තවත් රෝගියෙක් ලෙෆ්ට්

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දාල තිබුණනං මේව වෙන්නෙ නෑනෙ.

    මේ ජෙප්පො නං සාපයක් 😔
    එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කිව්වේ තමන්ගේ පරපුර මිසක් රටේ මිනිස්සු නෙමේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කිව්වේ තමන්ගේ පරපුර මිසක් රටේ මිනිස්සු නෙමේ.

    ඒ මොකක්ද බන් ඒ?
    ඒ මොකක් උනත් ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් නැති එක තමා මේ ප්‍රශ්නෙට හේතුව 🙏🙏😎😎
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කිව්වේ තමන්ගේ පරපුර මිසක් රටේ මිනිස්සු නෙමේ.
    උන්ගේ බමුණු පරපුර විතරක් හිටියනම් ඇති
     
    • Like
    Reactions: icepack and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උන්ගේ බමුණු පරපුර විතරක් හිටියනම් ඇති
    ඔන්න ඕක තමයි උන් කියලා තියෙන්නේ. ඕක ඒ දවස්වල මිනිස්සුන්ට පැහැදිලි කරන්න ගිහින් අන්තිමට අපි වැරදි වුණේ.
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,641
    113
    මේ බෙහෙත් බාල හින්දා වෙන ප්‍රශ්නයක් නේද? මාර සීන් එක.
     
    • Like
    Reactions: Cypress and NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,641
    113
    නෑ මේකට හේතුව ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් නැති එක :yes:

    උඹ සාකෑස්ටික් කියනවද නැද්ද කියල මම කියන්න දන්නෙ නෑ. ප්‍රයිවට් කැම්පස් ඔ්න ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. හැබැයි මේ ඇලජී සීන් එන්නෙ මෙච්චර කාලෙකට ඇලජි සීන් ආපු නැති ඩ්‍රග්ස් වලට නේද? ඒ කියන්නෙ ඒ ඩ්‍රග් එකේ තියන්න ඔ්න කෙමිකල් කම්පවුන්ඩ් වලට අමතරව ආපු අපද්‍රව්‍ය කම්පවුන්ඩ් තියනවා වෙන්න පුලුවන්. ඒ නිසා ඇලජි වෙනවා වෙන්න පුලුවන්නේද ? මං මෙඩිකල් ෆීල්ඩ් එකේ වත් රසායන විද්‍යාව සම්බන්ධ බුවෙක්වත් නෙමේ. ඒ හින්දා මෙක වැරදි කතාවක් වෙන්න පුලවුන්. බලමු දන්න කෙනෙක්ගෙන් අහලා

    @imhotep
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    හැමදේම කෙලවිලා ගිහින් තියෙන එකේ ආණ්ඩුවෙ කැම්පස් කෙලවිලා නොයන්න හේතුවක් නෑ...
    සමහර විට බාල බෙහෙත්වල අවුලක් වෙන්නත් පුලුවං
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යකෝ මිනිස්සු මැරෙනව පෙලක් බෙහෙත් වලට ඒක සාමාන්‍ය දෙයක්. හොයල බලපන් ඔය සීන් වෙනව නිතරම
    Ehenm docterls eka nawaththalq thiyenne aparaadene
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    Ehenm docterls eka nawaththalq thiyenne aparaadene

    ehema kiyanne ithin Ubala wage tipper wena ewunta oka kiyala wadak nathi nisa

    allergic reaction wela kela wena case wenawa, instant treatment karanna one ewata, ehema karath marenna puluwan. Real doctor kenekgen ahala balapan kiyala dei
     
    • Like
    Reactions: NRTG