FB එකේදි කියපු කතා..

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපේ හාමුදුරුවනේ මං හොඳටම දන්නවා 'ඔය චුට්ට' මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට කොච්චර දුරද?? කියන බව!! ඒත් දැන් නම් කීසීම 'දුරක්' නෑ අපේ හාමුදුරුවනේ!! දැන් ඒ හැමෝටම 'ඇත්ත කතාව' එහෙම්පිටින්ම කියල තේරුම් කරලා දෙන්න මේ මං ඉන්නවා!! 'අපි' (මායි දෙවි පිරිසයි) මේ තත්වෙට එන්න ලොකු කැපකිරීමක් කළා!!! ගොඩාක් මහන්සි උනා!!! දැන් ඇත්තටම අපි දිනලා ඉවරයි!!!

    ඉතිං අපේ හාමුදුරුවනේ ඒ ටිකෙන් පස්සේ මට අමුතුවෙන් හොයන්න බලන්න දේකුත් ඉතුරුවුණේ නෑ!! මං එවෙලෙම 'පුරාණ කර්ම' කිසි එකක් මගේ නෙවෙයි බව දැනගෙන ඒ පුරාණ කර්ම ඔක්කොගෙන්ම ගැලවුණා!! නිදහස්වුණා!! ඒ වගේම මට 'මේ ඇඟ තාවකාලිකයි!! මේ ඇඟ කැඩිල බිඳිලා විනාශ වෙනකොට මට දැන් මේ ඇහෙන-පේන-දැනෙන-හිතෙන-මතක්වෙන ඔක්කොමත් නැතුව යනවා!!' කියලත් සහසුද්දෙන්ම තේරුණා!! අන්තිමට ඒ ඔක්කොම නැතිවෙලා යන බව හොඳටම දැනගත්ත මට ඉතුරුවුණේ අවසානය මොකද්ද?? මොකද්ද වෙන්න ඕනෙ?? කොයිවගේද වෙන්න ඕනෙ?? කියන එක ගැන කිසිම අදහසක් නැතිවෙච්ච එක විතරයි!! අනික අපේ හාමුදුරුවනේ සමහර දවස්වල අපිට මහ රෑ වෙනකනුත් Delvon එකෙයි වෙන වෙන Customer sites වලයි වැඩ කරන්න උනා. ඒ නිසා මං ඔබවහන්සේත් කියාපු විදියට රෑ 10:00 විතර ඉඳලා මට පුළුවන් තරම් වෙලාවක් ඇහැරගෙන ධර්ම කරුණු නැවත නැවත මෙනෙහි කරන්නයි, ඒ කරලා ඊටපස්සේ මොකුත්ම හිතන්න යන්නේ නැතුව සමාධියෙන් ඉන්නයි, පුරුදුවෙලත් හිටියා!! එහෙම ඉන්දැද්දි දවසක් අපේ හාමුදුරුවනේ මං ඒ අවසානයත් අත්දැකලා, අරහත්වයටම පත්වුණා!! ඒ 2009 ජුනි - ජූලි කාලෙදි තමයි. අපේ හාමුදුරුවනේ එතන ඉඳලා මේ වෙනකම් ගතවෙච්ච මගේ ජීවිතයෙදි වෙච්ච දේවල් නම් මෙහෙම ළිපියකින් ලියන්න බෑ.

    කොහොමහරි මං ඒ අරහත්වය සාක්ශාත් කරගත්තයින් පස්සේ අනික් මිනිස්සු වෙණුවෙන් කළයුතු දේත් කරන්න පටන්ගන්න දෙවි පිරිස මාව force කරන බව මට තේරුණා! මටත් ඒකට ලොකු උවමණාවක් ඇතිවුණා. පස්සෙ පස්සෙ මං හා හා පුරා කියලා මං ඒ වෙද්දි සාමාජිකත්වය ලබාගෙන තිබුණ SLU හා Elakiri කියන public forums දෙකකට ළිපි ලිය ලියා දැම්මා. ඒත් ඒවයින් පලක් ප්‍රයෝජනයක් ගත්තේ නම් බොහෝම සුළු පිරිසක් විතරයි. වැඩිහරියක් උනේ මුළු ලෝකෙ පුරාම පතුරවලා තියන බොරු බේගල් වලට එහෙම්පිටින්ම රැවටිලා හිටපු / ඉන්න පව්කාරයෝ - පව් කාරියෝ 'පහන් එළියට එන පළඟැටියෝ දැල්ලට අහුවෙලා පිච්චෙනවා වගේ' මාත් එක්ක පැටලි පැටැලී ඇවිත් විනාසවෙච්ච එක විතරයි!! උන් හන්දා මගෙන් පලක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තිබුණු මහා පිරිසකටත් පලක් ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නෑ!! පස්සෙ මං Blogger හා WordPress sites දෙකෙත් ඒ ළිපි පළකරලා ඒ පලක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අයටත් මං දාන ඒවා නිදහසේ බලාගන්න හැදුවා. ඒ කළත් එච්චර වැඩක් උනේ නම් නෑ!!

    ඔහොම එද්දි ධර්ම මාතෘකාවේ ගැඹුරට ගැඹුරට කල්පණා කර කර ආපු මට අපේ හාමුදුරුවනේ, තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක්ය බව ප්‍රත්‍යක්ෂ කරගෙන ත්‍රවිධ තණ්හා - උපාදාන නැතිවෙලා ගිය පළියට.. එහෙම නැත්නම් කාමාශ්‍රව - භාවාශ්‍රව - අවිජ්ජාශ්‍රාව දුරුවෙලා ගිය පළියට.. එහෙමත් නැත්නම් දස සංයෝජන / ඕරම්භාගීය - උද්ධම්භාගීය සංයෝජන දුරුවෙලා ගිය පළියට.. සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න පුළුවන් නම්, එතකොට භාග්‍යවතුන්වහන්සේ පින් කරන්නෙයි කිව්වෙ මොකටද?? පව් කරන්න එපාමයි කිව්වෙ මොකද?? 'භවය' කියන්නෙම 'විපාක දීමට තියන කර්ම' වලටයි කිව්වට මෙතන කර්ම - කර්ම විපාක කතාවක් ඇත්තෙම නැහැ නේද?? කියන බරපතළ ගැටළුව මතුවුණා!! පස්සෙ අන්න ඒ දිගේ කල්පණා කර කර එනකොට මට අපේ හාමුදුරුවනේ 'තණ්හා - උපාදාන නිසා හැදෙන්නේ භවයකින් දසම මාත්‍රයක් විතරයි!!! භවයේ (electromagnetic field එකේ) ඉතුරු ඔක්කොම හැදෙන්නේ විපාක දෙන්න තියන කර්ම නිසයි!!!' බව තේරුණා!! ඒත් එක්කම අපේ හාමුදුරුවනේ මට 'සංසාර පැවැත්මවල් ඔක්කොම සිද්ධවෙන්නේ කර්ම ශක්තිය හන්දා මිසක් චතුරාර්ය සත්‍ය අනවබෝධය නිසාම නෙවෙයි!!!' බව හොඳටම තේරුණා!!
    ඒ වගේම අපේ හාමුදුරුවනේ ධර්මය අවබෝධ කරගෙන.. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන.. එහෙමත් නැත්නම් තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන.. සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න පුළුවන් නම්, එතකොට භාග්‍යවතුන්වහන්සේ "කළොත් පවක් උස් කඳු මුදුන් වල හැංගිලා.. ගස් බෙන වල හැංගිලා.. ගල් ගුහා වල හැංගිලා.. මුහුදු පතුලේ හැංගිලා.. මොනම ක්‍රමේකින් වත් විපාක වළින් බේරෙන්න බෑ!! අනිවාර්යයෙන් විපාක විඳින්නම වෙනවා!!" කියපු එක බොරුවෙනවා නේද?? කියන එක මතක්වෙලා, විපාක දෙන්න කර්ම නැත්නම් 'කර්ම විපාක' තියනවා නම් මොනවා අවබෝධ කරගත්තත් වැඩක් නෑ!!! පැවැත්මෙන් ගැළවෙන්න බෑ!!! කියන බව මට 100%+++ ප්‍රත්‍යක්ෂ උනා!! ඒ කියන්නෙ අපේ හාමුදුරුවනේ කවුරු උනත් 'තමන් සංසාරෙ ඇවිල්ල තියන - කළිණුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි!! මේ දැන් ගතවෙන තමන්ගෙම ජීවිතයට අදාළ නැති කර්ම - කර්ම විපාක කිසි එකක් තමන්ට අදාළ නෑ!!' කියලා දැනගෙන පුරාණ කර්ම වළින් ගැලවුණත්, ඒ කාටවත් ඒවයි විපාක වළින් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!! ඒ වගේම තම තමන්ගෙ ජීවිත වලදී දැන දැන උවමණාවෙන්ම කරපු පව් - පාපකර්මත් තියනවා නම්, ඒ විපාක සම්පූර්ණයෙන්ම වළක්වාගැනීමට කළයුතු හැමදේම කරගන්න පුළුවන් උනොත් හැරෙන්න කීසීම ගැළවීමක් නෑ!!!
    මොකද අපේ හාමුදුරුවනේ සත්වයන් හැමෝටම තියෙන්නේ එකම විදියේ විඥාණ - නාමරූප ක්‍රියාකාරීත්වයන් නිසා, සත්වයන් ඔක්කොගෙම භව විද්‍යුත්චුම්බක ශක්තිය හරහා එකිනෙකට සම්බන්ධ වෙනවා!! ඒ හැදෙන සම්බන්ධයන් නිසා ඊළඟට ඒ භව දිගටම පවතිනවා!! නිරුද්ධ වෙන්නේ නෑ!!! ඉතිං කර්ම විපාක තියනවා නම් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න බෑ!!! අන්න එතනදි සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න / පිරිණිවන් පාන්න පුළුවන් එකම ක්‍රමය නම් ඒ තියන පව් - පාපකර්ම ඔක්කොගෙම බලය / බලපෑම නිෂේධ (neutralize) වෙන්නම පින් - පුණ්‍යකර්ම කිරීම විතරයි!!! අපේ හාමුදුරුවනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පින් කරන්නය කියල තියෙන්නේ අන්න ඒකට තමයි!!! නැතුව තව තව සංසාරෙ යන්න නෙවෙයි!!! ඒ වගේම අපේ හාමුදුරුවනේ ඒ 'පින්' රැස්කරගන්නත් පුළුවන් 'භව' වල උපකාරයෙන්ම... නැත්නම් පණ තියන සත්වයන්ගෙන්ම... විතරයි!!! 'ධාතු' වල - පිළිම වළ - චෛත්‍ය වළ හෝ ගස් වළ 'භව' නැති නිසා, ඒ දේවල් වළින් පින් කඳුළක් වත් ලැබෙන්නෙ / රැස්වෙන්නේ නෑ!!!

