Who rules the world? ලෝකය පාලනය කරන්නේ කවුද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මේ කාලේ ලෝකේ පාලනය වෙන්නේ/ කරන්නේ කවුද? නැත්තන් පාලනය කරන org එක මොකක් වෙන්න පුළුවන් ද? Woke දේවල් එක්ක බලද්දි කවුරු හරි / මොකක් හරි මේවා පිටිපස්සේ ඉන්නේ කියලා ගොඩක් අය කියනවා/ හිතනවා. ඔයාලා දන්න conspiracies ටිකක් කියන් යන්න බලන්න. ඉලුමිනාටි කියන්නේ ගොඩක් අය දන්න ප්‍රසිද්ධම conspiracy එක වෙන්න ඕන.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    It's me. Lord Asmodeus.

    Child Devil GIF
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ කාලේ ලෝකේ පාලනය වෙන්නේ/ කරන්නේ කවුද? නැත්තන් පාලනය කරන org එක මොකක් වෙන්න පුළුවන් ද? Woke දේවල් එක්ක බලද්දි කවුරු හරි / මොකක් හරි මේවා පිටිපස්සේ ඉන්නේ කියලා ගොඩක් අය කියනවා/ හිතනවා. ඔයාලා දන්න conspiracies ටිකක් කියන් යන්න බලන්න. ඉලුමිනාටි කියන්නේ ගොඩක් අය දන්න ප්‍රසිද්ධම conspiracy එක වෙන්න ඕන.
    උබට හිතන්න සරල කතාවක් කියන්නද? ට්‍රින්කෝ වරාය ඇමරිකන් කාරයට දුන්නා නම් මේ වෙනකොට ලංකාව සුපිරි රටක් වෙනවා. ආයි එකේ දෙකක් නැ .
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    උබට හිතන්න සරල කතාවක් කියන්නද? ට්‍රින්කෝ වරාය ඇමරිකන් කාරයට දුන්නා නම් මේ වෙනකොට ලංකාව සුපිරි රටක් වෙනවා. ආයි එකේ දෙකක් නැ .
    සර්කසම් ද? ඇත්ත ද? මට කතාව එච්චර තේරුනේ නෑ නේ 🙄 මේ පරණ පාලකයෝ ටික ඉන්නකං ලංකාවට නම් මොන විදේශ මැදිහත්වීම් ආවත් වෙනස්වෙන එකක් නෑ කියලා හිතෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: DiksonAlex and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,455
    113
    මේ කාලේ ලෝකේ පාලනය වෙන්නේ/ කරන්නේ කවුද? නැත්තන් පාලනය කරන org එක මොකක් වෙන්න පුළුවන් ද? Woke දේවල් එක්ක බලද්දි කවුරු හරි / මොකක් හරි මේවා පිටිපස්සේ ඉන්නේ කියලා ගොඩක් අය කියනවා/ හිතනවා. ඔයාලා දන්න conspiracies ටිකක් කියන් යන්න බලන්න. ඉලුමිනාටි කියන්නේ ගොඩක් අය දන්න ප්‍රසිද්ධම conspiracy එක වෙන්න ඕන.
    Just figure out who rules SriLanka first... Forget Illuminati, we got 69 lakhs of Idiots who are much more powerful. :ROFLMAO: