anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,739
    113
    තැන්ක්ස් බ්‍රෝ.. මං කරලා බලන්නම් මේක.


    සෙලවීමෙන් ප්‍රතිඵල නෑ. බොරු කතා පුස්කොල පොත් වල තියෙන්නේ.
    ------ Post added on Aug 14, 2023 at 4:33 PM
    ehenam thoge malla leak wage
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    993
    1,045
    93
    Pluto
    චු දැමු පසු දෙවරක් බිජ්ජ සොලවා ටොපා සෝදන්න, නැවතත් දෙවරක් සොලවන්න.. (අවශ්‍යනම් sanitizer වුවත් භාවිත කල හැක..) අනවශ්‍ය ලෙස සෙලවීමෙන් ඝන ශාවයක් පිටවිය හැක..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    වැඩේ කරපු ගමන් එලියට එන්ඩ හදිස්සි වෙන්ඩ එපා. තත්පර 30ක් විතර හිටපන්. එතකොට ඔය බින්දු ප්‍රශ්නෙ නෑ
     
    • Like
    Reactions: kinkon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,708
    1
    60,327
    113
    Mother Earth
    චු කරලා ඉවර වෙලා වෘෂණ කෝෂ වලට ඇතුල් පැත්තේ යටින් ඇගිල්ලකින් තද කරලා බලන්න..එතකොට එහෙම එන එක නතර වෙන්න ඕනේ..මොකද ඒ හරහා තමයි ඔය ටියුබ් එක යන්නේ මම දැනුවත් ව...ඔය පස්සේ ලීක් වෙන්නේ ඒ ටියුබ් එකේ ඉතුරු වෙලා තියෙන ටික..අතනින් තද කරලා, ඊට මෙහා ටික පිට වුනාට පස්සේ ඔහොම වෙන්න බැහැ...

    ඕක ලෙඩක්ද කියන්න දන්නේ නැහැ..
    මෙන්න මගේ මෙතඩ් එක. මටත් මේ ප්‍රශ්ණෙම තිබිලා දවසක් පෝස්ට් එකක් දැම්මා. කවුරුහරි කිව්වෙ මේ උත්තරේමයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    චු කරලා ඉවර වෙලා වෘෂණ කෝෂ වලට ඇතුල් පැත්තේ යටින් ඇගිල්ලකින් තද කරලා බලන්න..එතකොට එහෙම එන එක නතර වෙන්න ඕනේ..මොකද ඒ හරහා තමයි ඔය ටියුබ් එක යන්නේ මම දැනුවත් ව...ඔය පස්සේ ලීක් වෙන්නේ ඒ ටියුබ් එකේ ඉතුරු වෙලා තියෙන ටික..අතනින් තද කරලා, ඊට මෙහා ටික පිට වුනාට පස්සේ ඔහොම වෙන්න බැහැ...

    ඕක ලෙඩක්ද කියන්න දන්නේ නැහැ..
    මටත් මේක තියනවා බං. Pelvic floor එක තද කරහම බිංදු 2_3 ක් පස්සේ යනවා
    Post micturition incontinence (commonly known as after-dribble). There can be reasons other than age. Seek advice.
    මුලින්ම කරන්න ඔන්3 මොකක්ද?
     
    • Like
    Reactions: kolavari

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    චූ කරලා ඉවර උනාට පස්සේ බිංදු බිංදු ලීක් වෙලා ජොකාගෙනුත් ඇවිදින් ටික වෙලාවකින් කලිසම ගඳ ගහන්න ගන්නවනේ. ලෙඩක්ද? නෝමල් දෙයක්ද? නැත්තම් පුරුදු වල වැරැද්දක්ද?
    Valves සවුත්තු වෙලා බං උබේ. ඒකයි leak වෙන්නෙ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    තැන්ක්ස් බ්‍රෝ.. මං කරලා බලන්නම් මේක.

    එල එල,,,වෛද්‍ය උපදෙස් පතන්න මොනවා හරි දෙයක් තියෙනවා නම්..කවුරුත් කියන දේවල් එහෙම ආවට ගියාට කරන්න යන්න එපා තමන්ට තේරෙනවනේ..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    Office arila kellege jangiya galawala suwada balapan
    The Rock Eyebrow GIF
     
    • Haha
    Reactions: Amith0424

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Timing hada ganna kiyala poddak suu karanawa tikak wela allan innawa... aai poddak suu karanawa tikak wela allan innawa... aai poddak suu karanawa tikak wela allan innawa wage exercise ekak try kara da?

    oka kiriyeth dala thibba exercise ekak... ekai ahuwe?