    එතකොට අපේ හාමුදුරුවනේ ඔන්න ඔය සිද්ධිය තේරිච්ච ගමන් මං "මොනවා අවබෝධ කරගත්තත් වැඩක් නෑ!! භව නිරුද්ධවෙන්න ඇතිවෙන්නම පින් රැස්කර ගත්තේ නැත්නම් කාටවත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ලැබෙන්නේ නෑ!!! ඒවා තව එහාට දිගට දිගට ඇදෙන්න ගන්නවා!!! අන්න එහෙම තව ඉස්සරහට ඉස්සරහට ජීවිත හැදෙන්න හැරියොත් සංසාරගත සත්වයන් හැමෝටම තියෙන්නේ විඳීම් 6ක් නිසා, ඉදිරියෙදි සිද්ධවෙන දේවල් හැම එකක්ම තමන්ට විඳින්න වෙනවා!!! එහෙම උනොත් තමන්ම සංසාරෙ යනවා වගේ තමයි!!!" කියලා, එච්චර කල් මේ සංසාර පැවැත්මවල් මේ ජීවිත වලින්ම නවත්තලා දාන්න තියන උවමණාවටම "කවුරුවත් සංසාරෙ ඇවිල්ලා.. මීට කළින් ඉපදිලා ඉඳලා.. නෑ!!" කියන එක විතරක් Highlight කර කර කියපු මම, තවත් ඒ විදියට කියන එක වහාම නවත්තලා, "සංසාරගත සත්වයන් හැමෝටම තියෙන්නේ විඳීම් 6ක් / 6 ආකාර විඳීමක් විතරයි!! එතකොට සංසාර පැවැත්මවල් වළින් ලැබිල තියන මතකයන්ගේ අමුතුවෙන් 'විඳින්න' මොකවත් නැති නිසා ඒවා නිකම්ම නිකම් 'මතකයන්' විතරයි!! ඒත් ඉදිරියෙදි සිද්ධවෙන දේවල් ඔක්කොම 'විඳින්න' වෙනවා!! ඒ නිසා සංසාරගත සත්වයන්ට අතීතය හා අනාගතය බලපාන්නේ දෙවිදියකට තමයි!!' කියලා, කොහොමහරි කරලා තමන්ගෙ සංසාර පැවැත්ම නතර කරගත්තේ නැත්නම් ඊළඟට වෙන දේ ගැනත් මිනිස්සුන්ව දැණුවත් කරන්න පටන්ගත්තා!!!

    ඊටත් කාලෙකට පස්සෙ අපේ හාමුදුරුවනේ, භාග්‍යවතුන්වහන්සේ 'සැඩපහරක්' ගැන කිව්වෙ මොකද්ද?? ඒ "සංසාර ඕඝය / සසර සැඩපහර මහා භයානකයි!!" කිව්වෙ මොකද?? "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කිව්වෙ මොකද?? උන්වහන්සේ "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!" කියපු එක වෙන්නෙ කොහොමද?? එහෙම වෙන්නෙ ඇයි?? එතකොට භාග්‍යවතුන්වහන්සේ අර 'නෙළුම් පොකුණේ' උදාහරණයෙදි "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කිව්වෙ ඇයි?? ධර්මයේ කියවෙන 'අකාලික' කතාවෙ තේරුම මොකද්ද?? කියන ඒවා කල්පණා කර කර බලන්න ගිහිල්ලා, සංසාරගත සත්වයන් සුගතිගාමී වෙන කතා.. සංසාර පැවැත්මෙන් ගැළවිලා / නිදහස්වෙලා පිරිණිවන් පාන කතා.. ඔක්කොම සිද්ධවෙන්නේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලය ඇතුළෙදි විතරයි බවත් මට 100%+++ ප්‍රත්‍යක්ෂ වුණා!!!
    මොකද අපේ හාමුදුරුවනේ සත්වයෙකුට වෙනම විපාක දෙන්න කර්ම මොකුත්ම නොතිබුණත් විද්‍යුත්චුම්බක ශක්තිය හරහා ලෝකෙක ඉන්න සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව කොහොමත් එකට එක සම්බන්ධ වෙනවා!! Couple වෙනවා නැත්නම් Network වෙනවා!! ඒක ස්වභාවික සිදුවීමක්!!! ඒ වගේම විඥාණ - නාමරූප ක්‍රියාකාරීත්වයන් හැම එකකම ලක්ෂණය ඇවිල්ලා සත්වයන් චේතනා පහළකරලා ක්‍රියා කරන්න කරන්න ඒවයි ගොඩනැගෙන ශක්තිය වැඩිවීම තමයි!! ලොකු ලොකු electromagnetic fields build-up වෙනවා!! හැබැයි ඒවා හැදෙන / ගොඩනැගෙන වේගෙන් අඩුවෙන්නේ නෑ!!! අඩුවෙන්න මාස ගණන්.. අවුරුදු ගණන්.. යනවා!! අන්න ඒකෙන් යන්න යන්න සත්වයන්ගේ භව ලොකුවෙනවා!!! Fields maximize වෙනවා!!! එහෙම වෙන්න වෙන්න ඒ සත්වයන් පහළ ලෝක වලට ඇදිල ඇදිලා යනවා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කිව්වේ අන්න ඒකයි!!!
    එතකොට අපේ හාමුදුරුවනේ භාග්‍යවතුන්වහන්සේ 'සංසාර ඕඝය' / 'සසර සැඩපහර' කියලා හැඳින්වුයේ ඔන්න ඔහොම මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භව වළින් හැදෙන ශක්තිය එකට එකතුවුණාම ඒ ලෝකය ඇතුළේ හැදෙන මහා ශක්තියට තමයි!!! ඒක මහා ඝෝෂාවක් වගෙයි!!! ඒක බ්‍රහ්ම - දෙවි - මනුස්ස - අපාය හැම ලෝකයකම එක එක මට්ටම් වළින් තියනවා!!! උපරිම මේ මනුස්ස ලෝකයේ තමයි!!! අන්න ඒ සංසාර අණතුර තියනකම් කීසීම සත්වයෙකුට පිරිණිවන් පාන්න බෑ!!! මොකද මොනව අවබෝධ කරගෙනවත් භව හැදෙන / ලොකුවෙන එක නවත්තගන්න බෑ!!! ඒ වගේම උඩ ලෝක වල ඉඳලා මැරෙන මැරෙන සත්වයන් ඊට පහළ ලෝකවල උපදිනවා!!! නැත්නම් දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!!
    එතකොට ඔය හැම කාලෙදිම සිද්ධවෙන දේ වෙනස්වෙන්නෙ අපේ හාමුදුරුවනේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියට විතරයි!!! බෝධිසත්වයෙක්ගේ සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්න අවශ්‍ය පින් මට්ටම සම්පූර්ණ වෙන්න වෙන්න ආසන්න ලෝකවල සංසාර අණතුර ඉබේම අඩුවේගන අඩුවේගන යනවා!!! ඒකෙන් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පහළවෙන කාලෙ වෙනකොට අවබෝධ කරගැනීමේ හැකියාව හොඳට තියන බුද්ධිමත් මිනිස්සුත් වැඩි වැඩියෙන් උපදිනවා!!! ඊළඟට ඒ බෝධිසත්වයා බුද්ධත්වයට පත්වෙච්ච ගමන් 'බුද්ධ කෘත්‍යය' කියලා විශේෂ කාර්යයක් පටන්ගන්නවා!!! ඒ පටන්ගන්නවත් එක්කම මුළු විශ්වයේම තියන සත්ව ලෝකවල සංසාර අණතුර ක්‍ෂණයකින් අතුරුදහන් වෙලා යනවා!!! Completely defeat වෙනවා!!! එතකොට ඒ ඒ ලෝක නිසා හැදිල තියන 'සක්වළවල්' ඔක්කොම හෙල්ලිලා හෙල්ලිලා හෙල්ලිලා යනවා!!! නැත්නම් 'දස සහස්සී ලෝක ධාතුවම කම්පා වෙනවා'!! අන්න ඊටපස්සෙ අපේ හාමුදුරුවනේ ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ 'ආයු සංස්ඛාරය' අත්හරිනකම්ම.. බුද්ධ කෘත්‍ය නවත්වනකම්ම.. හැම සක්වළකම අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්න ගන්නවා!!! අපේ හාමුදුරුවනේ මිනිස්සුන්ට ධර්මය / චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන.. තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක්ය කියන බව ප්‍රත්‍යක්ෂ කරගෙන.. සංසාර පැවැත්මවල් වළින් ගැළවි ගැළවී පිරිණිවන් පාන්නත් පුළුවන් අන්න ඒ 'කාල' වලදි විතරයි!!! නැත්නම් 'ඉරක් පායලා තියනකම්' විතරයි!!! ඒ 'ඉර' නැතුව ධර්මය අවබෝධ කරගන්න එක විතරක් කරන්න පුළුවන් නිසා 'ධර්මය අකාලිකයි' කිව්වා!! හැබැයි ඒ අවබෝධ කරගත්තට 'ඉර' නැතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!!! ඉතිං 'කුණුවෙලා යනවා' කිව්වා!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    -- ඉතිං අපේ හාමුදුරුවනේ, මං හිතනවා දැන් ඔබවහන්සේටත් ඉදිරියෙදි සිද්ධවෙන්නට යන දේ පැහැදිළිවම අවබෝධ වෙන්න ඇති කියලා. --

