ජීවිතය කෙටියෙන්

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    බලාපොරොත්තුව කියන්නේ
    තෘෂ්ණාවට නාමයක් දාපු
    මනුස්ස හිතේ බැඳීමක්.
    ඒ බැඳීමත් එක්කම
    ජීවිතය ගලා යනවා,
    අනිච්ච බව නොදැන.


    අපේ ජීවිතය ගඟක් වගේ,
    ආරම්භයක් තිබුණත්
    අගයක් කොහෙද කියලා
    තමන්ම දන්නේ නැති.
    ක්ෂණෙන් ක්ෂණය වෙනස් වෙමින්
    එක මොහොතක්වත්
    එකම විදිහට නවතින්නේ නැති.


    ගඟට වැටෙන ගල් වගේ
    දුක්, සතුට, ලාභ, අලාභ
    හිතට වැටෙනවා.
    ඒ හැම එකක්ම
    “මගේ” කියලා අල්ලගත්තම
    දුක් කියන ධාරාව
    තව තවත් ගැඹුරු වෙනවා.


    නිශ්ශල මොහොතක
    ගඟ තමන්වම දකිනවා වගේ,
    සිත සමාධියට නුඹුරු උනාම
    අනිච්ච, දුක්ඛ, අනත්ථ
    නිරාවරණය වෙලා පෙනෙනවා.


    මුහුදට ළඟා වෙන ගඟ
    තමාගේ නාමය අත්හැරලා
    විශාලත්වයට එකතු වෙනවා වගේ,
    තෘෂ්ණාව අත්හැරපු සිත
    නිවීම කියන
    නිර්වාණය දිහා
    නිහඬව නුඹුරු වෙනවා.


    ඒ නිසා,
    ගඟ නවත්වන්න නොවෙයි
    මඟ හඳුනාගන්නයි වැදගත්.
    බලාපොරොත්තුවෙන් බැඳී
    ගලා යන ජීවිතයට
    අදහස් කරන නිදහස
    අත්හැරීමෙන්ම උපදිනවා.
     

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    275
    63
    Uba single da?
    අඩෝ මට දැන් මේ වගේ post කිරියෙ කියවලාම මහණ වෙලා සත්‍ය අවබෝධ කරගන්න හිතිල තියෙන්නෙ... :confused:

    බලාපොරොත්තුව කියන්නේ
    තෘෂ්ණාවට නාමයක් දාපු
    මනුස්ස හිතේ බැඳීමක්.
    ඒ බැඳීමත් එක්කම
    ජීවිතය ගලා යනවා,
    අනිච්ච බව නොදැන.


    අපේ ජීවිතය ගඟක් වගේ,
    ආරම්භයක් තිබුණත්
    අගයක් කොහෙද කියලා
    තමන්ම දන්නේ නැති.
    ක්ෂණෙන් ක්ෂණය වෙනස් වෙමින්
    එක මොහොතක්වත්
    එකම විදිහට නවතින්නේ නැති.


    ගඟට වැටෙන ගල් වගේ
    දුක්, සතුට, ලාභ, අලාභ
    හිතට වැටෙනවා.
    ඒ හැම එකක්ම
    “මගේ” කියලා අල්ලගත්තම
    දුක් කියන ධාරාව
    තව තවත් ගැඹුරු වෙනවා.


    නිශ්ශල මොහොතක
    ගඟ තමන්වම දකිනවා වගේ,
    සිත සමාධියට නුඹුරු උනාම
    අනිච්ච, දුක්ඛ, අනත්ථ
    නිරාවරණය වෙලා පෙනෙනවා.


    මුහුදට ළඟා වෙන ගඟ
    තමාගේ නාමය අත්හැරලා
    විශාලත්වයට එකතු වෙනවා වගේ,
    තෘෂ්ණාව අත්හැරපු සිත
    නිවීම කියන
    නිර්වාණය දිහා
    නිහඬව නුඹුරු වෙනවා.


    ඒ නිසා,
    ගඟ නවත්වන්න නොවෙයි
    මඟ හඳුනාගන්නයි වැදගත්.
    බලාපොරොත්තුවෙන් බැඳී
    ගලා යන ජීවිතයට
    අදහස් කරන නිදහස
    අත්හැරීමෙන්ම උපදිනවා.
    @clumsyhulk @Yin And Yang me blapnko ithin
    ------ Post added on Jan 7, 2026 at 9:48 AM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,100
    67,406
    113
    Then why the F you preach BS here Emios..?

    It must be hard for you to cope up after returning from Aus and all your friends married with kids eh..?

    Get you S together without pulling others down brah..
    What makes you so angry.i said what budda said.chuthi sitha decides next life.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    What makes you so angry.i said what budda said.chuthi sitha decides next life.

    උඹේ ලයිප් එකනම් පුල් මාවලස්නෙ පරම්පරා දේපොල සල්ලිබාගෙ තියෙනව කාල බීල බඩු ගහල සැපාන් එකේ ඉන්නයි තියෙන්නෙ
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,903
    2,031
    113
    What makes you so angry.i said what budda said.chuthi sitha decides next life.

    I was not angry with you Emios.. 🙂 and sorry if I made you feel that way, when I only wanted to be direct, about your notable negative behaviour lately here, which some others too have commented about..

    You used to be a more chilled person here before you left to Aus

    Then you were like we are in Aus and no kids no worry

    Now you appear to look at everything from your angle about Buddhism, which I too find as words of hopelessness, when any religion or philosophy only supposed to make one happy..

    Take it easy brah, I am the last person, to pick on someone as I know how it feels myself but at the same time, we cannot see our own driving can we..?

    Hope you have a great day, Emios..!
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ආගමක් ගාවන්නෙ නැතිව ජීවිතය ගත්තොත් අධ්‍යාපනය තනි ස්කෑම් එකක්.

    අවු 25ක් විතර වෙනකන් මහන්සි වෙලා ඉගෙනගන්නවා සල්ලි හොයන්න.

    ඊලගට ජොබ් කියලා ලබ්බක් කරනවා නැහීගෙන

    පෙන්ෂන් කියලා කැරට් අලේකුත් එල්ලනවා වයස 60ට

    සල්ලි හොයන එකම ඉගෙනගත්තා නම් ඉවරනෙ

    දරුවන්ට පොඩියට හරි විලා, කබානා සෙට් එකක් හදලා දෙන්න ඉන්නෙ.

    උන්ට 18 වෙද්දි ආදායම සුවර්. ජොබ් අවශ්‍ය නැති වේවි.
     
    • Like
    Reactions: Jameson.k