අපේ හාමුදුරුවනේ මං හොඳටම දන්නවා 'ඔය චුට්ට' මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට කොච්චර දුරද?? කියන බව!! ඒත් දැන් නම් කීසීම 'දුරක්' නෑ අපේ හාමුදුරුවනේ!! දැන් ඒ හැමෝටම 'ඇත්ත කතාව' එහෙම්පිටින්ම කියල තේරුම් කරලා දෙන්න මේ මං ඉන්නවා!! 'අපි' (මායි දෙවි පිරිසයි) මේ තත්වෙට එන්න ලොකු කැපකිරීමක් කළා!!! ගොඩාක් මහන්සි උනා!!! දැන් ඇත්තටම අපි දිනලා ඉවරයි!!!
ඉතිං අපේ හාමුදුරුවනේ ඒ ටිකෙන් පස්සේ මට අමුතුවෙන් හොයන්න බලන්න දේකුත් ඉතුරුවුණේ නෑ!! මං එවෙලෙම 'පුරාණ කර්ම' කිසි එකක් මගේ නෙවෙයි බව දැනගෙන ඒ පුරාණ කර්ම ඔක්කොගෙන්ම ගැලවුණා!! නිදහස්වුණා!! ඒ වගේම මට 'මේ ඇඟ තාවකාලිකයි!! මේ ඇඟ කැඩිල බිඳිලා විනාශ වෙනකොට මට දැන් මේ ඇහෙන-පේන-දැනෙන-හිතෙන-මතක්වෙන ඔක්කොමත් නැතුව යනවා!!' කියලත් සහසුද්දෙන්ම තේරුණා!! අන්තිමට ඒ ඔක්කොම නැතිවෙලා යන බව හොඳටම දැනගත්ත මට ඉතුරුවුණේ අවසානය මොකද්ද?? මොකද්ද වෙන්න ඕනෙ?? කොයිවගේද වෙන්න ඕනෙ?? කියන එක ගැන කිසිම අදහසක් නැතිවෙච්ච එක විතරයි!! අනික අපේ හාමුදුරුවනේ සමහර දවස්වල අපිට මහ රෑ වෙනකනුත් Delvon එකෙයි වෙන වෙන Customer sites වලයි වැඩ කරන්න උනා. ඒ නිසා මං ඔබවහන්සේත් කියාපු විදියට රෑ 10:00 විතර ඉඳලා මට පුළුවන් තරම් වෙලාවක් ඇහැරගෙන ධර්ම කරුණු නැවත නැවත මෙනෙහි කරන්නයි, ඒ කරලා ඊටපස්සේ මොකුත්ම හිතන්න යන්නේ නැතුව සමාධියෙන් ඉන්නයි, පුරුදුවෙලත් හිටියා!! එහෙම ඉන්දැද්දි දවසක් අපේ හාමුදුරුවනේ මං ඒ අවසානයත් අත්දැකලා, අරහත්වයටම පත්වුණා!! ඒ 2009 ජුනි - ජූලි කාලෙදි තමයි. අපේ හාමුදුරුවනේ එතන ඉඳලා මේ වෙනකම් ගතවෙච්ච මගේ ජීවිතයෙදි වෙච්ච දේවල් නම් මෙහෙම ළිපියකින් ලියන්න බෑ.