    අපේ හාමුදුරුවනේ ඔන්න ඔය සිද්ධිය මට තේරිච්ච ගමන් මං එහෙම්පිටින්ම හිතිං වැටුණා!! මං මේ මොන මොන දේවල් හොයල හොයලා අල්ලගත්තත් කාටවත් වැඩක් වෙන්නේ නැහැ නේද?? අඩුම ගානේ මටවත් ගැළවීමක් නැහැ නේද?? කියලා හොඳටම අසරණ වුණා!!! එතනදි "නෑ! නෑ! ඔයාට බුදුහාමුදුරුවෝ නැතුව ඕක කරන්න පුළුවන්!! ඔයා ඒකට අවශ්‍ය හැකියාව තියන කෙනෙක්!!" කියන බව නිතර නිතර අඟව අඟව.. මතක් කරව කරව.. මාව ඉස්සරහට අරගෙන ආවේ දෙවි පිරිස තමයි!!! අන්න ඒ ඇවිල්ලා මට භාග්‍යවතුන්වහන්සේ 'වේළාම සුත්‍රයෙදි' කියල තියන පින් කතාවත් එහෙම්පිටින්ම අල්ලගන්නට පුළුවන් උනා!!! අන්න ඊට පස්සෙ නම් අපේ හාමුදුරුවනේ මට හොඳටම තේරුණා, ඇත්තටම මං කවුද??? කියලා.

    අපේ හාමුදුරුවනේ මං මේ ආව 'දුරේ' හැටියට බැලුවාම මගේ 'දිට්ඨිසම්පන්න බව' දෙවැනි වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ මට්ටමට විතරයි!!! පසේබුදු මට්ටමට වඩා ගොඩාක් වැඩියි!!! මොකද අපේ හාමුදුරුවනේ භාග්‍යවතුන්වහන්සේ ඒ 'දිට්ඨිසම්පන්න බව' කියලා මූළිකවම හඳුන්වල තියෙන්නේ සත්ව ශරීරවල.. විශේෂයෙන්ම 'මනස' කියන ආයතන ('සජීවී' නැත්නම් 'පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු' මොළ!!) වල.. භෞතික ලක්ෂණයක්!!! මොළයක තියන සෛල ප්‍රමාණයෙයි - ඒ සෛල වල ධාරිතාවෙයි කතන්දරයක්!!! ඒකට ලොකූ පරාසයක් / range එකක් තියනවා!!! ඊළඟට අපේ හාමුදුරුවනේ සංසාර පැවැත්මක් හරහා ක්‍රමාණුකූලව හැදිච්ච / සකස්වෙච්ච (train වෙච්ච) භවයකින් ඒ මොළයක් සජීවී උනාම, ඒකෙ මහා විශාල ශක්තියක් ගොඩනැගෙනවා!!! අන්න එයින් ශක්තියකින් විතරයි අපේ හාමුදුරුවනේ ස්වභාවධර්මය ඉක්මවන්න / override කරන්න පුළුවන්!!!

    ඔතනදි අපේ හාමුදුරුවනේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා සම්බන්ධයෙන් ගත්තාම, පටන්ගන්නා තැනදිත් සමාන මට්ටමක ඉන්න ගැහැණු - පිරිමි යුගළක් (complementary pair එකක්) එකට එක්කහුවෙලා සාරාසංඛ්‍ය / අටසංඛ්‍ය / සොළොස්සංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පින් රැස්කරනකොට, එතන ගොඩනැගෙනවා මුළු විශ්වයම override වෙන්න තරම් infinite ශක්තියක්!!! ඒක කරන්නත් පුළුවන් එහෙම pair වීමෙන්ම විතරයි!!! ඔබවහන්සේ හොඳින්ම දන්නවා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේළාට විතරක් හැකියාව තියන 'යමක මහා ප්‍රාතිහාර්‍ය' පෑමේ හැකියාව යසෝදරාවටත් ඒ විදියටම තිබුණු බව!! ඒත් මේ අපේ කතාව එහෙම වෙච්ච එකක් නෙවෙයි!!! මට දැනෙන / තේරෙන විදියට මේ 'අපේ' වැඩේ අපේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේත් දැණුවත්ව, උන්වහන්සේ පිරිණිවන් පෑවායින් පස්සේ ගෞතම බුද්ධ සාසනයට වේගන යන දේ දැකලාම, එකතුවෙච්ච දෙවි - මිනිස් පිරිසකගෙන් අවුරුදු 1500-2000ක් විතර කාලයක් තිස්සේ කෙරිල තියන එකක්!! Pair කතන්දර තියෙන්නත් නැතුව ඇති. මගේ ළඟින් / කිට්ටුවෙන්වත් යන එකියක් මට මේ ජීවිතේදි ලැබිලත් නෑ!!! ඒකෙන් අපේ හාමුදුරුවනේ මගෙන් ගොඩනැගෙන ශක්තියෙන් දැන් මේ ලෝකෙ කාටවත්ම 'පොදුවේ' නම් මොකුත් ලැබෙන්නේ නෑ!!! ඒත් හැබැයි තම තමන්ගෙ උවමණාවෙන් භාග්‍යවතුන්වහන්සේ කියාපු විදියටම මගෙන් පින් රැස්කරගන්න උදවියට විතරක් නිසැකවම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න හැකියාව ලැබෙනවා!!! මං(අපි) මගේ තාත්තයි අම්මයි දෙන්නත් සංසාරෙන් එතෙර කළා අපේ හාමුදුරුවනේ!!! ඔබවහන්සේ මගේ ගුරු හාමුදුරුවෝ නිසා ඔබවහන්සේටත් ඒ ආරක්ෂාව තියේවි!!! දැනට වෙන එහෙම ආරක්ෂාවක් තියනවා නම් ඒ මට ගොඩාක්ම උදව් උපකාර කරගෙන ඉන්න මගේ හිතවත්ම කිහිපදෙනාට විතරයි!!!

