කෑම් කරලා තැරි බයි හිඟන බල්ලො මැරෙන්න ඇරලා රට පැනපන්. ඒකට ආසයි උන් 😍😍😍😍
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    රටේ මහබැංකුව මංකොල්ල කාපු එකාට රට බාරදීපු අමු මෝඩ ගොබ්බ තැරි වහුකුණු ටොබයි බල්ලො ඉන්න රටේ ඔහොම නෙවෙයි තව ස්කෑම් සීයක් ආවත් වැඳලා බාරගන්නවා. 🤣🤣

    උබලට පුලු පුලුවන් විදියට ස්කෑම් කරලා තැරි බයි හිඟන බල්ලො මැරෙන්න ඇරලා රට පැනපන්. ඒකට ආසයි උන් 😍😍😍😍
    ඉම්ම්

    ගවස් කෝපරේශන්
    හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගනය
    නෙලුම් කුලුන
    හෙල්පින් හම්බන්තොට
    සුනාමි සහන මන්ඩලය
    සැටලයිට්
    GTR

    😂😂😂😂😂
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පකෝ රුපියල් බිලියන 400 ක් කියන්නෙ ඩොලර් බිලියනයකටත් වැඩියි නේද? ඉලක්කම ලිව්වොත් 400,000,000,000 ක්. 12 figures ඉලක්කමක් වේසෝ. කෝටි 40,000 ක්. ලක්ෂෙ එ‍්වා ලක්ෂම 40 ක්. 🤯

    මට පුදුම අපේ රටේ මිනිස්සුන්ට එච්චර සල්ලි තියෙනවාද කියන එක බං. මුළු ජනගහනය කෝටි දෙකම කියල ගත්තත් එකෙක්ට රුපියල් 20,000 ක් ගාණෙ වැටෙනවානෙ. 🤯

    සාධාරණව අහු වෙච්ච ගාණ ලක්ෂයක් කියල ගත්තොත් එකාට රු. ලක්ෂ 40 ක්. ලක්ෂ 5 ක් අහු වුණා කියල ගත්තොත් එකාට ලක්ෂ 8 ක්. එච්චර සල්ලි දැම්මද බං මුන්? නැත්තම් ලොකු එවුන් කෝටි ගණන් දැම්මද අනිත් පැත්තෙන් balance වෙන්ඩ? නැත්නම් මිලියනයක් දෙකක් විතර අහු වුණාද මේකට? 🤔

    මොනවා වුණත් මේක නම් මහ හුකන scam එකක්නෙ යකෝ. ලංකාවෙ හැටියට හිතපන්කො රටේම GDP එකෙන් 2% ක විතර ප්‍රමාණයක්.
    ඕවා ඔක්කොම ලංකාවෙන් ගිහින්. ඉතින් රුපියල ආපහු ගොඩ ගන්නේ කොහොමද.
     
    • Like
    Reactions: Cypress

    Darklord99

    Junior member
  • Feb 16, 2022
    54
    73
    18
    විශ්වාස කරනවනම් කරපන් ලක්ෂ 30-50 දැම්ම උන්ව මං දන්නවා. ගොඩක් උන් පිරමීඩ කියලා දැන දැනම ඉක්මනට සල්ලි හොයන්න කෑදරකමේ දැම්මේ