Vehicle Price Trend within next 3 months

harshasoon

Well-known member
  • Feb 4, 2007
    967
    998
    93
    Pluto
    ඉස්සරහට leasing rate අඩු වෙනවා.. පරණ වාහන තවත් ටිකක් ගණන් යනවා.. දැනටමත් පොඩ්ඩක් වැඩි වෙලා.. අලුතින් වාහන ඉම්පෝර්ට් කරන්න දෙන්නේ නෑ දැන්ම ඔය මොන බයිල ගැහුවත්..
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Vahana walata illumak nehe, hugak awashya Nam tamai minissu vahanayak ganne, vitz da aqua da, one ekak masa ganang tiyenawa wikinnenne nethuwa
     

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    මේ ලංකාවේ ගත්තු එකෙක් ලොවෙත් අඩුවට පාඩුවට නම් විකුණන්නේ නැ ඉතිං ලිසිං හිරවෙලා කෙලඋන එකෙක් මිසක්