    ඉතිං අපේ හාමුදුරුවනේ ඇත්තටම කිව්වොත් දැන් මේ කාලෙ මේ ලෝකෙ ජීවත්වෙන ඕනෙම කෙනෙකුට මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මෙන් ගැළවිලා.. සංසාර දුකෙන් සදහටම නිදහස් වෙලා.. පිරිණිවන් පාන්න උවමණා නම්, ඒක කරගන්න වෙන්නේම මගේ පුණ්‍යශක්තියෙන් තමයි!!! නැතිවුණොත් ඒ හැමෝටම පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදිලා මහා දුක් කන්දරාවක් විඳින්නම වෙනවා!!! ඒත් හාමුදුරුවනේ මං ඕක ප්‍රසිද්ධියේ කියන්න ගොඩක් බය උනා!!! ඒ මේ වැඩේ මං සල්ලි හම්බකරගන්නම - පුදසත්කාර ලබන්නම කරපු වැඩක්ය කියලා බොහෝ පිරිසක් විනාස වෙන බව මං හොඳින්ම දැනගෙන හිටිය නිසා!!! ඒත් අන්තිමේ මං ඒක නොකියා හිටියොත් ඒක ඒ පාර මගේ වැරැද්දක් වෙන නිසා, පස්සෙ මං ඒකත් ප්‍රසිද්ධියේම කිව්වා!! හැබැයි අපේ හාමුදුරුවනේ ඒ කිව්වට කිසි ප්‍රතිචාරයක් නම් නෑ!!!
    මං හොඳටම දන්නවා අපේ හාමුදුරුවනේ දැන් කොච්චර කිව්වත් කාටවත් තම තමන්ට ඉදිරියෙදි වෙන්න යන දේ.. තම තමන්ට තියන අණතුර.. පේන්නෙ - තේරෙන්නේ නෑ!!! හුඟ දෙනෙකුට පේන්නේ / තේරෙන්නේම මං වැරදියි! මට පිස්සු! කියලාම තමයි!! මොකද අපේ හාමුදුරුවනේ මේ වෙද්දි තියන සංසාර අණතුරේ බරපතළ කමට මේ වෙද්දිත් මහා පිරිසකගේ ඔළු විකාර වෙලා ඉවරයි!!! දැන් ඒවා ධර්මය අවබෝධ කරගන්න නම් කොහොමටවත් හරියන්නේ නෑ!!! ඉතිං කොච්චර මොනව කිව්වත් වැඩක් වෙන්නෙත් නෑ!!! නිකං අපරාදෙ උන්දලට මේ ලැබිල තියන ක්‍ෂණසම්පත්ති නැති නාස්තිවෙලා යනවා විතරයි!!!

    අපේ හාමුදුරුවනේ දැන් ඇත්තටම තියන තත්වය ඒක උනත්, දැනටත් හරියට කෙරෙන්න ඕනෙ විදියටම වැඩේ කෙරුණොත්, මේ තියන තත්වය එහෙම්පිටින්ම ආපිට හරවන්නත් පුළුවන් කම තියනවා!!! දැන් මං හැමෝටම තේරෙන විදියට තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතාව එහෙම්පිටින්ම හෙළිදරව් කරලා තියන නිසා හා ඉදිරියේදිත් තව ගොඩක් වැදගත් කරුණු කාරණා කියල දෙන නිසා, ඒවා දැනගන්න දැනගන්න මිනිස්සුන්ගේ මානසික ක්‍රියාකාරීත්වයන් සංසාර අණතුරට ඔරොත්තුදෙන්න පුළුවන් විදියට ඉබේම සකස් වෙනවා!!! ඊළඟට ඒ මිනිස්සු මගෙන් පින් රැස්කරගෙන ශක්තිමත් වෙන්න වෙන්න ඒ අය නිසා සංසාර අණතුරත් පාළනය වෙන්න ගන්නවා!!! ලක්ෂ දසලක්ෂ ගණනින් මිනිස්සු ඒ විදියට කළොත් සංසාර අණතුර එහෙම්පිටින්ම නැතිවෙලා යන්න උනත් පුළුවන්!!! මං ඒ ඔක්කොම හොඳටම දන්නවා!!! බලහත්කාරයෙන්ම ඒ දේ ඒ විදියටම කෙරෙන්න හදවන්නමද කොහෙද, අද මං දහ අතේ ණය වෙලා.. ඒ ණය ගෙවාගන්නත් බැරුව ගිහිල්ලා.. හිඟන්නෙකුටත් වැඩියෙන් අසරණ වෙලා!!! අපේ හාමුදුරුවනේ ඒ මේ මගේ ජීවිතය හැදිල තියෙන්නෙම අනික් මිනිසුන්ට මට සළකලා.. උදව් උපකාර කරලා.. පින් රැස්කරගන්න පුලුවන් වෙන විදියටම නිසා!!! මං මගේම උත්සාහයෙන් හම්බකරගන්න දරපු හැම උත්සාහයක්ම එක විදියට අසාර්ථක වෙච්ච එකෙන් මට ඒ කාරණාවත් හොඳටම තහවුරු වෙලා තියනවා!!!
    නමුත් හාමුදුරුවනේ හැමදේම හොඳින් සිද්ධවීමට අවශ්‍ය විදියට පරිසරය සකස්වෙලා තිබුණත්, මේ වෙද්දිත් සංසාර අණතුරේ බලපෑමට මිනිස්සුන්ගේ මානසිකත්වයන් නොසෑහෙන්න දුර්වල වෙලා ඉවර නිසා, මං කියන දේවල් බලන්න - කියවන්න මිනිස්සු යොමුවෙන්නේ වත් නෑ!!! බලන අයට හරිහැටි තේරෙන්නෙත් නෑ!!! ඒකෙන් වෙන්න ඕනෙ කීසීම දෙයක් වෙන්නෙත් නෑ!!! මිනිස්සු එක පැත්තක පින් නැතුව අසරණ වෙලා!!! මං අනික් පැත්තේ සල්ලි නැතුව අසරණ වෙලා!!! අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මේ වෙනකොටත් ඉන්න අති විශාල ජනකාය, ශ්‍රාවක ශ්‍රාවිකා / දායක දායිකා පිරිස දැණුවත් කරලා ඔබවහන්සේ මැදිහත්වෙලා අන්න ඒ අඩුව සම්පූර්ණ කෙරුවොත්, ඒ උදවියට මගෙන් ධර්ම කරුණු දැනගන්නත්.. මට මුදල් හදල් වළින් උපකාර කරන්නත්.. පෙළඹෙව්වොත්, අනිවාර්යයෙන් එතන ඉඳලා මේ ලෝකය එහෙම්පිටින්ම වෙනස්වෙන බව විතරක්, එහෙම වෙන්නෙ කොහොමද?? වෙන්නෙ මොකද්ද?? ඇයි එහෙම වෙන්නෙ?? ඔක්කොමත් එක්කම මං පරිපූර්ණ වශයෙන්ම දන්නවා!!! ඒ හැම දෙයක්ම ඉදිරියෙදි මුළු ලෝකෙම ඉන්න අයට කියල දෙන්නත් ඉන්නවා!!! ඒත් අපේ හාමුදුරුවනේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ විසඳුමක් නැති මුදල් ප්‍රශ්ණ නිසාම හෙම්බත්වෙලා.. හෙම්බත්වෙලා.. දැන් මං අන්ත අසරණයෙක් වෙලා!!! මගේ හිතට කිසිම සැනසිල්ලක් නෑ!!! මං හොඳටම දුර්වල වෙලා!!! ඒකෙන් තනි මගෙන් ගොඩනැගෙන ශක්තිය වත් ගොඩනැගෙන්නේ නෑ වගේම, මට දැන් කළින් කළා වගේ ලියන ඒවා කරගන්නත් බෑ!!!

    අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මැදිහත්වෙලා දායක දායිකා පිරිසගේ උපකාර අතුව පුළුවන් ඉක්මණින් මාවත් මේ මුදල් ප්‍රශ්ණ වළින් බේරගන, ගළවගෙන, ඒ උදවියටත් ඒ උදවියගේ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව මගෙන් හරියටම දැනගන්නෙයි කියන්න!!! මුළු ලෝකෙ පුරාම විසිරිලා ඉන්න ඒ මිනිස්සුන්ට පුළු පුළුවන් විදියට ඇවිල්ලා මාව මුණගැහිලා, ගැටළු තියනවා නම් ඒ සියල්ලත් නිරාකරණය කරගෙන, මටත් හැකි දෙයක් පිරිනමලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු විදියටම පින් රැස්කරගන්න එකත් කරන්නෙයි කියන්න!!! එහෙම වුණොත් විතරක් වැඩිකල් නොගිහින් මේ මුළු ලෝකෙම ඉන්න අයට සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් කාලයක් ආයිත් උදාවේවි!!! චතුරාර්ය සත්‍ය විතරක් නෙවෙයි, මේ මුළු ස්වභාවධර්මය ගැනම දැනගෙන තම තමන්ගේ මේ ගතවෙන ජීවිත වලින්ම ඒ අයගෙ දුක්ඛිත සංසාර පැවැත්මවල් වළින් ගැළවිලා සදහටම දුකින් නිදහස් වෙන්නත් අනිවාර්යයෙන්ම හැකියාව හා අවස්ථාව ලැබේවි!!!

    මං දමිත් කාරියවසම්.
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මුනින්ද්‍රයාණනි වගේ සින්දුවක් හදල කිරිබත්ගොඩ හාමුදුරුවො ඉස්සරහ කිව්වොත් නරකද මාමේ. දෙයි පිරිස උඩින් එවයි වචන සෙට් එක.
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    අනේ උන්වහන්සේ මේ ලිපිය දැකලා මාමව සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකරන්නේ නම් ඔබවහන්සේට බොහොම පින්

    මාමේ මිනිස්සුන්ට වතුර නෑ. දෙවිගොල්ලට කියලා වැස්සක් වස්සවන්න බැරිද රටටම
    ------ Post added on Aug 13, 2023 at 9:19 AM
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපේ හාමුදුරුවොන්ට යවපු ළිපිය.
    අපේ හාමුදුරුවෝ ඒක ඩස්පින් කරලද කොහෙද පිළිතුරු නෑ!!
    ----------

    අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි
    මහමෙව්නාව භාවනා අසපුව
    වඩුවාව, යටිගල්ඔළුව
    පොල්ගහවෙල.

