මේ කාලේ ලෝකේ පාලනය වෙන්නේ/ කරන්නේ කවුද? නැත්තන් පාලනය කරන org එක මොකක් වෙන්න පුළුවන් ද? Woke දේවල් එක්ක බලද්දි කවුරු හරි / මොකක් හරි මේවා පිටිපස්සේ ඉන්නේ කියලා ගොඩක් අය කියනවා/ හිතනවා. ඔයාලා දන්න conspiracies ටිකක් කියන් යන්න බලන්න. ඉලුමිනාටි කියන්නේ ගොඩක් අය දන්න ප්රසිද්ධම conspiracy එක වෙන්න ඕන.