පකෝ රුපියල් බිලියන 400 ක් කියන්නෙ ඩොලර් බිලියනයකටත් වැඩියි නේද? ඉලක්කම ලිව්වොත් 400,000,000,000 ක්. 12 figures ඉලක්කමක් වේසෝ. කෝටි 40,000 ක්. ලක්ෂෙ එ‍්වා ලක්ෂම 40 ක්. 
මට පුදුම අපේ රටේ මිනිස්සුන්ට එච්චර සල්ලි තියෙනවාද කියන එක බං. මුළු ජනගහනය කෝටි දෙකම කියල ගත්තත් එකෙක්ට රුපියල් 20,000 ක් ගාණෙ වැටෙනවානෙ.
සාධාරණව අහු වෙච්ච ගාණ ලක්ෂයක් කියල ගත්තොත් එකාට රු. ලක්ෂ 40 ක්. ලක්ෂ 5 ක් අහු වුණා කියල ගත්තොත් එකාට ලක්ෂ 8 ක්. එච්චර සල්ලි දැම්මද බං මුන්? නැත්තම් ලොකු එවුන් කෝටි ගණන් දැම්මද අනිත් පැත්තෙන් balance වෙන්ඩ? නැත්නම් මිලියනයක් දෙකක් විතර අහු වුණාද මේකට?
මොනවා වුණත් මේක නම් මහ හුකන scam එකක්නෙ යකෝ. ලංකාවෙ හැටියට හිතපන්කො රටේම GDP එකෙන් 2% ක විතර ප්‍රමාණයක්.