කොහොමහරි මං ඒ අරහත්වය සාක්ශාත් කරගත්තයින් පස්සේ අනික් මිනිස්සු වෙණුවෙන් කළයුතු දේත් කරන්න පටන්ගන්න දෙවි පිරිස මාව force කරන බව මට තේරුණා! මටත් ඒකට ලොකු උවමණාවක් ඇතිවුණා. පස්සෙ පස්සෙ මං හා හා පුරා කියලා මං ඒ වෙද්දි සාමාජිකත්වය ලබාගෙන තිබුණ SLU හා Elakiri කියන public forums දෙකකට ළිපි ලිය ලියා දැම්මා. ඒත් ඒවයින් පලක් ප්‍රයෝජනයක් ගත්තේ නම් බොහෝම සුළු පිරිසක් විතරයි. වැඩිහරියක් උනේ මුළු ලෝකෙ පුරාම පතුරවලා තියන බොරු බේගල් වලට එහෙම්පිටින්ම රැවටිලා හිටපු / ඉන්න පව්කාරයෝ - පව් කාරියෝ 'පහන් එළියට එන පළඟැටියෝ දැල්ලට අහුවෙලා පිච්චෙනවා වගේ' මාත් එක්ක පැටලි පැටැලී ඇවිත් විනාසවෙච්ච එක විතරයි!! උන් හන්දා මගෙන් පලක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තිබුණු මහා පිරිසකටත් පලක් ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නෑ!! පස්සෙ මං Blogger හා WordPress sites දෙකෙත් ඒ ළිපි පළකරලා ඒ පලක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අයටත් මං දාන ඒවා නිදහසේ බලාගන්න හැදුවා. ඒ කළත් එච්චර වැඩක් උනේ නම් නෑ!!
ඔහොම එද්දි ධර්ම මාතෘකාවේ ගැඹුරට ගැඹුරට කල්පණා කර කර ආපු මට අපේ හාමුදුරුවනේ, තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක්ය බව ප්රත්යක්ෂ කරගෙන ත්‍රවිධ තණ්හා - උපාදාන නැතිවෙලා ගිය පළියට.. එහෙම නැත්නම් කාමාශ්‍රව - භාවාශ්රව - අවිජ්ජාශ්‍රාව දුරුවෙලා ගිය පළියට.. එහෙමත් නැත්නම් දස සංයෝජන / ඕරම්භාගීය - උද්ධම්භාගීය සංයෝජන දුරුවෙලා ගිය පළියට.. සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න පුළුවන් නම්, එතකොට භාග්‍යවතුන්වහන්සේ පින් කරන්නෙයි කිව්වෙ මොකටද?? පව් කරන්න එපාමයි කිව්වෙ මොකද?? 'භවය' කියන්නෙම 'විපාක දීමට තියන කර්ම' වලටයි කිව්වට මෙතන කර්ම - කර්ම විපාක කතාවක් ඇත්තෙම නැහැ නේද?? කියන බරපතළ ගැටළුව මතුවුණා!! පස්සෙ අන්න ඒ දිගේ කල්පණා කර කර එනකොට මට අපේ හාමුදුරුවනේ 'තණ්හා - උපාදාන නිසා හැදෙන්නේ භවයකින් දසම මාත්‍රයක් විතරයි!!! භවයේ (electromagnetic field එකේ) ඉතුරු ඔක්කොම හැදෙන්නේ විපාක දෙන්න තියන කර්ම නිසයි!!!' බව තේරුණා!! ඒත් එක්කම අපේ හාමුදුරුවනේ මට 'සංසාර පැවැත්මවල් ඔක්කොම සිද්ධවෙන්නේ කර්ම ශක්තිය හන්දා මිසක් චතුරාර්ය සත්‍ය අනවබෝධය නිසාම නෙවෙයි!!!' බව හොඳටම තේරුණා!!