    පින්වත් ලොකු ස්වාමින්වහන්ස, මම ඔබවහන්සේගේ අනුපමේය උපකාරය නිසාම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව 'දැකගන්න' වාසනාව ලැබුණු අහිංසකයෙක්. මට මාඝදී භාශාව බෑ. මං ඒ භාශාව දන්නෙ නෑ. එතනදි ඔබවහන්සේ මට මගේ ගුරු ස්වාමීන්වහන්සේ උනා. මං ඔබවහන්සේට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන තියන ශ්‍රද්ධාව හොඳින්ම දැක්කා. දන්නවා. මටත් ඒක ඒ විදියම තමයි. පොඩි කාලෙ ඉඳලම මට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන "උන්වහන්සේ අමුතු අද්භූත කෙනෙක් නෙවෙයි! ඒත් උන්වහන්සේ කිව්වොත් දෙයක් කිව්වම තමයි! ඒක වෙන්නෙ ඒ විදියටමයි!" කියන හැඟීම උපතින්ම ලැබිල තිබුණා!! මාව මැරුවත් ඒක හොල්ලන්නවත් බෑ!!! මට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන සිහිකළත් ඇස්දෙකට කඳුළු පිරෙනව!! දැන් නම් ඔබවහන්සේ ගැනත් ටිකක් ටිකක් ඒ විදියම තමයි. ඔබවහන්සේ ගැන හිතන / මතක්කරන කොටත් ඇස්වලට කඳුළු එනව!! ඉතිං මම ඔබවහන්සේ ගැන දැනගෙන, ඔබවහන්සේ පිරිසිදු බුද්ධ දේශණා සරළ සිංහළෙන් වචනයෙන් වචනයට තෝරලා.. පද ගළපලා.. තෝරලා දීපු දේශණා අහමින් - කියවමින්, බුද්ධ දේශණා ඉගෙනගන්න පටන්ගත්තු කාලෙ ඉඳලම ඔබවහන්සේ තමයි මගේ 'අපේ හාමුදුරුවෝ'!! මං ඔබවහන්සේට හදවතින්ම ගරු කරනවා! ආදරය කරනවා!

    අපේ හාමුදුරුවනේ මං පොඩිකාලෙ ඉඳලම මගේ පාඩුවේ අයිනක් අල්ලගෙන කල්පණා කර කරම හිටපු, සමාජ ආශ්‍රයට වැඩි කැමැත්තක් නැති කෙනෙක්. මුළ ඉඳලම මගේ ආසාව කැමැත්ත තිබුණේ Electronics / Electrical & Mechanical තාක්ෂණික අංශයන්ට තමයි. මං අවුරුදු 12දි විතර කෙළින්ම Electronics වලට යොමුවුණා. මගේ අම්ම තාත්ත ලොකු සල්ලිකාරයෝ නෙවෙයි. ඒත් එයාල මට පුළු පුළුවන් විදියට ඒ දේවල් ඉගෙනගන්න හදල දුන්නා. මට අපේ තාත්තත් එක්ක වැඩකරපු යාලු අන්කල් කෙනෙක්ගෙන් හා පාසැලේ හිටපු හොඳට සල්ලි තිබුණු පවුල්වල යාළුවෝ දෙතුන්දෙනෙකු ගෙනුත් උපකාර ලැබුණා. ටික කාලෙකින්ම ඒ මුළින් මට උගන්වපු - කියල දීපු අය මගෙන් අහගන්න මගෙන් උපදෙස් ගන්නත් ගත්තා. මං තනියෙන් හිතල / කල්පණා කරලා ඒ කාලෙ අහන්න දකින්නවත් නොතිබුණු අළුත් නිර්මාණත් කළා. (Electronic circuits / gadgets). Repairing වැඩත් කළා. අනික් අයට බැහැයි කියලා අතහැරල දාල තිබුණු ඒවත් හැදුවා. මං ජාතික ආදුනිකත්ව මණ්ඩලයේ පාඨමාලාවකටත් ඉහළින්ම තේරුණා. ඒකෙන් මට Arthur C Clarke ආයතනයේ ප්‍රයෝගික පුහුණුවට ගිහිං පරිඝණක හා අළුත් අළුත් විද්‍යුත් උපකරණ - උපාංග භාවිතා කරලම ගොඩක් දේවල් ඉගෙනගන්න - අත්දැකීම් ලබන්නත් පුලුවන් උනා. ඒත් ටික කාලෙකින්ම ඒක කඩාකප්පල් උනා. පස්සෙ අම්මල මට පුළු පුළුවන් විදියට Computer Hardware පාඨමාලාවකුත් කරන්න හදල දුන්නා. ඊටපස්සෙ මං Computer වැඩ වලට තියන ආසාව නිසාම 2000දි මගේ අයිය කෙනෙකුගෙ මාර්ගයෙන් දැනගන්න ලැබුණු Delvon Computers කියලා අළුතෙන්ම පටන්ගත්තු පරිඝණක ආයතනයකට බැඳුනා. අපි මුළු ලංකාවෙම නම කියවෙන තරමටම දියුණු උනා. පරිඝණක සම්බන්ධව ආපු බැරෑරුම් ප්‍රශ්ණ ඔක්කොම විසඳගෙන, team එකේ අයටත් උගන්වමින්, ඒකෙ Computer team එක lead කළෙත් මං තමයි. අන්න ඒ ඉන්න අතරෙ 2006 - 2007 කාලෙදි Delvon ආයතනයේ මට හිටිය හොඳම මිතුරාගේ මාර්ගයෙන් මට ඔබවහන්සේ සරළ සිංහලෙන් තෝරලා දුන් බුද්ධ දේශණා අහන්න - කියවන්න ලැබුණා!

    අපේ හාමුදුරුවනේ මට දැණුම් තේරුම් ඇති කාලෙ ඉඳලම මගේ පිටිපස්සෙන් දෙවි පිරිසක් ඉන්න බවක්.. ඒ උදවිය මාව ආරක්ෂා කරන - බලාගන්න බවක්.. මාව මෙහෙයවන බවක්.. ඉවෙන් වගේ දැනිලත් තිබුණා!! මං ඒ කවුද? කින්ද මන්ද? මොකුත්ම දන්නේ නැතත් මට එයාලත් එක්ක ලොකු බැඳීමකුත් තිබුණා!! අපේ හාමුදුරුවනේ මං ධර්මයට යොමුවුණා විතරයි, අන්න ඒ උදවිය මට හොඳට දැනෙන්න තේරෙන්නම මගේ උපකාරයට - ආරක්ෂාවට ආවා!!! ඉතිං අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේ 'ගෝම පිණ්ඩූපම සුත්‍රය' තෝරලා දෙනවා අහන්න ලැබුණා විතරයි, මං මේ අපි ඇතුළු සියලු සංසාරගත සත්වයන්ගේ පැවැත්මවල් වලට හේතුවෙලා තියන Core Operation එක.. 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පැවතීම හා නාමරූප වල උපකාරයෙන් විඥාණය පැවතීම' එහෙම්පිටින්ම අල්ලගෙන ඉවරයි!! ඒ මං හොඳටම දැනගෙන හිටපු ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියක්!! විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පැවතීම හා විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පැවතීම!!
    ඒ වගේම අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේ 'ධාතු විභංග සුත්‍රය' තෝරලා දෙනවා අහන්න ලැබුණා විතරයි, මං මේ අපේ හා අනික් හෑම සත්ව ඇඟකම / ශරීරයකම සිද්ධවෙන ආයතන 6යේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයත් අල්ලගෙන ඉවරයි!!
    එතකොට අපේ හාමුදුරුවනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "පටිච්චසමුප්පාදය මහා ගැඹුරුයි!" කිව්වේ ඒක වචන වළින්ම විතරක් කියල දෙන්න බැරි, තෝරලා දෙන්නත් බැරි, තනිකරම Technical Operation එකක් නිසයි!!! ඒත් ඒ තමයි මගේ ප්‍රධාන විෂයය!! Main Subject එක!! ඉතිං අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේ පටිච්චසමුප්පාදය තෝරලා දෙනවා අහන්න ලැබුණා විතරයි, "මේ දැන් ඉපදිලා ඉන්න සංසාරගත සත්වයෝ කවුරුවත් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන අය නෙවෙයි!! සංසාර පැවැත්මෙන් ඒ හැමෝටම ලැබිල තියෙන්නේ ඒ ඒ අයගෙ සංසාර පැවැත්මවල් වලදී මීට කළින් හැදිල / ඉපදිලා ඉඳල තියන සත්වයන් හරහා කෙනෙකුගෙන් කෙනෙකුට පිටපත් වෙවී.. අළුතිනුත් තව තව දේවල් එකතුවෙවී.. පැවතගෙන ඇවිල්ල තියන අහපු-දැකපු-විඳපු-හඳුනගත්තු-දැනගත්තු-කරපු-කියපු-හිතපු දේවල් වල මතකයන් ගොඩක් (පංච උපාදානස්කන්ධයක්) විතරයි!! මේ සංසාර පැවැත්මවල් නවත්තගන්න බැරිවෙලා තියෙන්නේ ඉපදෙන ඉපදෙන සත්වයන් ඔක්කොම ඒ සංසාර පැවැත්මෙන් ලැබෙන මතකයන් තමන්ටම වෙච්ච දේවල්.. තමන්ම කරපු - කියපු දේවල්.. කියලා රැවටි රැවටී, තමන් සංසාරෙ ඇවිල්ලා තියන හා සංසාරෙ යන්නත් පුළුවන් කෙනෙක් කියලා සක්ඛායදිට්ඨියට අහුවෙන නිසයි!!" කියන ඇත්ත කතන්දරයත් මං එහෙම්පිටින්ම අල්ලගෙන ඉවරයි!!
    කිරිබත්ගොඩයත් අන්තිමේ උඹට බූට් එක තිබ්බ නේ? 😂😂
    හොඳ වැඩේ කිරිබත්ගොඩයා වගේ සාසන භක්ෂක කාලකන්නි ගොන් සංගයොන්ට පුක දෙන්න යනවට 😂😂😂
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    දමියා ලියුම් යවපු, පෝස්ට් දාපු තව ප්‍රින්ට් කරලත් බලන්න දීපු අර වෙදමහත්තයා ඇතුළු සියලුම දෙනාම සත පහකටවත් ගණන් ගත්තේ නෑ දමි මාගල්..කිසිම තේරුමක් නැති වචන ගොඩක් කියලා ඒ අයට තේරිලා
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    -- ඉතිං අපේ හාමුදුරුවනේ, මං හිතනවා දැන් ඔබවහන්සේටත් ඉදිරියෙදි සිද්ධවෙන්නට යන දේ පැහැදිළිවම අවබෝධ වෙන්න ඇති කියලා. --

