ජීවිතය කෙටියෙන්

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    ඉපදිලා ලෝකෙට ඇවිත්,
    මං ඉගෙනගන්න පටන් ගන්නවා.
    පොත් බෑග් එකත් සමඟ
    ඉස්කෝලෙ දොරෙන් ඇතුළට යනවා.

    ඉගෙනගෙන, සිහින බලාගෙන
    job එකක් අල්ලා ගන්නවා.
    කාලෙත් එක්ක හිත වෙනස් වෙලා
    වෙන වෙන jobs හොයන්නවා.

    නොදැනෙන්නම වයස ගලායනවා,
    ශක්තියත් ටික ටික මැකිලා යනවා.
    අවසානයේ job කරලා ඉවර උනාම
    ඔහේ නිකන් හිටගෙන,
    ගතවුණු කාලෙ ගැන හිතනවා

    ඉපදිලා ඇස් දෙක විවර කරද්දි
    ලෝකෙ හරි ලස්සන වගේ දැනුණා.
    සිනාසෙන සිහින අතේ තියාගෙන
    ඉගෙනගන්න පටන් ගත්තා.

    ඉස්කෝලෙ දවස් ගලා ගියා,
    පොත් අතරම හීන හිරවුණා.
    ඉගෙනගෙන job එකක් අල්ලද්දි
    ජීවිතේ පටන් ගන්නවා කියලා හිතුවා.

    එක් job එකක්, තවත් එකක්,
    හිතට ගැළපෙන එකක් හොයලා.
    කාලෙ ගියා, හිතත් වෙහෙසුණා,
    සිහින ටික ටික මැකී ගියා.

    නොදැනෙන්නම වයස ආවා,
    ඇස් වල දීප්තියත් අඩු වුණා.
    job කරලා ඉවර උනාට පස්සේ
    තනිකමයි ඉතිරි වුණේ…

    දිනක් හිතෙනවා,
    “මේද ජීවිතේ?” කියලා,
    ආපහු යන්න බැරි කාලෙකට
    මතක විතරක් ඉතිරි වෙලා.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    ඉපදිලා ලෝකෙට ඇවිත්,
    මං ඉගෙනගන්න පටන් ගන්නවා.
    පොත් බෑග් එකත් සමඟ
    ඉස්කෝලෙ දොරෙන් ඇතුළට යනවා.

    ඉගෙනගෙන, සිහින බලාගෙන
    job එකක් අල්ලා ගන්නවා.
    කාලෙත් එක්ක හිත වෙනස් වෙලා
    වෙන වෙන jobs හොයන්නවා.

    නොදැනෙන්නම වයස ගලායනවා,
    ශක්තියත් ටික ටික මැකිලා යනවා.
    අවසානයේ job කරලා ඉවර උනාම
    ඔහේ නිකන් හිටගෙන,
    ගතවුණු කාලෙ ගැන හිතනවා

    ඉපදිලා ඇස් දෙක විවර කරද්දි
    ලෝකෙ හරි ලස්සන වගේ දැනුණා.
    සිනාසෙන සිහින අතේ තියාගෙන
    ඉගෙනගන්න පටන් ගත්තා.

    ඉස්කෝලෙ දවස් ගලා ගියා,
    පොත් අතරම හීන හිරවුණා.
    ඉගෙනගෙන job එකක් අල්ලද්දි
    ජීවිතේ පටන් ගන්නවා කියලා හිතුවා.

    එක් job එකක්, තවත් එකක්,
    හිතට ගැළපෙන එකක් හොයලා.
    කාලෙ ගියා, හිතත් වෙහෙසුණා,
    සිහින ටික ටික මැකී ගියා.

    නොදැනෙන්නම වයස ආවා,
    ඇස් වල දීප්තියත් අඩු වුණා.
    job කරලා ඉවර උනාට පස්සේ
    තනිකමයි ඉතිරි වුණේ…

    දිනක් හිතෙනවා,
    “මේද ජීවිතේ?” කියලා,
    ආපහු යන්න බැරි කාලෙකට
    මතක විතරක් ඉතිරි වෙලා.
    සිරාවට මගේ හිත උඹ කියවලා කියලා හිතෙනවා !
     
    • Like
    Reactions: mag123

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    ඉපදිලා ලෝකෙට ඇවිත්,
    මං ඉගෙනගන්න පටන් ගන්නවා.
    පොත් බෑග් එකත් සමඟ
    ඉස්කෝලෙ දොරෙන් ඇතුළට යනවා.

    ඉගෙනගෙන, සිහින බලාගෙන
    job එකක් අල්ලා ගන්නවා.
    කාලෙත් එක්ක හිත වෙනස් වෙලා
    වෙන වෙන jobs හොයන්නවා.

    නොදැනෙන්නම වයස ගලායනවා,
    ශක්තියත් ටික ටික මැකිලා යනවා.
    අවසානයේ job කරලා ඉවර උනාම
    ඔහේ නිකන් හිටගෙන,
    ගතවුණු කාලෙ ගැන හිතනවා

    ඉපදිලා ඇස් දෙක විවර කරද්දි
    ලෝකෙ හරි ලස්සන වගේ දැනුණා.
    සිනාසෙන සිහින අතේ තියාගෙන
    ඉගෙනගන්න පටන් ගත්තා.

    ඉස්කෝලෙ දවස් ගලා ගියා,
    පොත් අතරම හීන හිරවුණා.
    ඉගෙනගෙන job එකක් අල්ලද්දි
    ජීවිතේ පටන් ගන්නවා කියලා හිතුවා.

    එක් job එකක්, තවත් එකක්,
    හිතට ගැළපෙන එකක් හොයලා.
    කාලෙ ගියා, හිතත් වෙහෙසුණා,
    සිහින ටික ටික මැකී ගියා.

    නොදැනෙන්නම වයස ආවා,
    ඇස් වල දීප්තියත් අඩු වුණා.
    job කරලා ඉවර උනාට පස්සේ
    තනිකමයි ඉතිරි වුණේ…

    දිනක් හිතෙනවා,
    “මේද ජීවිතේ?” කියලා,
    ආපහු යන්න බැරි කාලෙකට
    මතක විතරක් ඉතිරි වෙලා.
    ඔව් බන් මතක තමයි කේස්. තනි වෙන්න උනාම මොනව වෙයිද කියල හිතාගන් බැ බන්. එක්කො මැරෙනවා නම් හොන්දයි. හිටියා කියල වැඩි වෙනසක් නැනේ. ඒක වෙන්නැති දරාගන්න බැරි මට්ටම ආවම මිනිස්සු මැරෙන්න ඕන කියල නීති ගේන්නේ. මාත් ඒක කරන්න ඕන කාලයකට පස්සේ
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ඇත්ත කතාව ඉතිං. එළකිරි පටන්ගත්ත කාලෙ හිටපු ගොඩක් අය දැන් ඔය යථාර්තය තේරෙන වයසට ඇවිත් ඉන්නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,087
    67,401
    113
    All depends on what you do in this birth

    වපුරන දේ අනුව තමයි අස්වැන්න මිත්‍රයා
    Nop no matter what you do last chuthi sitha decides it.the person who gave budda the most expensive dhane on this earth went to hell.
     
    • Like
    Reactions: mag123

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,401
    113
    img_20220831_0009.jpg



    මේක කියවන්න
     
    • Like
    Reactions: mag123

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,856
    11,813
    113
    🌎
    ඔව් බන් මතක තමයි කේස්. තනි වෙන්න උනාම මොනව වෙයිද කියල හිතාගන් බැ බන්. එක්කො මැරෙනවා නම් හොන්දයි. හිටියා කියල වැඩි වෙනසක් නැනේ. ඒක වෙන්නැති දරාගන්න බැරි මට්ටම ආවම මිනිස්සු මැරෙන්න ඕන කියල නීති ගේන්නේ. මාත් ඒක කරන්න ඕන කාලයකට පස්සේ
    Uba single da?
     
    • Like
    Reactions: mag123