ඒ වගේම අපේ හාමුදුරුවනේ ධර්මය අවබෝධ කරගෙන.. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන.. එහෙමත් නැත්නම් තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව ප්රත්යක්ෂ කරගෙන.. සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න පුළුවන් නම්, එතකොට භාග්‍යවතුන්වහන්සේ "කළොත් පවක් උස් කඳු මුදුන් වල හැංගිලා.. ගස් බෙන වල හැංගිලා.. ගල් ගුහා වල හැංගිලා.. මුහුදු පතුලේ හැංගිලා.. මොනම ක්‍රමේකින් වත් විපාක වළින් බේරෙන්න බෑ!! අනිවාර්යයෙන් විපාක විඳින්නම වෙනවා!!" කියපු එක බොරුවෙනවා නේද?? කියන එක මතක්වෙලා, විපාක දෙන්න කර්ම නැත්නම් 'කර්ම විපාක' තියනවා නම් මොනවා අවබෝධ කරගත්තත් වැඩක් නෑ!!! පැවැත්මෙන් ගැළවෙන්න බෑ!!! කියන බව මට 100%+++ ප්රත්යක්ෂ උනා!! ඒ කියන්නෙ අපේ හාමුදුරුවනේ කවුරු උනත් 'තමන් සංසාරෙ ඇවිල්ල තියන - කළිණුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි!! මේ දැන් ගතවෙන තමන්ගෙම ජීවිතයට අදාළ නැති කර්ම - කර්ම විපාක කිසි එකක් තමන්ට අදාළ නෑ!!' කියලා දැනගෙන පුරාණ කර්ම වළින් ගැලවුණත්, ඒ කාටවත් ඒවයි විපාක වළින් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!! ඒ වගේම තම තමන්ගෙ ජීවිත වලදී දැන දැන උවමණාවෙන්ම කරපු පව් - පාපකර්මත් තියනවා නම්, ඒ විපාක සම්පූර්ණයෙන්ම වළක්වාගැනීමට කළයුතු හැමදේම කරගන්න පුළුවන් උනොත් හැරෙන්න කීසීම ගැළවීමක් නෑ!!!
මොකද අපේ හාමුදුරුවනේ සත්වයන් හැමෝටම තියෙන්නේ එකම විදියේ විඥාණ - නාමරූප ක්රියාකාරීත්වයන් නිසා, සත්වයන් ඔක්කොගෙම භව විද්‍යුත්චුම්බක ශක්තිය හරහා එකිනෙකට සම්බන්ධ වෙනවා!! ඒ හැදෙන සම්බන්ධයන් නිසා ඊළඟට ඒ භව දිගටම පවතිනවා!! නිරුද්ධ වෙන්නේ නෑ!!! ඉතිං කර්ම විපාක තියනවා නම් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න බෑ!!! අන්න එතනදි සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න / පිරිණිවන් පාන්න පුළුවන් එකම ක්‍රමය නම් ඒ තියන පව් - පාපකර්ම ඔක්කොගෙම බලය / බලපෑම නිෂේධ (neutralize) වෙන්නම පින් - පුණ්යකර්ම කිරීම විතරයි!!! අපේ හාමුදුරුවනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පින් කරන්නය කියල තියෙන්නේ අන්න ඒකට තමයි!!! නැතුව තව තව සංසාරෙ යන්න නෙවෙයි!!! ඒ වගේම අපේ හාමුදුරුවනේ ඒ 'පින්' රැස්කරගන්නත් පුළුවන් 'භව' වල උපකාරයෙන්ම... නැත්නම් පණ තියන සත්වයන්ගෙන්ම... විතරයි!!! 'ධාතු' වල - පිළිම වළ - චෛත්‍ය වළ හෝ ගස් වළ 'භව' නැති නිසා, ඒ දේවල් වළින් පින් කඳුළක් වත් ලැබෙන්නෙ / රැස්වෙන්නේ නෑ!!!
