Laptop එකට speaker එකක්

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    Laptop එකට set වෙන හොඳ Budget speaker එකක් recommend කරන්න.
    Budget eka 5000 ක් වගේ 🤔
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොටුවේ තියන මේ ජාතියේ JBL එකක් ගනින් බන්. සවුන්ඩ් අවුලක් නෑ. බේස් එහෙමත් තියනවා. ගද්දි බ්ලූටුත් කනෙක්ට් කරලා සිංදුවක් ප්ලේ කරලා බලල ගනින්.
    images

    මේක ගිය අවුරුද්දේ රු 1500කට අපේ ඔෆිස් එකේ එකෙක් ගත්තා. තවම වැඩ බන්.

    මම වැඩීය ලැප් එකෙන් සිංදු අහනෙන් නැ. මම පාවිච්චි කරන්නෙ මගේ පරණ බෆල් දෙක. 80-90 නාකින්ට මේ ජාතියේඑ ස්පීකර් සෙට් එක මතක ඇති මේකත් ඉතින් සුපිරියි. හැබැයි ලොකු බේස් එකක් නෑ
    spk1.jpg
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    කොටුවේ තියන මේ ජාතියේ JBL එකක් ගනින් බන්. සවුන්ඩ් අවුලක් නෑ. බේස් එහෙමත් තියනවා. ගද්දි බ්ලූටුත් කනෙක්ට් කරලා සිංදුවක් ප්ලේ කරලා බලල ගනින්.
    images

    මේක ගිය අවුරුද්දේ රු 1500කට අපේ ඔෆිස් එකේ එකෙක් ගත්තා. තවම වැඩ බන්.

    මම වැඩීය ලැප් එකෙන් සිංදු අහනෙන් නැ. මම පාවිච්චි කරන්නෙ මගේ පරණ බෆල් දෙක. 80-90 නාකින්ට මේ ජාතියේඑ ස්පීකර් සෙට් එක මතක ඇති මේකත් ඉතින් සුපිරියි. හැබැයි ලොකු බේස් එකක් න
    කොටුවේ තියන මේ ජාතියේ JBL එකක් ගනින් බන්. සවුන්ඩ් අවුලක් නෑ. බේස් එහෙමත් තියනවා. ගද්දි බ්ලූටුත් කනෙක්ට් කරලා සිංදුවක් ප්ලේ කරලා බලල ගනින්.
    images

    මේක ගිය අවුරුද්දේ රු 1500කට අපේ ඔෆිස් එකේ එකෙක් ගත්තා. තවම වැඩ බන්.

    මම වැඩීය ලැප් එකෙන් සිංදු අහනෙන් නැ. මම පාවිච්චි කරන්නෙ මගේ පරණ බෆල් දෙක. 80-90 නාකින්ට මේ ජාතියේඑ ස්පීකර් සෙට් එක මතක ඇති මේකත් ඉතින් සුපිරියි. හැබැයි ලොකු බේස් එකක් නෑ
    View attachment 212434
    Man colombo yawenne na bn kandy inne. E nisa online hari shop ekakin hari ganna baluwe
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Man colombo yawenne na bn kandy inne. E nisa online hari shop ekakin hari ganna baluwe
    Daraz එකේ 1900 ඉදන් තියනවා. හොද රිවීව් තියන එකක් ගන්නව නම් ගනින්. නුවර මොබයිල් ෂොප්වලත් මේගාණටම ඇති. පොඩ්ඩක් හොයලා බලලා, නැතිම උනොත් ඩරස් එකෙන් ගනින්
    https://www.daraz.lk/products/jbl-c...a0e.searchlist.list.8.2a7d33c1tKCDS6&search=1
     
    • Like
    Reactions: losh_92

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    a83a7d74f3927f6f1902a92bd5d442a3.jpg

    Mama use karanne menna meka. sindu ahanna nam base eka tiikak withara madi . habai surround sound supiri. dn awrudu 2 wage use karanawa. daraz eken gaththe
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    Daraz එකේ 1900 ඉදන් තියනවා. හොද රිවීව් තියන එකක් ගන්නව නම් ගනින්. නුවර මොබයිල් ෂොප්වලත් මේගාණටම ඇති. පොඩ්ඩක් හොයලා බලලා, නැතිම උනොත් ඩරස් එකෙන් ගනින්
    https://www.daraz.lk/products/jbl-c...a0e.searchlist.list.8.2a7d33c1tKCDS6&search=1
    Balannam mekath mcn

    a83a7d74f3927f6f1902a92bd5d442a3.jpg

    Mama use karanne menna meka. sindu ahanna nam base eka tiikak withara madi . habai surround sound supiri. dn awrudu 2 wage use karanawa. daraz eken gaththe
    Aluth model awith athi me brand eketh man balannam
    ------ Post added on Aug 16, 2023 at 11:06 PM
     
    • Like
    Reactions: airazor