    අපේ හාමුදුරුවනේ ඔන්න ඔය සිද්ධිය මට තේරිච්ච ගමන් මං එහෙම්පිටින්ම හිතිං වැටුණා!! මං මේ මොන මොන දේවල් හොයල හොයලා අල්ලගත්තත් කාටවත් වැඩක් වෙන්නේ නැහැ නේද?? අඩුම ගානේ මටවත් ගැළවීමක් නැහැ නේද?? කියලා හොඳටම අසරණ වුණා!!! එතනදි "නෑ! නෑ! ඔයාට බුදුහාමුදුරුවෝ නැතුව ඕක කරන්න පුළුවන්!! ඔයා ඒකට අවශ්‍ය හැකියාව තියන කෙනෙක්!!" කියන බව නිතර නිතර අඟව අඟව.. මතක් කරව කරව.. මාව ඉස්සරහට අරගෙන ආවේ දෙවි පිරිස තමයි!!! අන්න ඒ ඇවිල්ලා මට භාග්‍යවතුන්වහන්සේ 'වේළාම සුත්‍රයෙදි' කියල තියන පින් කතාවත් එහෙම්පිටින්ම අල්ලගන්නට පුළුවන් උනා!!! අන්න ඊට පස්සෙ නම් අපේ හාමුදුරුවනේ මට හොඳටම තේරුණා, ඇත්තටම මං කවුද??? කියලා.

    අපේ හාමුදුරුවනේ මං මේ ආව 'දුරේ' හැටියට බැලුවාම මගේ 'දිට්ඨිසම්පන්න බව' දෙවැනි වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ මට්ටමට විතරයි!!! පසේබුදු මට්ටමට වඩා ගොඩාක් වැඩියි!!! මොකද අපේ හාමුදුරුවනේ භාග්‍යවතුන්වහන්සේ ඒ 'දිට්ඨිසම්පන්න බව' කියලා මූළිකවම හඳුන්වල තියෙන්නේ සත්ව ශරීරවල.. විශේෂයෙන්ම 'මනස' කියන ආයතන ('සජීවී' නැත්නම් 'පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු' මොළ!!) වල.. භෞතික ලක්ෂණයක්!!! මොළයක තියන සෛල ප්‍රමාණයෙයි - ඒ සෛල වල ධාරිතාවෙයි කතන්දරයක්!!! ඒකට ලොකූ පරාසයක් / range එකක් තියනවා!!! ඊළඟට අපේ හාමුදුරුවනේ සංසාර පැවැත්මක් හරහා ක්‍රමාණුකූලව හැදිච්ච / සකස්වෙච්ච (train වෙච්ච) භවයකින් ඒ මොළයක් සජීවී උනාම, ඒකෙ මහා විශාල ශක්තියක් ගොඩනැගෙනවා!!! අන්න එයින් ශක්තියකින් විතරයි අපේ හාමුදුරුවනේ ස්වභාවධර්මය ඉක්මවන්න / override කරන්න පුළුවන්!!!

    ඔතනදි අපේ හාමුදුරුවනේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා සම්බන්ධයෙන් ගත්තාම, පටන්ගන්නා තැනදිත් සමාන මට්ටමක ඉන්න ගැහැණු - පිරිමි යුගළක් (complementary pair එකක්) එකට එක්කහුවෙලා සාරාසංඛ්‍ය / අටසංඛ්‍ය / සොළොස්සංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පින් රැස්කරනකොට, එතන ගොඩනැගෙනවා මුළු විශ්වයම override වෙන්න තරම් infinite ශක්තියක්!!! ඒක කරන්නත් පුළුවන් එහෙම pair වීමෙන්ම විතරයි!!! ඔබවහන්සේ හොඳින්ම දන්නවා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේළාට විතරක් හැකියාව තියන 'යමක මහා ප්‍රාතිහාර්‍ය' පෑමේ හැකියාව යසෝදරාවටත් ඒ විදියටම තිබුණු බව!! ඒත් මේ අපේ කතාව එහෙම වෙච්ච එකක් නෙවෙයි!!! මට දැනෙන / තේරෙන විදියට මේ 'අපේ' වැඩේ අපේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේත් දැණුවත්ව, උන්වහන්සේ පිරිණිවන් පෑවායින් පස්සේ ගෞතම බුද්ධ සාසනයට වේගන යන දේ දැකලාම, එකතුවෙච්ච දෙවි - මිනිස් පිරිසකගෙන් අවුරුදු 1500-2000ක් විතර කාලයක් තිස්සේ කෙරිල තියන එකක්!! Pair කතන්දර තියෙන්නත් නැතුව ඇති. මගේ ළඟින් / කිට්ටුවෙන්වත් යන එකියක් මට මේ ජීවිතේදි ලැබිලත් නෑ!!! ඒකෙන් අපේ හාමුදුරුවනේ මගෙන් ගොඩනැගෙන ශක්තියෙන් දැන් මේ ලෝකෙ කාටවත්ම 'පොදුවේ' නම් මොකුත් ලැබෙන්නේ නෑ!!! ඒත් හැබැයි තම තමන්ගෙ උවමණාවෙන් භාග්‍යවතුන්වහන්සේ කියාපු විදියටම මගෙන් පින් රැස්කරගන්න උදවියට විතරක් නිසැකවම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න හැකියාව ලැබෙනවා!!! මං(අපි) මගේ තාත්තයි අම්මයි දෙන්නත් සංසාරෙන් එතෙර කළා අපේ හාමුදුරුවනේ!!! ඔබවහන්සේ මගේ ගුරු හාමුදුරුවෝ නිසා ඔබවහන්සේටත් ඒ ආරක්ෂාව තියේවි!!! දැනට වෙන එහෙම ආරක්ෂාවක් තියනවා නම් ඒ මට ගොඩාක්ම උදව් උපකාර කරගෙන ඉන්න මගේ හිතවත්ම කිහිපදෙනාට විතරයි!!!