එතකොට අපේ හාමුදුරුවනේ ඔන්න ඔය සිද්ධිය තේරිච්ච ගමන් මං "මොනවා අවබෝධ කරගත්තත් වැඩක් නෑ!! භව නිරුද්ධවෙන්න ඇතිවෙන්නම පින් රැස්කර ගත්තේ නැත්නම් කාටවත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ලැබෙන්නේ නෑ!!! ඒවා තව එහාට දිගට දිගට ඇදෙන්න ගන්නවා!!! අන්න එහෙම තව ඉස්සරහට ඉස්සරහට ජීවිත හැදෙන්න හැරියොත් සංසාරගත සත්වයන් හැමෝටම තියෙන්නේ විඳීම් 6ක් නිසා, ඉදිරියෙදි සිද්ධවෙන දේවල් හැම එකක්ම තමන්ට විඳින්න වෙනවා!!! එහෙම උනොත් තමන්ම සංසාරෙ යනවා වගේ තමයි!!!" කියලා, එච්චර කල් මේ සංසාර පැවැත්මවල් මේ ජීවිත වලින්ම නවත්තලා දාන්න තියන උවමණාවටම "කවුරුවත් සංසාරෙ ඇවිල්ලා.. මීට කළින් ඉපදිලා ඉඳලා.. නෑ!!" කියන එක විතරක් Highlight කර කර කියපු මම, තවත් ඒ විදියට කියන එක වහාම නවත්තලා, "සංසාරගත සත්වයන් හැමෝටම තියෙන්නේ විඳීම් 6ක් / 6 ආකාර විඳීමක් විතරයි!! එතකොට සංසාර පැවැත්මවල් වළින් ලැබිල තියන මතකයන්ගේ අමුතුවෙන් 'විඳින්න' මොකවත් නැති නිසා ඒවා නිකම්ම නිකම් 'මතකයන්' විතරයි!! ඒත් ඉදිරියෙදි සිද්ධවෙන දේවල් ඔක්කොම 'විඳින්න' වෙනවා!! ඒ නිසා සංසාරගත සත්වයන්ට අතීතය හා අනාගතය බලපාන්නේ දෙවිදියකට තමයි!!' කියලා, කොහොමහරි කරලා තමන්ගෙ සංසාර පැවැත්ම නතර කරගත්තේ නැත්නම් ඊළඟට වෙන දේ ගැනත් මිනිස්සුන්ව දැණුවත් කරන්න පටන්ගත්තා!!!
ඊටත් කාලෙකට පස්සෙ අපේ හාමුදුරුවනේ, භාග්‍යවතුන්වහන්සේ 'සැඩපහරක්' ගැන කිව්වෙ මොකද්ද?? ඒ "සංසාර ඕඝය / සසර සැඩපහර මහා භයානකයි!!" කිව්වෙ මොකද?? "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කිව්වෙ මොකද?? උන්වහන්සේ "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!" කියපු එක වෙන්නෙ කොහොමද?? එහෙම වෙන්නෙ ඇයි?? එතකොට භාග්‍යවතුන්වහන්සේ අර 'නෙළුම් පොකුණේ' උදාහරණයෙදි "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කිව්වෙ ඇයි?? ධර්මයේ කියවෙන 'අකාලික' කතාවෙ තේරුම මොකද්ද?? කියන ඒවා කල්පණා කර කර බලන්න ගිහිල්ලා, සංසාරගත සත්වයන් සුගතිගාමී වෙන කතා.. සංසාර පැවැත්මෙන් ගැළවිලා / නිදහස්වෙලා පිරිණිවන් පාන කතා.. ඔක්කොම සිද්ධවෙන්නේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලය ඇතුළෙදි විතරයි බවත් මට 100%+++ ප්රත්යක්ෂ වුණා!!!
මොකද අපේ හාමුදුරුවනේ සත්වයෙකුට වෙනම විපාක දෙන්න කර්ම මොකුත්ම නොතිබුණත් විද්‍යුත්චුම්බක ශක්තිය හරහා ලෝකෙක ඉන්න සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව කොහොමත් එකට එක සම්බන්ධ වෙනවා!! Couple වෙනවා නැත්නම් Network වෙනවා!! ඒක ස්වභාවික සිදුවීමක්!!! ඒ වගේම විඥාණ - නාමරූප ක්රියාකාරීත්වයන් හැම එකකම ලක්ෂණය ඇවිල්ලා සත්වයන් චේතනා පහළකරලා ක්‍රියා කරන්න කරන්න ඒවයි ගොඩනැගෙන ශක්තිය වැඩිවීම තමයි!! ලොකු ලොකු electromagnetic fields build-up වෙනවා!! හැබැයි ඒවා හැදෙන / ගොඩනැගෙන වේගෙන් අඩුවෙන්නේ නෑ!!! අඩුවෙන්න මාස ගණන්.. අවුරුදු ගණන්.. යනවා!! අන්න ඒකෙන් යන්න යන්න සත්වයන්ගේ භව ලොකුවෙනවා!!! Fields maximize වෙනවා!!! එහෙම වෙන්න වෙන්න ඒ සත්වයන් පහළ ලෝක වලට ඇදිල ඇදිලා යනවා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කිව්වේ අන්න ඒකයි!!!
