චූ කරලා ඉවර උනාට පස්සේ බිංදු බිංදු ලීක් වෙලා ජොකාගෙනුත් ඇවිදින් ටික වෙලාවකින් කලිසම ගඳ ගහන්න ගන්නවනේ. ලෙඩක්ද? නෝමල් දෙයක්ද? නැත්තම් පුරුදු වල වැරැද්දක්ද?
warak choo kara dewarak solawanna kiyala perani puskolapoth wala tiyenneචූ කරලා ඉවර උනාට පස්සේ බිංදු බිංදු ලීක් වෙලා ජොකාගෙනුත් ඇවිදින් ටික වෙලාවකින් කලිසම ගඳ ගහන්න ගන්නවනේ. ලෙඩක්ද? නෝමල් දෙයක්ද? නැත්තම් පුරුදු වල වැරැද්දක්ද?
තැන්ක්ස් බ්‍රෝ.. මං කරලා බලන්නම් මේක.චු කරලා ඉවර වෙලා වෘෂණ කෝෂ වලට ඇතුල් පැත්තේ යටින් ඇගිල්ලකින් තද කරලා බලන්න..එතකොට එහෙම එන එක නතර වෙන්න ඕනේ..මොකද ඒ හරහා තමයි ඔය ටියුබ් එක යන්නේ මම දැනුවත් ව...ඔය පස්සේ ලීක් වෙන්නේ ඒ ටියුබ් එකේ ඉතුරු වෙලා තියෙන ටික..අතනින් තද කරලා, ඊට මෙහා ටික පිට වුනාට පස්සේ ඔහොම වෙන්න බැහැ...
ඕක ලෙඩක්ද කියන්න දන්නේ නැහැ..
සෙලවීමෙන් ප්‍රතිඵල නෑ. බොරු කතා පුස්කොල පොත් වල තියෙන්නේ.warak choo kara dewarak solawanna kiyala perani puskolapoth wala tiyenne
තාම 30යි දෙයියනේPost micturition incontinence (commonly known as after-dribble). There can be reasons other than age. Seek advice.
Choo karala topa hodapanචූ කරලා ඉවර උනාට පස්සේ බිංදු බිංදු ලීක් වෙලා ජොකාගෙනුත් ඇවිදින් ටික වෙලාවකින් කලිසම ගඳ ගහන්න ගන්නවනේ. ලෙඩක්ද? නෝමල් දෙයක්ද? නැත්තම් පුරුදු වල වැරැද්දක්ද?
Ehema kellek naa bn... Jangiyakuth naa... IllusionOffice arila kellege jangiya galawala suwada balapan
Illusion eka athule tiyenawa.VREhema kellek naa bn... Jangiyakuth naa... Illusion