    ඉතිං අපේ හාමුදුරුවනේ ඇත්තටම කිව්වොත් දැන් මේ කාලෙ මේ ලෝකෙ ජීවත්වෙන ඕනෙම කෙනෙකුට මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මෙන් ගැළවිලා.. සංසාර දුකෙන් සදහටම නිදහස් වෙලා.. පිරිණිවන් පාන්න උවමණා නම්, ඒක කරගන්න වෙන්නේම මගේ පුණ්‍යශක්තියෙන් තමයි!!! නැතිවුණොත් ඒ හැමෝටම පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදිලා මහා දුක් කන්දරාවක් විඳින්නම වෙනවා!!! ඒත් හාමුදුරුවනේ මං ඕක ප්‍රසිද්ධියේ කියන්න ගොඩක් බය උනා!!! ඒ මේ වැඩේ මං සල්ලි හම්බකරගන්නම - පුදසත්කාර ලබන්නම කරපු වැඩක්ය කියලා බොහෝ පිරිසක් විනාස වෙන බව මං හොඳින්ම දැනගෙන හිටිය නිසා!!! ඒත් අන්තිමේ මං ඒක නොකියා හිටියොත් ඒක ඒ පාර මගේ වැරැද්දක් වෙන නිසා, පස්සෙ මං ඒකත් ප්‍රසිද්ධියේම කිව්වා!! හැබැයි අපේ හාමුදුරුවනේ ඒ කිව්වට කිසි ප්‍රතිචාරයක් නම් නෑ!!!
    මං හොඳටම දන්නවා අපේ හාමුදුරුවනේ දැන් කොච්චර කිව්වත් කාටවත් තම තමන්ට ඉදිරියෙදි වෙන්න යන දේ.. තම තමන්ට තියන අණතුර.. පේන්නෙ - තේරෙන්නේ නෑ!!! හුඟ දෙනෙකුට පේන්නේ / තේරෙන්නේම මං වැරදියි! මට පිස්සු! කියලාම තමයි!! මොකද අපේ හාමුදුරුවනේ මේ වෙද්දි තියන සංසාර අණතුරේ බරපතළ කමට මේ වෙද්දිත් මහා පිරිසකගේ ඔළු විකාර වෙලා ඉවරයි!!! දැන් ඒවා ධර්මය අවබෝධ කරගන්න නම් කොහොමටවත් හරියන්නේ නෑ!!! ඉතිං කොච්චර මොනව කිව්වත් වැඩක් වෙන්නෙත් නෑ!!! නිකං අපරාදෙ උන්දලට මේ ලැබිල තියන ක්‍ෂණසම්පත්ති නැති නාස්තිවෙලා යනවා විතරයි!!!

    අපේ හාමුදුරුවනේ දැන් ඇත්තටම තියන තත්වය ඒක උනත්, දැනටත් හරියට කෙරෙන්න ඕනෙ විදියටම වැඩේ කෙරුණොත්, මේ තියන තත්වය එහෙම්පිටින්ම ආපිට හරවන්නත් පුළුවන් කම තියනවා!!! දැන් මං හැමෝටම තේරෙන විදියට තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතාව එහෙම්පිටින්ම හෙළිදරව් කරලා තියන නිසා හා ඉදිරියේදිත් තව ගොඩක් වැදගත් කරුණු කාරණා කියල දෙන නිසා, ඒවා දැනගන්න දැනගන්න මිනිස්සුන්ගේ මානසික ක්‍රියාකාරීත්වයන් සංසාර අණතුරට ඔරොත්තුදෙන්න පුළුවන් විදියට ඉබේම සකස් වෙනවා!!! ඊළඟට ඒ මිනිස්සු මගෙන් පින් රැස්කරගෙන ශක්තිමත් වෙන්න වෙන්න ඒ අය නිසා සංසාර අණතුරත් පාළනය වෙන්න ගන්නවා!!! ලක්ෂ දසලක්ෂ ගණනින් මිනිස්සු ඒ විදියට කළොත් සංසාර අණතුර එහෙම්පිටින්ම නැතිවෙලා යන්න උනත් පුළුවන්!!! මං ඒ ඔක්කොම හොඳටම දන්නවා!!! බලහත්කාරයෙන්ම ඒ දේ ඒ විදියටම කෙරෙන්න හදවන්නමද කොහෙද, අද මං දහ අතේ ණය වෙලා.. ඒ ණය ගෙවාගන්නත් බැරුව ගිහිල්ලා.. හිඟන්නෙකුටත් වැඩියෙන් අසරණ වෙලා!!! අපේ හාමුදුරුවනේ ඒ මේ මගේ ජීවිතය හැදිල තියෙන්නෙම අනික් මිනිසුන්ට මට සළකලා.. උදව් උපකාර කරලා.. පින් රැස්කරගන්න පුලුවන් වෙන විදියටම නිසා!!! මං මගේම උත්සාහයෙන් හම්බකරගන්න දරපු හැම උත්සාහයක්ම එක විදියට අසාර්ථක වෙච්ච එකෙන් මට ඒ කාරණාවත් හොඳටම තහවුරු වෙලා තියනවා!!!
    නමුත් හාමුදුරුවනේ හැමදේම හොඳින් සිද්ධවීමට අවශ්‍ය විදියට පරිසරය සකස්වෙලා තිබුණත්, මේ වෙද්දිත් සංසාර අණතුරේ බලපෑමට මිනිස්සුන්ගේ මානසිකත්වයන් නොසෑහෙන්න දුර්වල වෙලා ඉවර නිසා, මං කියන දේවල් බලන්න - කියවන්න මිනිස්සු යොමුවෙන්නේ වත් නෑ!!! බලන අයට හරිහැටි තේරෙන්නෙත් නෑ!!! ඒකෙන් වෙන්න ඕනෙ කීසීම දෙයක් වෙන්නෙත් නෑ!!! මිනිස්සු එක පැත්තක පින් නැතුව අසරණ වෙලා!!! මං අනික් පැත්තේ සල්ලි නැතුව අසරණ වෙලා!!! අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මේ වෙනකොටත් ඉන්න අති විශාල ජනකාය, ශ්‍රාවක ශ්‍රාවිකා / දායක දායිකා පිරිස දැණුවත් කරලා ඔබවහන්සේ මැදිහත්වෙලා අන්න ඒ අඩුව සම්පූර්ණ කෙරුවොත්, ඒ උදවියට මගෙන් ධර්ම කරුණු දැනගන්නත්.. මට මුදල් හදල් වළින් උපකාර කරන්නත්.. පෙළඹෙව්වොත්, අනිවාර්යයෙන් එතන ඉඳලා මේ ලෝකය එහෙම්පිටින්ම වෙනස්වෙන බව විතරක්, එහෙම වෙන්නෙ කොහොමද?? වෙන්නෙ මොකද්ද?? ඇයි එහෙම වෙන්නෙ?? ඔක්කොමත් එක්කම මං පරිපූර්ණ වශයෙන්ම දන්නවා!!! ඒ හැම දෙයක්ම ඉදිරියෙදි මුළු ලෝකෙම ඉන්න අයට කියල දෙන්නත් ඉන්නවා!!! ඒත් අපේ හාමුදුරුවනේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ විසඳුමක් නැති මුදල් ප්‍රශ්ණ නිසාම හෙම්බත්වෙලා.. හෙම්බත්වෙලා.. දැන් මං අන්ත අසරණයෙක් වෙලා!!! මගේ හිතට කිසිම සැනසිල්ලක් නෑ!!! මං හොඳටම දුර්වල වෙලා!!! ඒකෙන් තනි මගෙන් ගොඩනැගෙන ශක්තිය වත් ගොඩනැගෙන්නේ නෑ වගේම, මට දැන් කළින් කළා වගේ ලියන ඒවා කරගන්නත් බෑ!!!

    අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මැදිහත්වෙලා දායක දායිකා පිරිසගේ උපකාර අතුව පුළුවන් ඉක්මණින් මාවත් මේ මුදල් ප්‍රශ්ණ වළින් බේරගන, ගළවගෙන, ඒ උදවියටත් ඒ උදවියගේ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව මගෙන් හරියටම දැනගන්නෙයි කියන්න!!! මුළු ලෝකෙ පුරාම විසිරිලා ඉන්න ඒ මිනිස්සුන්ට පුළු පුළුවන් විදියට ඇවිල්ලා මාව මුණගැහිලා, ගැටළු තියනවා නම් ඒ සියල්ලත් නිරාකරණය කරගෙන, මටත් හැකි දෙයක් පිරිනමලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු විදියටම පින් රැස්කරගන්න එකත් කරන්නෙයි කියන්න!!! එහෙම වුණොත් විතරක් වැඩිකල් නොගිහින් මේ මුළු ලෝකෙම ඉන්න අයට සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් කාලයක් ආයිත් උදාවේවි!!! චතුරාර්ය සත්‍ය විතරක් නෙවෙයි, මේ මුළු ස්වභාවධර්මය ගැනම දැනගෙන තම තමන්ගේ මේ ගතවෙන ජීවිත වලින්ම ඒ අයගෙ දුක්ඛිත සංසාර පැවැත්මවල් වළින් ගැළවිලා සදහටම දුකින් නිදහස් වෙන්නත් අනිවාර්යයෙන්ම හැකියාව හා අවස්ථාව ලැබේවි!!!

    මං දමිත් කාරියවසම්.
    මේක කියවලා කිරිබත්ගොඩ ඥාණානන්ද යතිවරයාණන් වහන්සේ හිතන්න ඇති තමුන් ස්කෑම් කාරයෙක් කියලා. 🤦
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    FB එකේදි කියපු කතා..

