Bluetooth ma wenna oni na mcn wired unath shape. Godakma movies walata set wenaKisonli 800B Bluetooth eka shape
කොටුවේ තියන මේ ජාතියේ JBL එකක් ගනින් බන්. සවුන්ඩ් අවුලක් නෑ. බේස් එහෙමත් තියනවා. ගද්දි බ්ලූටුත් කනෙක්ට් කරලා සිංදුවක් ප්ලේ කරලා බලල ගනින්.
![]()
මේක ගිය අවුරුද්දේ රු 1500කට අපේ ඔෆිස් එකේ එකෙක් ගත්තා. තවම වැඩ බන්.
මම වැඩීය ලැප් එකෙන් සිංදු අහනෙන් නැ. මම පාවිච්චි කරන්නෙ මගේ පරණ බෆල් දෙක. 80-90 නාකින්ට මේ ජාතියේඑ ස්පීකර් සෙට් එක මතක ඇති මේකත් ඉතින් සුපිරියි. හැබැයි ලොකු බේස් එකක් න
Man colombo yawenne na bn kandy inne. E nisa online hari shop ekakin hari ganna baluweකොටුවේ තියන මේ ජාතියේ JBL එකක් ගනින් බන්. සවුන්ඩ් අවුලක් නෑ. බේස් එහෙමත් තියනවා. ගද්දි බ්ලූටුත් කනෙක්ට් කරලා සිංදුවක් ප්ලේ කරලා බලල ගනින්.
![]()
මේක ගිය අවුරුද්දේ රු 1500කට අපේ ඔෆිස් එකේ එකෙක් ගත්තා. තවම වැඩ බන්.
මම වැඩීය ලැප් එකෙන් සිංදු අහනෙන් නැ. මම පාවිච්චි කරන්නෙ මගේ පරණ බෆල් දෙක. 80-90 නාකින්ට මේ ජාතියේඑ ස්පීකර් සෙට් එක මතක ඇති මේකත් ඉතින් සුපිරියි. හැබැයි ලොකු බේස් එකක් නෑView attachment 212434
Daraz එකේ 1900 ඉදන් තියනවා. හොද රිවීව් තියන එකක් ගන්නව නම් ගනින්. නුවර මොබයිල් ෂොප්වලත් මේගාණටම ඇති. පොඩ්ඩක් හොයලා බලලා, නැතිම උනොත් ඩරස් එකෙන් ගනින්Man colombo yawenne na bn kandy inne. E nisa online hari shop ekakin hari ganna baluwe
Balannam mekath mcnDaraz එකේ 1900 ඉදන් තියනවා. හොද රිවීව් තියන එකක් ගන්නව නම් ගනින්. නුවර මොබයිල් ෂොප්වලත් මේගාණටම ඇති. පොඩ්ඩක් හොයලා බලලා, නැතිම උනොත් ඩරස් එකෙන් ගනින්
https://www.daraz.lk/products/jbl-c...a0e.searchlist.list.8.2a7d33c1tKCDS6&search=1
Aluth model awith athi me brand eketh man balannam![]()
Mama use karanne menna meka. sindu ahanna nam base eka tiikak withara madi . habai surround sound supiri. dn awrudu 2 wage use karanawa. daraz eken gaththe