Remote job එකකට cv හැදෙන්න ඕනි විදිය ගැන thread එකක් ගියා නේද
උබට සෙට් උනාද මචන්SE nm hoyagnna plwn bn good luck.
එපා තියාගනින්ow neda
koheda danne ne habay
international format ekata cv hadanawa mama
1k 50000y
Thanks broමේ මම දාපු එක
Thread 'LinkedIn expert ලා එන්න' https://elakiri.com/threads/linkedin-expert-ලා-එන්න.2109332/
උබ මොකෙන්ද ට්රයි කලේ මචන්, technologies?Maath sahenna apply kala. Not selected kiyala thama sahenna jobs walin awe
Remote ewa hoyannath mechchara amaruda dan
මචන් සාම්පල් එකක් දියන්කො තියේනම්CV හැදෙන්න ඕනෙ මචං ATS readable විදිහට
මේකද?Remote job එකකට cv හැදෙන්න ඕනි විදිය ගැන thread එකක් ගියා නේද
මේකද කොහෙද තමා මචන්, Thanks bro