එතකොට අපේ හාමුදුරුවනේ භාග්‍යවතුන්වහන්සේ 'සංසාර ඕඝය' / 'සසර සැඩපහර' කියලා හැඳින්වුයේ ඔන්න ඔහොම මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භව වළින් හැදෙන ශක්තිය එකට එකතුවුණාම ඒ ලෝකය ඇතුළේ හැදෙන මහා ශක්තියට තමයි!!! ඒක මහා ඝෝෂාවක් වගෙයි!!! ඒක බ්‍රහ්ම - දෙවි - මනුස්ස - අපාය හැම ලෝකයකම එක එක මට්ටම් වළින් තියනවා!!! උපරිම මේ මනුස්ස ලෝකයේ තමයි!!! අන්න ඒ සංසාර අණතුර තියනකම් කීසීම සත්වයෙකුට පිරිණිවන් පාන්න බෑ!!! මොකද මොනව අවබෝධ කරගෙනවත් භව හැදෙන / ලොකුවෙන එක නවත්තගන්න බෑ!!! ඒ වගේම උඩ ලෝක වල ඉඳලා මැරෙන මැරෙන සත්වයන් ඊට පහළ ලෝකවල උපදිනවා!!! නැත්නම් දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!!
එතකොට ඔය හැම කාලෙදිම සිද්ධවෙන දේ වෙනස්වෙන්නෙ අපේ හාමුදුරුවනේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියට විතරයි!!! බෝධිසත්වයෙක්ගේ සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්න අවශ්‍ය පින් මට්ටම සම්පූර්ණ වෙන්න වෙන්න ආසන්න ලෝකවල සංසාර අණතුර ඉබේම අඩුවේගන අඩුවේගන යනවා!!! ඒකෙන් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පහළවෙන කාලෙ වෙනකොට අවබෝධ කරගැනීමේ හැකියාව හොඳට තියන බුද්ධිමත් මිනිස්සුත් වැඩි වැඩියෙන් උපදිනවා!!! ඊළඟට ඒ බෝධිසත්වයා බුද්ධත්වයට පත්වෙච්ච ගමන් 'බුද්ධ කෘත්‍යය' කියලා විශේෂ කාර්යයක් පටන්ගන්නවා!!! ඒ පටන්ගන්නවත් එක්කම මුළු විශ්වයේම තියන සත්ව ලෝකවල සංසාර අණතුර ක්ෂණයකින් අතුරුදහන් වෙලා යනවා!!! Completely defeat වෙනවා!!! එතකොට ඒ ඒ ලෝක නිසා හැදිල තියන 'සක්වළවල්' ඔක්කොම හෙල්ලිලා හෙල්ලිලා හෙල්ලිලා යනවා!!! නැත්නම් 'දස සහස්සී ලෝක ධාතුවම කම්පා වෙනවා'!! අන්න ඊටපස්සෙ අපේ හාමුදුරුවනේ ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ 'ආයු සංස්ඛාරය' අත්හරිනකම්ම.. බුද්ධ කෘත්‍ය නවත්වනකම්ම.. හැම සක්වළකම අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්න ගන්නවා!!! අපේ හාමුදුරුවනේ මිනිස්සුන්ට ධර්මය / චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන.. තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක්ය කියන බව ප්රත්යක්ෂ කරගෙන.. සංසාර පැවැත්මවල් වළින් ගැළවි ගැළවී පිරිණිවන් පාන්නත් පුළුවන් අන්න ඒ 'කාල' වලදි විතරයි!!! නැත්නම් 'ඉරක් පායලා තියනකම්' විතරයි!!! ඒ 'ඉර' නැතුව ධර්මය අවබෝධ කරගන්න එක විතරක් කරන්න පුළුවන් නිසා 'ධර්මය අකාලිකයි' කිව්වා!! හැබැයි ඒ අවබෝධ කරගත්තට 'ඉර' නැතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!!! ඉතිං 'කුණුවෙලා යනවා' කිව්වා!!