එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කිව්වේ තමන්ගේ පරපුර මිසක් රටේ මිනිස්සු නෙමේ.ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දාල තිබුණනං මේව වෙන්නෙ නෑනෙ.
මේ ජෙප්පො නං සාපයක්![]()
එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කිව්වේ තමන්ගේ පරපුර මිසක් රටේ මිනිස්සු නෙමේ.
උන්ගේ banners වල තිබ්බ slogan එක කිව්වේ.ඒ මොකක්ද බන් ඒ?
ඒ මොකක් උනත් ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් නැති එක තමා මේ ප්‍රශ්නෙට හේතුව![]()
උන්ගේ බමුණු පරපුර විතරක් හිටියනම් ඇතිඑකෙක් නොව පරපුරක් වෙනුවෙන් කිව්වේ තමන්ගේ පරපුර මිසක් රටේ මිනිස්සු නෙමේ.
ඔන්න ඕක තමයි උන් කියලා තියෙන්නේ. ඕක ඒ දවස්වල මිනිස්සුන්ට පැහැදිලි කරන්න ගිහින් අන්තිමට අපි වැරදි වුණේ.උන්ගේ බමුණු පරපුර විතරක් හිටියනම් ඇති
මේ බෙහෙත් බාල හින්දා වෙන ප්‍රශ්නයක් නේද? මාර සීන් එක.

නෑ මේකට හේතුව ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් නැති එක![]()
Ehenm docterls eka nawaththalq thiyenne aparaadeneයකෝ මිනිස්සු මැරෙනව පෙලක් බෙහෙත් වලට ඒක සාමාන්‍ය දෙයක්. හොයල බලපන් ඔය සීන් වෙනව නිතරම
Ehenm docterls eka nawaththalq thiyenne aparaadene
ඇයි? බෙහෙත් වලට මැරෙන්න පුලුවන් සමහර අය.බෙහෙත් බාල නිසා වෙන්නත් පුලිවන් ඇලජික් වෙන්නත් පුලුවන්.@Antare 4.1 මොකද බන් මෙහ් ??