Prehistoric Planet (series) ❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    ඩයිනෝ යුගය ගැන දැනගන්න ආස අය බැලිය යුතුම කතාමාලාවක් මේක. ⁣

    Prehistoric Planet

    සීසන් 2යි
    සම්පුර්ණ එපිසෝඩ් 10යි

    030123-Documentary-Prehistoric-Planet-Season-Two-Big-Image-02-big-image-post-jpg-large.jpg



    කතාවේ නම දැකලා නිකමට බැලුවේ. පලවෙනි එපියේ පටන් ගත්ත විදිහෙන් ආයි නැ සිසන් එකම බලලා තමා ඉවර කලේ. අපේ කාලේ ජීව විද්‍යා සන්නිවේදකයා - ඇටෙන්බරො සර් නෙලනවා නෙලිල්ලක් ආයි නැ දොබෙන් යන්න. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. කතාවේ ගලායම සුපිරි

    පලවෙනි සීසන් එකේ කතා 5 බෙදෙන්නේ
    1. වෙරලාසන්න මුහුද
    2. ශුෂ්ක කාන්තාරය
    3. මිරිදිය
    4. අයිස්
    5. කැලේ
    මම ඉතින් බලන්නේ online.
    Watchseries හා apple + එකේත් තියනවා.

    කවුරුහරි ටොන්ටුවක් හා ඩිරෙක්ට් ලින්ක් හරි දන්නවානම් මෙතන දාන්න යාලුවනේ.