    **- නමාමියෝ, මම 'අභිධර්මය' නොහොත් 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පිටකය' දසම මාත්‍රයක් වත් පිළිගන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :D :D :D මං පිළිගන්නේ, මාගධී භාෂාවෙන්ම තියන... ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ යුගයේ ඉඳලාම පැවතගෙන ආව බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝරත්නයේ අවසාන රහතුන්වහන්සේලා පිරිස අපි වෙනුවෙන් සුරක්ෂිතව ආරක්ෂා කරලා තියාපු... ශ්‍රී සද්ධර්මය Genuine Original content එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයෙ තියෙන්නේ 'නවාංග සාස්තෘ සාසනය' නැත්නම් බුදුරජාණන්වහන්සේ විසින් නොයෙකුත් නොයෙකුත් උදවියට නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන් දේශණා කොට වදාළ පිරිසුදු ධර්ම කරුණුම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඩුම ගානේ බුදුරජාණන්වහන්සේ ඒ කාලයේ හිටපු සංඝයා හික්මවන්න පනවපු විනය කරුණුවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, මටනම් බොලාගෙ මහා ලොකු 'ත්‍රිපිටකේ' තනිකරම ගූ හැළියක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :D :D ඒකෙ තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කූරුගාපු බුද්ධ දේශණා සියල්ල 'සයනයිඩ් දාපු අනර්ඝ පෝෂ්‍යදායි කිරි' වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: හොඳට මතකතියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) :) -**
    වයධම්මා සඞ්ඛාරා. අප්පමාදෙන සම්පාදෙථ
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    දමියගෙ පෂ්ෂෙන් ඉන්න දෙයි ගොල්ල තමයි මූට දිරච්ච ලණුම දීලා අමාරුවෙ දැම්මෙ මුල ඉදලම
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කිරිබත්ගොඩයත් අන්තිමේ උඹට බූට් එක තිබ්බ නේ? 😂😂
    හොඳ වැඩේ කිරිබත්ගොඩයා වගේ සාසන භක්ෂක කාලකන්නි ගොන් සංගයොන්ට පුක දෙන්න යනවට 😂😂😂
    මහමෙව්නාව පැත්තේ ගියොත් පිස්සො උන්මත්තකයෝ වෙලා තමයි නවතින්නේ. පිසික්ස් උගන්වන කීර්ති සර් එක ප්‍රෝගෑම් එකකත් මේ කතාව ගැන කිව්ව. සමහර කොල්ලො කෙල්ලො රැල්ලට මහන වෙන්න යනවා. අන්තිමට කැම්පස් සිලෙක්ට් වෙලා කැම්පස් යන්නෙත් නෑ. ඊට පස්සේ මහන කම එපා වෙලා සිවුරු ඇරියම, ඩිග්‍රිය කරලත් නෑ, මහන කමත් නෑ, රස්සවක් කරන්න කොලිෆිකේෂනුත් නෑ. සමහර ටියුෂන් ගුරාලාත් මේ අයව ප්‍රමෝට් කරනවා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කිරිබතාගේ මූසල පොන්සි බන ප්‍රතික්ෂේප කරමු.
    පව් වැඩේ දමියා ගෙදර මිනිස්සුන්ගේ ෆෝන් ලැප්ටොප් එහෙමත් fb එකේ විකුණන්න දාලා තියෙනවා ණය ගෙවාගන්න බැරුව.
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    කිරිබතාගේ මූසල පොන්සි බන ප්‍රතික්ෂේප කරමු.
    පව් වැඩේ දමියා ගෙදර මිනිස්සුන්ගේ ෆෝන් ලැප්ටොප් එහෙමත් fb එකේ විකුණන්න දාලා තියෙනවා ණය ගෙවාගන්න බැරුව.
    එහෙමද Screen shot එකක් දාපන්කො බලන්න
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එහෙමද Screen shot එකක් දාපන්කො බලන්න
    Screenshot_2023-09-11-12-43-31-623-edit_com.facebook.katana.jpg
    Screenshot_2023-09-11-12-43-56-114-edit_com.facebook.katana.jpg
    Screenshot_2023-09-11-12-44-45-560-edit_com.facebook.katana.jpg

    Pissu kariyek muu nam. Hora thattayekta puka dila ponzi scheme ekakata ahuwela dan yana ena man nathuwa inne
     
    • Sad
    Reactions: Kolama

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    View attachment 214320View attachment 214321View attachment 214322

    Pissu kariyek muu nam. Hora thattayekta puka dila ponzi scheme ekakata ahuwela dan yana ena man nathuwa inne
    කියලා වැඩක් නෑ මුගෙ තියෙන මහන්තත්ව කමයි, මෝඩකමයි, අකිකරුකමයි නිසා විහින් කරගත් වැඩක්. කොච්චර අපි කිව්වද රහත් නෑ කියලා. පිලිගත්තෙ නෑ..පොන්සි ස්කීම් එකටත් කිව්වා..දැන් ඉතින් විදවනවා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා, ධර්ම මාතෘකාවෙ ගැඹුරටම හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අන්තිමට දැන් කාලෙ කාට උනත් සංසාර අණතුරින් ගැළවිලා / බේරිලා නිවන් යන්නනම්, පිරිණිවන් පාන්න නම්, ඒක කරගන්න වෙන්නෙ මගේ(අපේ) උපකාරයෙන්ම තමයි කියලා තිතටම තේරුණාට පස්සෙ මාත් මං කියපු දේවලුත් එහෙම්පිටින්ම වෙනස් උනා!!! හැබැයි ඒ ඇවිල්ලා මං(අපි)ම හොයාගෙන දැනගෙන ලෝකයට හෙළිදරව් කරපු කතාවක් නිසා ඒකෙන් අන්තිමට මේ මගේ(අපේ) වැඩේ එහෙම්පිටින්ම 'පිස්සුවක්'.. 'බයිලයක්'.. 'මට පිස්සු හැදිලා'.. කියලා හැමෝටම හිතෙන / තේරෙන තත්වයට පත්වුණා මිසක් කවුරුවත් ඒ මං කියපු දේවල් පිළිගත්තෙ විශ්වාස කළේ නෑ!!! !!! !!! හැබැයි එහෙමෙයි කියලා මං එළිදරව් කරගෙන ආපු ස්වභාවධර්මයේ කතාව වෙනස් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක සදහටම වුණෙත් - වෙන්නෙත් ඒ විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'භව' නිරුද්ධ උනොත් නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්. භව නිරුද්ධ නොවුණොත් තව උපතක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි මං ඉදිරියෙදි ලියන්න ඉන්න දේවල් වළින් නම් ඔහෙලට කතන්දරේ හොඳටම තේරේවි!!! ඔහෙලා කොච්චර අසරණද?? කියලත් ඔහෙලටම තේරේවි!!! ඒත් මගේ පැත්තෙන් වෙලා තියන දේවල් නිසා මට ඒ ලියන මොකුත් දැන්ම නම් කරන්න වෙන්නේ නෑ!!! හේතුව ආර්ථික ප්‍රශ්ණ වළින් හෙම්බත්වෙලා දුකෙන්.. අනාගතය ගැන බයෙන්.. කළකිරීමෙන්.. ඉන්න මගේ ළමයි - නෝනා පව්!!! ඒ අයගෙ අරමුණ - උවමණාව මං 'බණ' පැත්තකට දාලා ඉක්මණට මේ වැටිල ඉන්න ආර්ථික ආගාදයෙන් ගොඩ එන එකයි!!! මගේ උපකාරයට ඇවිත් ඉන්න මගේ ඉස්කෝලෙ යාළුවොන්ගෙ අදහසත් ඒකම තමයි!!! ඉතිං එහෙම තියාගෙන මං තව දුරටත් ලෝකෙ එවුන්ට බණ කියන්න තියාගත්තොත් මට ඇත්තටම පිස්සු කියලා ඒ හැමෝම හිතයි!!! යාළුවො මට උදව් කිරිල්ල නවත්තලා මාව හලලම දායි!!! එතකොට මාත් පව් වෙනවා!!! ඒ නිසා දැන් මං තවදුරටත් බණ දෙසන්න තියාගත්තොත් ඒකෙන් අයහපතක්ම ඇරෙන්න යහපතක් වෙන්නේ නෑ!!! !!! !!!

    අපි බලමු ඉතිං... අනාගතයෙදි මට ඉතුරු දේවල් ඔක්කොම කියන්න අවස්ථාවක් ආවොත් කියල දෙන්නම්!!! බැරිවුණොත් ඉතිං ඔහෙල සංසාර දුකෙන් නිදහස් වෙලා පිරිණිවන් පාන එක අමතක කරල දාන්න!!! !!! !!! මොකද ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් වලට පිපෙන්න හම්බවෙන්නෙ නෑ!!! !!! !!! කුණුවෙලා යන්න වෙනවා!!! !!! !!! මට හරි දුකයි වෙන්න යන දේ ගැන. ඒත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මාව පිළිගන්න - විශ්වාස කරන - මං කියන විදියටම වැඩ කරන අයට ඇරෙන්න දැන් කාටවත් ගැළවීමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මගේ ආර්ථික ප්‍රශ්ණ විසඳිලා ආයි ලියන්න පුළුවන් කමක් ලැබුණොත් වෙන දේ.. වෙන විදිය.. ඔක්කොමත් එක්කම හැමදේම කියල දෙන්නම්!!! දැනට මං තව දුරටත් බණ කියන එක නවත්තනවා!!! !!! !!!